My Secret Romance දෙවනි කොටසත් අරන් ආව.ටිකක් ඉක්මනින්ම ගේන්න පුළුවන් උනා දෙවැනි කොටසත්.ඉතිරි කොටස් ටිකත් මේ වගේම ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනව.මන් හිතනව කට්ටියට කතාව අල්ල යන්න ඇති කියල පලවෙනි කොට්සෙන්ම.ගොඩක් අය කමෙන්ට් කරල එහෙමත් තිබ්බ,ඒ අයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනව.මට පලවෙනි ලිපියෙදි මතක් කරන්න බැරි උනා කතා මාලාව කොටස් කීයකින් සමන්විතද කියල.මේක කොටස් 16කින් සමන්විත කොරියන් කතාවක්.ඉක්මනින්ම සබ් දීල ඉවර කරන්න ඕනෙ නිසා අඩුම තරමෙ සතියට කොටස් තුන ගානෙවත් සබ් දෙන්න බලාපොරොත්තු වෙනව.
හරි එහෙනම් වැඩි කතා ,මොකටද කතාව පැත්තට හැරෙමු.දැන් කට්ටියටම පැහැදිලියිනෙ කතාව මොනවගේ එකක්ද කියල.චා ජින් වුක් කියන්නෙ ඩේබුක් කියල ලොකු සමාගමක හිමිකරුවෙක්.පලවෙනි කොටසෙදි විතරයි බලාගන්න පුළුවන් එයා සෙල්ලක්කාර ජිවිතයක් ගත කරන කෙනෙක් කියල.දෙවැනි කොටසෙදි බලාගන්න පුළුවන් එයා මොන විදිහෙ ජීවිතයක්ද ගත කරන්නෙ කියල.ඒවගේම ලී යූ-මි කියන්නෙ පෝෂනවේදියෙක් වෙන්න උත්සහ කරන කෙනෙක්.ඒක ඔයාල දැක්කනෙ පලවෙනි කොටසෙන්.කොහොම හරි එයා පෝෂණවේදිනියක් වෙලා ප්රාථමික පාසලක වැඩට යනව,ඒකෙන් අයින් වෙලා එයා ලොකු සමාගමක පෝෂනවේදියෙක් හැටියට මුලින්ම වැඩ කරන්න යනව,ඒ සමාගම තමයි ඩේබුක් සමූහය.ඒ සිද්දිය අද කොටසෙන් බලාගන්න පුළුවන්.ඒවගේම ලී යූ-මී’ගෙ අම්ම කියන්නෙ සරාගී චරිත රග පාපු නිලියක්,තුන් පාරක් විතර විවාහ වෙච්ච කෙනෙක්.
ගිය කොටසෙදි ඔය වගේ දේවල් ගැන දැනුවත් වෙන්න ඇතිනෙ.ගියෙ කොටසෙ අවසානෙදි පොඩි සීන් ටිකක් ගියෙ,එතන ඉඳන් අවුරුදු තුනකට පස්සෙ වෙන සිද්දි ටික තමයි අද කොටසෙ තියෙන්නෙ.හරි එහෙනම් බලමු ලී යූ-මි’ට ඩේබුක් සමූහයෙ වැඩකරන්න හම්බෙයිද?එයාට කාගෙ පෝෂනවේදියද වෙන්න වෙන්නෙ?ඩේබුක් සමාගමේදි චා ජිනුයි, ලී යූ-මි’යි එකට මුණගැහෙයිද?ඔය ප්රශ්න වලට උත්තර හොයාගන්නනම් අද කොටස බලන්නම වෙනව.එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න…
මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!
Dinesh Sapumal
Comments: 20
Leave a Reply to Sadeeshan Cancel reply
Search
Login
Becky
me kathawe ep 12i tinne 16k nemei. thank you sub 1ta. digatma sub kranna.
Dinesh Sapumal
බොහොම ස්තූතියි #Becky.
සමාවෙන්න ඕනෙ පොඩි වැරදීමක් වෙලා.
ishani shanika
thanxx ithiri tikath ikmanata denna
Dinesh Sapumal
තෑන්ක්ස් ඉශානි…
ඉතිරි කොටස් ටිකත් ඉක්මනටම දෙන්නම්.?
Madusha
ස්තූතියි
Dinesh Sapumal
තෑන්ක්ස් #Madusha
Sadeeshan
My Secret Romance 03 Sub ekath denna sahooo plz
Sadeeshan
Plz Kathawa digatama sub karanna saho nathnam api 1 ep balana eke therumak na…
Dinesh Sapumal
තෑන්ක්ස් සහෝ…
කතාවට දිගටම සබ් දෙනව.
Manoj Sachintha
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
Dinesh Sapumal
තෑන්ක්ස් මනෝජ් සහෝ!!!
Sadeeshan
ඇයි බන් SuB තාම පරක්කූ…??????
kalum
thanks
Hansaka Gihan
කතාව නම් පට්ට
අනිත් episode වලත් සබ් එක ඉක්මණට දිපන්කෝ
taridu sagara
Direct link https://taridusagaradirectlink.blogspot.com/search?q=My.Secret.Romance
Silent$
Pahara machoooooooooooooooo
Chami.S
Thanks..
Good Luck..
Tharaka Lahiru
thanks mcn
shanhewage
ela machoo
සහන් සුලක්ඛණ
ගොඩක් ස්තුතියි සහෝ ඔයා මේ කරන නිර්මාණ වෙනුවෙන්.ඒ වගේම සබට ස්තුතියි