My Secret Romance [EP 06] Sinhala Subtitle

Published June 11th, 2017 by

ඔන්න එහෙනම් My Secret Romance හයවෙනි කොටසත් අරන් ආව.සතියක විතර ප්‍රමදෙකින් පස්සෙ තමයි සබ් එක අරන් එන්නෙ. මුලින්ම ඒ ගැන සමාව ඉල්ලනව හැමෝගෙන්ම. දැන් ලිපිය ලියද්දි වෙලාව පාන්දර 3.18 , ඒ හින්ද ලොකු ලිපියක්නම් ලියන්න යන්නෙ නෑ. අද කොටස ගැන විතරක් පොඩ්ඩක් මතක් කරගමු… චා ජින් වුක්, ලී යූ මි හදපු කෑම ඔක්කොම කාල ලෙඩ වෙනව.ඒකට රිටන් එක ගන්න චා ජින් වුක්, ලී යූ මීට අලුත් වැඩක් භාරදෙනව.බලමු ලී යූ මි’ට,චා ජින් වුක් පවරන වැඩේ මොකද්ද?එයා ඒ වැඩේට කැමති වෙයිද කියල. වැඩි දේවල් කියන්න යන්නෙ නෑ,අද කොටසත් නරබන්න කියල හැමෝටම ආරාධනා කරනව.සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් නිකන්ම යන්නෙ නැතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා.

මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

US

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
7.4
0%
0%

Comments: 20

  • සමීර ඉඳුනිල්

    සබට තුති සහෝ!
    ජය වේවා!

    2017-06-11 at 3:12 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි සහෝ !

      2017-06-13 at 1:29 am
  • Silent$

    Paaaaaaaaataaaaaaaaaaaaaaaaaaaaaa

    2017-06-11 at 3:39 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Silent$ !

      2017-06-13 at 1:30 am
  • Lahiru Yasas

    sub ekata thankss
    digatama mehema demu

    2017-06-11 at 3:46 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි ලහිරු !

      2017-06-13 at 1:30 am
  • Lahiru Yasas

    puluwannam W-two world kiyana korean drama ekatath sub dennaaa…

    2017-06-11 at 3:47 pm
    Reply
  • Madusha

    ස්තූතියි සහෝ

    2017-06-12 at 9:44 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Madusha !

      2017-06-13 at 1:31 am
  • Pradeep

    thank u macho next epiyath ikmnta diyn…

    2017-06-12 at 11:02 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි ප්‍රදීප් !
      ඊලග කොටස ඉක්මනටම දෙනව!

      2017-06-13 at 1:32 am
  • Dil

    Thank you sub ekata.ane anith ewata sub dennath mewage sathiyak yaida…?

    2017-06-13 at 6:41 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Dil !

      2017-06-16 at 10:06 pm
  • kalum

    thanks

    2017-06-13 at 4:54 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Kalum !

      2017-06-16 at 10:06 pm
  • Bhashini

    Good Job..ස්තුති ඔබට….My Secret Romance ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් උපසිරැසි කරලා අපිට දෙන්න.

    2017-06-15 at 5:18 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Bhashini !!!

      2017-06-16 at 10:07 pm
  • Chami.S

    Thanks..
    Good Luck..

    2017-07-02 at 2:58 pm
    Reply
  • Tharaka Lahiru

    thanks mcn

    2017-09-18 at 8:09 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks

    2019-02-21 at 2:12 am
    Reply

Leave a Reply to Bhashini Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip