Missing in Action (1984) Sinhala Subtitle

Published November 8th, 2017 by

හොදයි යාලුවනේ.මේ මාගේ පලවෙනි උපසිරැසියයි..අඩු පාඩු ඇති.ගනන් ගන්න එපා…

MISSING IN ACTION 1984 (අතුරුදහන් වී ඇත)

මේ චිත්‍රපටිය 1984 නොවැම්බර් 16 තිරගත කරපු එකක්.එහෙමයි කියල කොලටියෙ අඩුවක් නෑ.මෙම චිත්‍රපටිය Action, Adventure, Drama, Thriller, War යන කාණ්ඩ වලට අයත් වෙනවා.තවද IMDB 5.3 ක රේට් එකක් තියෙනවා.ප්‍රදාන චරිතය අපි කවුරුත් දන්න චක්නෝරිස් ඉන්නෙ.වැඩිවිස්තර නැතුව කතාවට බහිමු.කර්නල් ජේමිස් බ්රැඩ්ඩොක් (චක්නෝරිස්) වියට්නාම් යුද්ධ සමයේ කඳවුරක කෲර කාලපරිච්ඡේදයක් නොනැසී පවතී.එහෙත් යුද්ධයෙන් පසු පවා සතුරු බලවේග තවමත් ඇමෙරිකානු මිනිස්සු රඳවාගෙන සිටින බව ඔහු විශ්වාස කරයි.අන්තිමේදී, ඔහු විදේශගත වී, මීට වසර ගණනාවකට පෙර අතුරුදහන් වූ එක්සත් ජනපද සොල්දාදුවන් සොයා යන ලෙස ජනාධිපති විසින් ඔහුට පවසයි.කර්නල් බ්‍රැඩ්ඩොක්ට රදවාගෙන සිටින මිනිසුන් හමුවෙයිද?ඔහුට ආපසු එන්න ලැබෙයිද?මේ ඔක්කොම මෙ චිත්‍රපටියි බලලාම දැනගන්න හොදද නැද්ද කියලා කියන්න…මේකෙ 2 කොටසත් දෙන්නම්!!!

Spoiler Warning : Colonel James Braddock (Chuck Norris) survives a brutal stint in a Vietnamese POW camp, but he believes that even after the war ends enemy forces are still secretly holding American men captive. Eventually, he is tapped by the president to go overseas and search for U.S. soldiers who went missing years ago. Once in Saigon, Braddock learns that his suspicions are correct, so he teams up with reckless fellow veteran Tuck (M. Emmet Walsh) and stages a violent rescue mission in the jungle…

US
Download

Missing in Action (1984) Sinhala Subtitle

Download: 1136

File size : 13.85 KB

Harshana Prathimal

TV EPISODES : 0
MOVIES : 36
5.3
20%
43%

Comments: 9

  • Kavisha Methruwan

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2017-11-09 at 1:25 am
    Reply
    • Madusara Manawasinghe

      කවීෂ සහො.මං මේල් එකක් එවලා ඇති බලන්න.
      macgyver Ep 04 වල.

      2017-11-09 at 4:18 am
  • Madusara Manawasinghe

    බොහොම ස්තිතියි කියනවා පලවෙනි උපසිරැසියට,දෙවනි එකෙන් හමුවෙමු.
    ජයවේවා!

    2017-11-09 at 4:17 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ.පළමු උපසිරැසියට සුබපැතුම්
    ජය වේවා!

    2017-11-09 at 6:57 am
    Reply
  • asitha

    elama saho thanks

    2017-11-09 at 7:07 am
    Reply
  • ලහිරු සඳරුවන්

    ඔබගේ පළවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා.
    තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!
    ජයවේවා!!!

    2017-11-09 at 7:18 am
    Reply
  • Pasindu Amarasinghe

    පලවෙනි උපසිරසියට තුති සහෝ??
    ඔබට ජය✌️✌️

    2017-11-09 at 7:56 am
    Reply
  • Pathum Chamara

    පළ වෙනි උපසිරසියට මගේ සුභ පැතුම්,subz.lk වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.දිගු ගමනක් යමු අපිත් එක්ක.

    2017-11-09 at 8:01 am
    Reply
  • KANTHA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-11-09 at 10:27 am
    Reply

Leave a Reply to Madusara Manawasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip