My Secret Romance [EP 10] Sinhala Subtitle

Published June 30th, 2017 by

ඔන්න එහෙනම් My Secret Romance දහවෙනි කොටසත් පුලුවන් ඉකමනින් අරන් ආව.ඉතුරු කොටස් තුන මීටත් වඩා ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනව.හරි එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු… කට්ටියටම මතකයිනෙ නමවෙනි කොටසෙ මොනවද උනේ කියල,දැන් චා ජින්-වුක් හිතන් ඉන්නෙ ඒ ළමය එයාගෙ කියල.හැබැයි ඇත්තටම එහෙම නෙවේ.ඒවගේම චා ජින්-වුක් ගෙ තාත්ත හිතන් ඉන්නෙත් ඒ විදිහට.අද කොටසෙදි බලාගන්න පුළුවන් ඔය පටලැවිල්ල විසදෙන විදිහ.හැබැයි හොද විදිහකටනම් නෙවෙයි විසදෙන්නෙ.ඒවගේම චා ජින්-වුක්, ජෝ හයි-රි ව ගනන් ගන්නෙ නැති දුකට ජෝ හයි-රි සජීවී වැඩසටහනක් කරන අතරතුරේදි අඩන්න ගන්නව. ඒ සිද්දිය නිසා රටේ හැම තැනම චා ජින්-වුක්’ට යි,ජෝ හයි රි’ට යි ගොසිප් හැදෙන්න ගන්නව,ඒ අතරෙ ලී යූ-මි ටත් ගොසිප් දෙක තුනක් හැදෙනව.හරි එහෙනම් වැඩි දේවල් කියන්න යන්නෙ නෑ,හැමෝටම අද කොටසත් නරබන්න කියලත් ආරාධනා කරනව. ඒවගේම සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් පොඩි කමෙන්ට් එකකුත් දාගෙනම යන්නත් අමතක කරන්න එපා,ඊලග කොටසත් ඉක්මනටම අරන් එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්…

මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

US
Download

My Secret Romance [EP 10] Sinhala Subtitle

Download: 5004

File size : 15.82 KB

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
7.4
0%
0%

Comments: 27

  • සමීර ඉඳුනිල්

    Thank for the sub bro! 🙂

    2017-06-30 at 7:32 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි සහෝ!

      2017-07-02 at 12:10 am
  • Silent$

    Thnxxxxxxxxxx…Pattaaaaaaaaaaaaaaaaaaa

    2017-06-30 at 8:12 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි Silent$!

      2017-07-02 at 12:11 am
  • sameera

    ස්තුතියි කියන්න ඕනෑමයි අයියේ”””\
    මොකද k2 drama එක sub පරක්කු වෙන්නේ?””,,,

    2017-06-30 at 10:54 pm
    Reply
    • sameera

      k2 eke nemei bro W drama eke

      2017-07-01 at 8:04 am
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි සමීර!
      සමීර W-Two World එකට සබ් කරන්නෙ මම නෙවේ වෙන කෙනෙක්…

      2017-07-02 at 12:13 am
    • sameera

      mm dannawa bro eth e kollata kiyanna puluwanneneda ikman karanna kiyala

      2017-07-03 at 12:35 pm
    • Dinesh Sapumal

      Hari saho…Man kiyannam.

      2017-07-03 at 9:41 pm
  • Madusha

    ස්තූතියි සහෝ

    2017-07-01 at 1:16 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි Madusha!

      2017-07-02 at 12:13 am
  • Pradeep

    thx bro…. me kotasanam adenwa…

    2017-07-01 at 11:05 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි!
      ඔව්.ඊලග එපියත් එහෙමම තමා…

      2017-07-02 at 12:14 am
  • kalum

    thanks

    2017-07-01 at 12:34 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි Kalum!

      2017-07-02 at 12:15 am
  • Chami.S

    Thanks.
    Ithuru tikath ikmanatama denna plz.
    Good Luck..

    2017-07-02 at 3:04 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි Chami !
      ඉක්මනටම දෙනව…

      2017-07-04 at 11:47 pm
  • දිලන්ත

    මචං w two wolds එකේ සබ් ආයෙ දෙන් නැද්ද බං. මේකෙන් දෙන නිසා සේරම බෑවා. දැන් සබ් දෙන් නැනි.බලන්න විදියක් නැ බං.

    2017-07-03 at 11:55 am
    Reply
    • Dinesh Sapumal

      ඒකෙ සබ් කරන කෙනාට මන් කියන්නම්.ඉක්මනටම දෙයි…

      2017-07-04 at 11:49 pm
    • දිලන්ත

      Ado puluwannam loku deyak machn. Asawen balapu story ekak

      2017-07-06 at 8:36 am
  • chan

    american gods tv sub dendako

    2017-07-03 at 11:50 pm
    Reply
    • Dinesh Sapumal

      උත්සහකරල බලන්නම් සහෝ…

      2017-07-04 at 11:49 pm
  • Chanuda

    bride of the water god korean drama eke haridoctor stranger korean drama eke hari sub denna poluwam da bn

    2017-07-05 at 1:33 am
    Reply
    • Dinesh Sapumal

      Bride Of The Water God කරන්න අදහසක් තියෙනව.බලමු…

      2017-07-05 at 7:13 am
    • Chanuda

      Ela sahoo eka hodayi e drama eke subtitles denna???

      2017-07-05 at 2:19 pm
  • Tharaka Lahiru

    thanks mcn

    2017-09-18 at 8:12 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2019-02-21 at 11:42 pm
    Reply

Leave a Reply to Dinesh Sapumal Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip