EP : 07
ලෝක විනාශයට තව පැයයි..!
මේ ඇරගෙන එන්නෙ දිව්‍යාලෝක ආයතනයේ පලවෙනි කතා මාලාවෙ අවසාන කොටස..මේ කොටස imdb අගය 7.3* වෙනව, මේ කොටසෙදි ලෝකය බේරගන්න ක්‍රෙග් ඇතුලු පිරිස හැමදෙයක්ම කරනව. දෙවියොත් උදවු කරන්න එනව ඒ ඇවිත් හැබැයි වැඩේ ටිකක් අවුල් වෙනව ඒ කොහොම වුනත් අන්තිමට ලෝකය බේරගන්නව මේ ඔක්කොමලම එකතු වෙලා.මේකෙ තව සීසන් එකක් එනවද කියල නිල වශයෙන් කියල නෑ.එහෙනම් මම ඔයාලට ගෙනාව 3වෙනි කතා මාලාවත් ඉවර කරා. ඔයලට මේ වෙනකොට 4 වෙනි එකත් දෙන්න පටන් ඇරන් තියෙන්නෙ.. එහෙනම් ඒ කතාවත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනව.
ඔබට සැමට ජය..!!
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..
Mihira Madushanka
Comments: 6
Leave a Reply to Januka Cancel reply
Search
Login
lahiru
sub ekta thnx..puluwnnm manifest ektath sub denna
සහන් සුලක්ඛණ
sub ekata thanks
kavinda
බොහොම ස්තුතියි මේකේ අන්තිම කොටස දෙනකම් ආසාවෙන් බලාගෙන හිටියේ .
thanuja
Thank you sub ekata godakk.. Lassana kathawakk… Korean kathawak dennako.. Jaya wewa BS!!!
Januka
තැන්ක්ස් මචං සබ් ටිකට..ජය වේවා
Shamal Bhanuka Ravilal
manifest ektath sub denna