My Secret Romance [EP 04] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් My Secret Romance හතරවන කොටසත් ඉක්මනටම අරන් ආව.ඉතුරු කොටස් ටිකත් මේ වගේ ඉක්මනින්ම අරන් එන්න පොරොන්දු වෙනව.හරි එහෙනම් වැඩි කතා බහක් නැතුවම කතාව පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව පැත්තට යමු.

මතකයිනෙ කට්ටියටම ලී යූ-මී’ට පෝෂණවේදිනියක් විදිහට වැඩ කරන්න වෙන්නෙ චා ජින් වුක් ගාව කියල.ඒත් එයානම් ඒක කලින් දැනගෙන හිටියෙ නෑ.කොහොමෙන් කොහොමහරි චා ජින් වුක් නම් ලී යූ-මි එක්ක ගොඩක් තරහින් ඉන්නෙ.ඒ අවුරුදු තුනකට කලින් උන සිද්දියක් නිසා කියලත් ඔයාල දන්නවනෙ.ලී යු-මි’ට නම් හැබැයි ජොබ් එක එපා වෙලා වගේ තමයි ඉන්නෙ.ඒ චා ජින්’ට දවසට කෑම වේල් තුනක් හදල දීල ආපනාශාලාවෙ වැඩත් බලන නිසා.කොහොම හරි තුන්වෙනි කොටසෙ ඉවර වෙන්නෙ අමුතු තැනකින්නෙ,චා ජින්’ට කන්න හදල දෙන්න ඕනෙ දේවල් ජෝ හයි-රි, ලී යු-මීට ගෙනත් දෙනව,ඒකට චා ජින්’ට පොඩ්ඩක් අවුල් ගිහින් ලී යූ-මි ගෙ පැත්ත ගන්නව.ඔතනින්නෙ තුන්වෙනි කොටස ඉවර උනේ.

අද කොටසෙදි බලාගන්න පුළුවන් චා ජින් ,ලී යූ-මි’ව කොහාටද එක්කන් යන්නෙ කියල.ඒවගේම අද කොටසෙ නම් කරල තියෙන්නෙ ”ජුවලරි බොක්ස් එකේ රහස”  කියල.අද කතාවෙ යන්නෙ චා ජින් තියන් ඉන්න ජුවලරි බොක්ස් එකක් ගැන.එයා ඒකෙ දෙයක් හංගගෙන ඉන්නව.ඒවගේම ඒ ජුවලරි බොක්ස් එක ලී යූ-මි’ට හම්බෙනව.බලමු ඒ ජුවලරි බොක්ස් එකේ හංගන් ඉන්නෙ මොකද්ද?ලී යූ-මි ඒක දකියිද කියල.එහෙනම් හැමෝටම අද කොටස නරබන්න ආරාධනා කරනව,අද කොටසෙත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්.හරි එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න…

මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

7.4
IMDB

Year : 2017

Actors : sung hoon

Jin-wook and Yoo-mi meet at a Gangwon-do resort and get caught up in a series of misunderstandings and accidents. Yoo-mi was charmed by Jin-wook's sly and playful personality, and they ...

2021-01-13 06:56 pm
Executive Subtitler

Movies

0

Tv Episodes

34

  • Download : 5639
  • File Size : 18.955KB
  • Sub Update :2020-12-07
  • pradeep Unregister User
    Windows 7UC Browser 6.1

    thx mchn next ekath ikmnta denna…

    2017-06-03 at 8:10 am
    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10UC Browser 6.1

      බොහොම ස්තූතියි #Pradeep !

      2017-06-04 at 4:10 pm
  • Madusha Unregister User
    Windows 10Opera 44

    ස්තූතියි සහෝ

    2017-06-03 at 10:03 am
    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10UC Browser 6.1

      බොහොම ස්තූතියි #Madusha !

      2017-06-04 at 4:11 pm
  • silent$ Unregister User
    Windows 8.1Chrome 58

    Patttaaaaaaaaaaaaaa Broooooooooooooooooooooooooo

    2017-06-03 at 1:52 pm
    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10UC Browser 6.1

      බොහොම ස්තූතියි #Silent$ !

      2017-06-04 at 4:11 pm
    • Bhagi Unregister User
      Android 9Chrome 75

      Thanx oyta

      2020-04-28 at 8:50 am
  • Adi Unregister User
    Windows 7Chrome 58

    elaz…thanx bro….

    2017-06-03 at 3:05 pm
    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10UC Browser 6.1

      බොහොම ස්තූතියි #Adi !

      2017-06-04 at 4:12 pm
  • Nadeeka Unregister User
    Android 6Samsung Browser 4

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ……ජය෴෴ ? ?

    2017-06-05 at 7:26 am
    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10UC Browser 6.1

      බොහොම ස්තූතියි !

      2017-06-05 at 10:12 pm
  • Chami.S Unregister User
    Windows 7Chrome 55

    Thanks..
    Good Luck..

    2017-07-02 at 2:54 pm
  • sub ekata thanks saho

    2019-02-20 at 11:15 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *