Mum Bhai (2020) [S01 : E04] Sinhala Subtitle

/

EP : 04
මුම්බායිහී නැවත පිබිදීම.. [18+]
සුභ දවසක් ඔක්කොටම.. ඔයාලට මේ ඇරගෙන එන්නෙ හතරවෙනි කොටස..

අද කතාවෙදි බාස්කර් වගේම එයාගෙ කණ්ඩායම වැටලීම් කරගෙන යනව එක දිගට.
එතනදි ශෙහාර්ගෙ කල්ලියෙ ප්‍රධාන කෙනෙක් මැරෙනව. ඒත් ශෙහාර් හිතන්නෙ ඒක කරන්නෙ පුජාරිගෙ කල්ලියෙ අය කියල.
ඉතිං කල්ලි අතර ගැටුමක් ආරම්භ වෙනව.
ඒත් එක්කම ශිරොද්කර් බාස්කර් එක්ක සෙට් වෙනව. ශිරොද්කර් පුජාරි එක්ක බාස්කර්ට හමුවක් හදල දෙනව..

තවත් කොටසකින් හම්බෙමු..
බුදු සරණයි ඔයාලට..

8.4
IMDB

Year : 2020

Actors : Angad Bedi,Sandeepa Dhar,Sameer Dharmadhikari,Sikandar Kher

With Angad Bedi, Sandeepa Dhar, Sameer Dharmadhikari, Sikandar Kher. Mum Bhai is the story of Bhaskar Shetty, a top encounter specialist. His passion to rule the city saw no limits, and he ended up becoming someone he never wished to become. But then someone changed all the rules of his game.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 540
  • File Size : 9.063KB
  • Amila Kaushalya Unregister User
    Android 9Chrome 87

    ඇයී බන් සබ් දෙන්න මේ තරම් පරක්කු සබ්ස්.එල්කේ එපා වෙන්නෙත් මේ වෙලාවට තමා:rage:

    2020-12-12 at 8:00 pm
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 87

      poddak busy una saho.. sorry okkoma dawas 2n denawa.. sure

      2020-12-18 at 1:56 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *