Mum Bhai (2020) [S01 : E11] Sinhala Subtitle

/
විශේෂකාර්‍ය සෙබලා

EP : 11
විශේෂ රාජකාරියෙ ඉන්න සෙබලා.. [18 +]
සුභ දවසක් මේ ඇරගෙන එන්නෙ එකලොස් වෙනි කොටස..

බාස්කර්ගෙ ඉස්සරහ ලමයි පිරුන බස් එකක් පුපුරනව ඒක කරන්නෙ පුජාරි ඒක හින්ද පුජාරිව මරන්න ප්ලෑන් කරනව. කරේකර් බාස්කර්ව මාරුකරන්න හිටියට
කරේකර්ටම තමයි මාරුවීම හම්බෙන්නෙ..

අවසන් කොටසින් හමුවෙමු!
ඔබට ජය!

8.2
IMDB

Year : 2020

Actors : Angad Bedi,Sandeepa Dhar,Sameer Dharmadhikari,Sikandar Kher

With Angad Bedi, Sandeepa Dhar, Sameer Dharmadhikari, Sikandar Kher. Mum Bhai is the story of Bhaskar Shetty, a top encounter specialist. His passion to rule the city saw no limits, and he ended up becoming someone he never wished to become. But then someone changed all the rules of his game.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 415
  • File Size : 5.707KB
  • Amila Kaushalya Unregister User
    Android 9Chrome 87

    ඇයී බන් මේක මෙච්චර පරක්කු කරන්නේ සිරාවටම එපා වෙනවා බන් මේ වැඩේ නම් අලුත් සීරියස් පටන් ගන්න කලින් පරන ඒවා ඉවරයක් කරලා ඉඳපල්ලා බන් නාකෝස් මෙක්සිකෝ සබ් නැතීව බලන්න වෙලා තියේන්නේ

    2020-12-25 at 9:25 pm
  • Supun Kaushalya Unregister User
    Android 9Chrome 80

    තෑන්ක්ස් සහෝ

    2020-12-27 at 12:47 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 87

    නියමයි…. සබ් එකට තැන්ක්ස්……

    2021-01-04 at 12:23 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *