Mumbai Saga (2021) Sinhala Subtitle

Published April 27th, 2021 by

ගිනි අවි සහ ගිනි කෙලි

මේ කතාව පටන් ගන්නේ 1980 ගණන් වල මැද හා 1990 ගාණන් වල මුල ..ඔයාලා දැනටමත් tv එකේ ගියපු ගිනි අවි සහ ගිනි කෙලි කතාමාලාව බලලා ඇති කියලා හිතනවා ..මොකද ඒ හා සමාන කතාවක් යන්නේ ..අමර්තය රාඕ කියන්නේ තමන්ගේ පාඩුවේ එළවලු වෙළදාමේ ඉන්න කෙනෙක් එතින් එහෙම ඉද්දි ගයිතොන්දේ කියන මැරයාගේ ගෝලයන්ට හැමදාම වාගේ කප්පන් මුදල් දෙන්න වෙනවා ..එයාලා එකට කියන්නේ ආරක්ෂණ මුදල් කියලා ..එතින් මේ වාගේ අකටයුතු කම් වුනත් අමර් කට පියාගෙන ඉන්නවා ..මොකද ඒ එයා ගේ මල්ලිට ගොඩාක් ආදරය කරන නිසා ..ඒ වගේම අමර් කසාද බැදලා ඉන්නේ එයාගේ නම  සීමා(කාජල් agrawal ඉන්නේ ) එතනදී ගයිතොන්දේ කියන මැරයා ගේ ගෝලයෙක් එයාගේ මල්ලිට කරදර කරනවා …එතනින් ඇරබෙන අමර්තය රාඕ කියන චරිතය ..එයාගේ ජිවිත කතාව ඔයාලාට දැක ගන්න පුළුවන් වේවි ..එක හුස්මට බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් …

US

Download Links:

Download Torrent පිටපත
Download

Mumbai Saga (2021) Sinhala Subtitle

Download: 1122

File size : 4.39 MB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
5.5
0%
0%

Comments: 4

  • Rasika Samanjith

    niyamai, Lokkaa. ela.

    2021-04-27 at 11:38 pm
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-04-28 at 6:35 am
    Reply
  • Eranga Sandaruwan

    SRT එක දෙන්නේ නෑ නේ?

    2021-04-28 at 3:15 pm
    Reply
  • Deneth Gimhan

    සබ් එක සුපිරි:thumbsup::thumbsup::thumbsup::thumbsup:ජය වේවා !!
    Kyon Ki… – 2005 මේ හින්දි ෆිල්ම් එකටත් සබ් එක දෙන්න පුලුවන් ද ???…:grinning::grinning::grinning:

    2021-09-08 at 9:48 am
    Reply

Leave a Reply to Rasika Samanjith Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip