My Secret Romance [EP 09] Sinhala Subtitle

Published June 26th, 2017 by

My Secret Romance නමවෙනි කොටස තමයි මේ අරන් ආවෙ.මේ දවස්වල කාර්යබහුල උන නිසා සබ් එකනම් ගොඩක් පරක්කු උනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනව.කතාව මතක් කරන්න ඕනෙ නෑනෙ. හැමෝටම කතාව මතක ඇති කියල හිතනව.ඒ නිසා අද කොටස ගැන විතරක් මතක් කරන්නම් චා ජින්-වුක් ගෙ තාත්ත නැත්තම් ඩේබුක් සමූහයේ සභාපති තුමා දැනගන්නව චා ජිනුයි ලී යූ’යි අතරෙ තියෙනව සමබන්දෙ ගැන.ඒවගේම ලී යූ-මි ගෙ අම්මගෙ තුන්වෙනි විවාහෙන් ලැබුන ළමය ලී යූ-මි ගෙ කියල  තමයි චා ජින්-වුක්’ගෙ තාත්ත හිතන්නෙ ඉන්නෙ.චා ජින්-වුක් හිතන් ඉන්නෙත් ඒ විදිහටම තමා.අද කොටස බැලුවට පස්සෙ තේරෙයි ඒක කොහොමද වෙන්නෙ කියල. ඒවගේම චා ජින්-වුක්, ලී යූ’ට අලුත් ඔෆිස් එකකුත් දෙනව, ඒවගේම චා ජින්-වුක් අලුත් ව්‍යාපෘතියකුත් පටන් ගන්නව.හරි එහෙනම් වැඩි දේවල් කියන්නෙ යන්න නෑ,සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියන අහිංසක ඉල්ලීම කරන ගමන්ම අදට ගිහින් එන්නම්…

මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

US
Download

My Secret Romance [EP 09] Sinhala Subtitle

Download: 6096

File size : 14.58 KB

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
7.4
0%
0%

Comments: 17

  • Chanuda

    oya drama eka iwara unata passe doctor stranger korean drama eke subtitles denna poluwanda?

    2017-06-26 at 7:35 pm
    Reply
    • Dinesh Sapumal

      මන් ට්‍රයි කරල බලන්නම් #Chanuda

      2017-06-28 at 12:03 am
  • Pradeep

    thx mcho next epiya nm kalin diyn ahhh 😛

    2017-06-27 at 9:18 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Pradeep !
      ඉක්මනටම දෙන්නම්…

      2017-06-28 at 12:05 am
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-06-27 at 10:28 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Madusha !

      2017-06-28 at 12:05 am
  • silent$

    Thnxxxxxxxxxxxxx

    2017-06-27 at 2:02 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #silent$ !

      2017-06-28 at 12:06 am
  • Eranga_Deshapriya

    #Superb

    2017-06-27 at 4:49 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Eranga !

      2017-06-28 at 12:06 am
  • nuwan

    thanks eee… anith kotas ikmanata denna eee… bs

    2017-06-27 at 10:36 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි නුවන් !

      2017-06-28 at 12:07 am
  • Nadeeka

    කිසිදෙයක් බලාපොරොත්තු නොවී මේ කරන සේවය අගය කරන්නෙමු .ජය වේවා !

    2017-06-29 at 5:21 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි අක්කෙ !

      2017-06-29 at 1:17 pm
  • lhr

    Healer eke sub denwada
    thanx k-drama sub denawta

    2017-06-29 at 10:36 pm
    Reply
  • Tharaka Lahiru

    thanks mcn

    2017-09-18 at 8:11 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2019-02-21 at 9:25 pm
    Reply

Leave a Reply to lhr Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip