My Secret Romance [EP 07] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් My Secret Romance හත්වෙනි කොටසත් අරන් ආව.කයිවාරු ඕනෙ නෑ,කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.මතකයිනෙ ලී යූ-මි ගෙ කෑම නිසා චා ජින් අසනීප වෙනව.ඒකෙ රිටන් එක ගන්න චා ජින්-වුක් ගානක් නියම කරල ඒ ගාන ණයක් විදිහට ලී යූ-මි’ට ගෙවන්න කියනව.ඒක ගෙවන්න ලේසි විදිහකුත් චා ජින්-වුක් කියනව.ඒ ණය ගෙවන්න චා ජින්-වුක් එක්ක ලී යු-මීට කෑම වේල් 10ක් කන්න කියල යෝජනාවක් ගේනව.ඒකට ලී යූ-මි කැමති වෙනවම,හැබැයි අකමැත්තෙන් වගේ.ඊට පස්සෙ වෙච්ච දේවල් ඔයාලට මතක ඇතිනෙ.

එහෙනම් අද කොටස පැත්තට හැරෙමු,අද කොටසෙදි චා ජින් ,ලී යූ-මි’ව කෑම කන්න එක්කන් යන්නෙ චා ජින්-වුක්’ගෙ ගෙදර.චා ජින් වුක්’ගෙ ගෙදරිත් මරු සීන් ගොඩක් වෙනව.ලී යූ-මි’ට අර ජුවලරි බොක්ස් එකේ රහස ගැනත් එළිවෙනව.ඒවගේම ජෝ හයි-රි ,හියුන් තේට එයාගෙ වැඩසටහනට එන්න කියල ආරාධනා කරනව.බලමු හියුන් තේ ඒකට කැමති වෙයිද කියල.ඒවගේම චා ජින්-වුක්,ලී යූ-මි’ව ව්‍යාපාරික සංචාරයක් එක්ක යනව.බලමු ඒ සංචාරයට ලී යූ-මි’ව එක්කන් යන්නෙ ඇයි කියල.ඔය දේවල් වලට උත්තර හොයන්නනම් අද කතාව බලන්නම වෙනව.හරි එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.ඊලග කොටසත් ඉක්මනටම ඇරන් එන බලපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්…

මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

7.4
IMDB

Year : 2017

Actors : sung hoon

Jin-wook and Yoo-mi meet at a Gangwon-do resort and get caught up in a series of misunderstandings and accidents. Yoo-mi was charmed by Jin-wook's sly and playful personality, and they ...

2021-01-13 06:56 pm
Executive Subtitler

Movies

0

Tv Episodes

34

  • Download : 5823
  • File Size : 15.744KB
  • Sub Update :2021-01-08
  • Pradeep Unregister User
    Windows 8.1UC Browser 5.4

    niyamai mchn ada kotasat supiri… thx

    2017-06-16 at 8:20 am
    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10UC Browser 6.1

      බොහොම ස්තූතියි #Pradeep !

      2017-06-17 at 12:23 am
  • silent$ Unregister User
    Windows 7Chrome 55

    Patttaaaa machooooo…enakam hitiyee…Thnxxxxxxxxxxxxxxx

    2017-06-16 at 8:56 am
    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10UC Browser 6.1

      බොහොම ස්තූතියි #Silent$ !

      2017-06-17 at 12:24 am
  • kalum Unregister User
    Windows 7Opera 45

    thanks

    2017-06-16 at 12:24 pm
    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10UC Browser 6.1

      බොහොම ස්තූතියි #Kalum !

      2017-06-17 at 12:24 am
  • Dil Unregister User
    Windows 7Chrome 58

    Thanks Bro..keep it up..

    2017-06-16 at 5:52 pm
    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10UC Browser 6.1

      බොහොම ස්තූතියි #Dil !

      2017-06-17 at 12:24 am
  • Nadeeka Unregister User
    Android 6Samsung Browser 5.4

    බොහොම ස්තුතියි සහෝ

    2017-06-17 at 4:52 am
    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10UC Browser 6.1

      බොහොම ස්තූතියි #Nadeeka !

      2017-06-17 at 11:12 am
  • Madusha Unregister User
    Windows 10Opera 45

    බොහොම ස්තූතියි සහෝ

    2017-06-18 at 2:55 pm
  • Chami.S Unregister User
    Windows 7Chrome 55

    Thanks..
    Good Luck..

    2017-07-02 at 2:59 pm
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:10 am
  • SAGARIKA Unregister User
    Windows 7Chrome 59

    THANKS SUB WALATAPATTA DRAMA EKA ME WAGE THAWA EKAK DENNA BARIDA

    2018-05-01 at 11:22 am
  • sub ekata thanks

    2019-02-21 at 6:07 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *