My Secret Romance නමවෙනි කොටස තමයි මේ අරන් ආවෙ.මේ දවස්වල කාර්යබහුල උන නිසා සබ් එකනම් ගොඩක් පරක්කු උනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනව.කතාව මතක් කරන්න ඕනෙ නෑනෙ. හැමෝටම කතාව මතක ඇති කියල හිතනව.ඒ නිසා අද කොටස ගැන විතරක් මතක් කරන්නම් චා ජින්-වුක් ගෙ තාත්ත නැත්තම් ඩේබුක් සමූහයේ සභාපති තුමා දැනගන්නව චා ජිනුයි ලී යූ’යි අතරෙ තියෙනව සමබන්දෙ ගැන.ඒවගේම ලී යූ-මි ගෙ අම්මගෙ තුන්වෙනි විවාහෙන් ලැබුන ළමය ලී යූ-මි ගෙ කියල තමයි චා ජින්-වුක්’ගෙ තාත්ත හිතන්නෙ ඉන්නෙ.චා ජින්-වුක් හිතන් ඉන්නෙත් ඒ විදිහටම තමා.අද කොටස බැලුවට පස්සෙ තේරෙයි ඒක කොහොමද වෙන්නෙ කියල. ඒවගේම චා ජින්-වුක්, ලී යූ’ට අලුත් ඔෆිස් එකකුත් දෙනව, ඒවගේම චා ජින්-වුක් අලුත් ව්‍යාපෘතියකුත් පටන් ගන්නව.හරි එහෙනම් වැඩි දේවල් කියන්නෙ යන්න නෑ,සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියන අහිංසක ඉල්ලීම කරන ගමන්ම අදට ගිහින් එන්නම්…
මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!
Dinesh Sapumal
Comments: 17
Leave a Reply to silent$ Cancel reply
Search
Login
Chanuda
oya drama eka iwara unata passe doctor stranger korean drama eke subtitles denna poluwanda?
Dinesh Sapumal
මන් ට්‍රයි කරල බලන්නම් #Chanuda
Pradeep
thx mcho next epiya nm kalin diyn ahhh 😛
Dinesh Sapumal
බොහොම ස්තූතියි #Pradeep !
ඉක්මනටම දෙන්නම්…
Madusha
බොහොම ස්තූතියි සහෝ
Dinesh Sapumal
බොහොම ස්තූතියි #Madusha !
silent$
Thnxxxxxxxxxxxxx
Dinesh Sapumal
බොහොම ස්තූතියි #silent$ !
Eranga_Deshapriya
#Superb
Dinesh Sapumal
බොහොම ස්තූතියි #Eranga !
nuwan
thanks eee… anith kotas ikmanata denna eee… bs
Dinesh Sapumal
බොහොම ස්තූතියි නුවන් !
Nadeeka
කිසිදෙයක් බලාපොරොත්තු නොවී මේ කරන සේවය අගය කරන්නෙමු .ජය වේවා !
Dinesh Sapumal
බොහොම ස්තූතියි අක්කෙ !
lhr
Healer eke sub denwada
thanx k-drama sub denawta
Tharaka Lahiru
thanks mcn
සහන් සුලක්ඛණ
sub ekata thanks saho