Miracle Workers (2019) [S01 : E07] Sinhala Subtitle

Published May 7th, 2019 by

EP : 07
            ලෝක විනාශයට තව පැයයි..!

මේ ඇරගෙන එන්නෙ දිව්‍යාලෝක ආයතනයේ  පලවෙනි කතා මාලාවෙ අවසාන කොටස..මේ කොටස imdb අගය 7.3* වෙනව,  මේ කොටසෙදි ලෝකය බේරගන්න ක්‍රෙග් ඇතුලු  පිරිස හැමදෙයක්ම කරනව. දෙවියොත් උදවු කරන්න එනව ඒ ඇවිත් හැබැයි වැඩේ ටිකක් අවුල් වෙනව ඒ කොහොම වුනත් අන්තිමට ලෝකය බේරගන්නව මේ ඔක්කොමලම එකතු වෙලා.මේකෙ තව සීසන් එකක් එනවද කියල නිල වශයෙන් කියල නෑ.එහෙනම් මම ඔයාලට ගෙනාව 3වෙනි කතා මාලාවත් ඉවර කරා. ඔයලට මේ වෙනකොට 4 වෙනි එකත් දෙන්න පටන් ඇරන් තියෙන්නෙ.. එහෙනම් ඒ කතාවත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනව.

ඔබට සැමට ජය..!!

දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
7.0
76%
63%

Comments: 6

  • lahiru

    sub ekta thnx..puluwnnm manifest ektath sub denna

    2019-05-07 at 11:01 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks

    2019-05-07 at 11:08 am
    Reply
  • kavinda

    බොහොම ස්තුතියි මේකේ අන්තිම කොටස දෙනකම් ආසාවෙන් බලාගෙන හිටියේ .

    2019-05-07 at 1:35 pm
    Reply
  • thanuja

    Thank you sub ekata godakk.. Lassana kathawakk… Korean kathawak dennako.. Jaya wewa BS!!!

    2019-05-09 at 8:54 am
    Reply
  • Januka

    තැන්ක්ස් මචං සබ් ටිකට..ජය වේවා

    2019-05-12 at 4:50 pm
    Reply
  • Shamal Bhanuka Ravilal

    manifest ektath sub denna

    2020-04-29 at 11:58 pm
    Reply

Leave a Reply to Shamal Bhanuka Ravilal Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip