හොදයි යාලුවනේ.මාගේ පලවෙනි උපසිරැසිය ඔයාලට දුන්නා.මේ මාගේ දෙවන උපසිරැසියයි…
MISSING IN ACTION 2 (අතුරුදහන් වී ඇත)
මේ චිත්‍රපටිය 1985 ජනවාරි 25 තිරගත කරපු එකක්.මෙම චිත්‍රපටිය Action, Adventure, Drama, Thriller, War යන කාණ්ඩ වලට අයත් වෙනවා.තවද IMDB 5.2 ක රේට් එකක් තියෙනවා..නලු නිලි පිරිස ගත්තහම delta force 1986, the expendables 2012, way of the dragon 1972 වගේ චිත්‍රපටි රැසක රගපෑ Chuck Norris හා Soon‑Tek Oh, Steven Williams, Professor Tanaka, Cosie Costa, Bennett Ohta, John Wesley, Joe Michael Terry යන නලු පිරිස රංගනයෙන් දායක වෙනවා…
වර්ෂ 1972 දී වියට්නාම් ජාතික කර්නල් යින් (සුන්-ටෙක් ඔහ්) විසින් කර්නල් බ්‍රැඩ්ඩොක් හා ඔහුගේ මිනිසුන් අල්ලා ගැනීමෙන් වසර 10ක් ගත උනත් තාමත් ඔවුන් වනාන්තරවල සිරකරුවන්ය.මොවුන්ට කර්නල් යින් වද හිංසා පමුනුවන්නේ කර්නල් බ්‍රැඩ්ඩොක්ගේ පාපොච්චාරනයක් ලබා ගැනීමටයි.එම පාපොච්චාරණය නිසා බ්‍රැඩ්ඩොක්ගේ පිරිසට අනවශ්‍ය ලෙස වද හිංසා ලබා දෙන නිසා මෙය පලිගැනීමක් බවට පත් වෙනවා.ඉතින් කර්නල් බ්‍රැඩ්ඩොක් ඇතුලු පිරිසට මොකද්ද වෙන්නෙ කියල බලන්න ඔන්නම් මේ චිත්‍රපටිය බලන්න වෙයි.සුපිරි ඇක්ෂන් වලින්නම් අඩුවක් නෑ.ඒ වගේම කොලිටියෙනුත් අඩුවක් නෑ.පරණ එකක් කියලා නොබලා ඉන්නත් එපා.බලන්න…අදහස් දක්වන්න!!!
Spoiler Warning : Ten years after being captured by sadistic Vietnamese Col. Yin (Soon-Teck Oh) in 1972, Col. James Braddock (Chuck Norris) and his men are still prisoners deep in the jungle. Resigned to being abandoned by his government, Capt. David Nester (Steven Williams) has become Yin’s henchman, while the rest of the soldiers remain strong. Despite constant torture, Braddock refuses to sign a confession of cowardice, biding his time until he can escape and take revenge…
Missing in Action 2: The Beginning (1985) Sinhala Subtitle
Download: 751
File size : 68.1 KB
Harshana Prathimal
Comments: 4
Leave a Reply to asitha Cancel reply
Search
Login
Kavisha Methruwan
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
asitha
Elama saho thanks
Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!