My Secret Romance [EP 11] Sinhala Subtitle

Published July 5th, 2017 by

ඔන්න එහෙනම් My Secret Romance එකොලොස්වෙනි කොටසත් අරන් ආව.ටිකක් විතරනම් පරක්කු උනා තමයි,ඒත් පුළුවන් ඉක්මනින්ම ගෙනාව. අද ලොකු ලිපියක්නම් ලියන්න යන්නෙ නෑ කාල වේලාව අඩු නිසා.හරි එහෙනම් කතාව මතක් කරගමු… කට්ටියටම මතකනෙ දහවෙනි කොටස මොකද්ද උනේ කියල,චා ජින්-වුක් හිතන් හිටියෙ ඒ ළමය ලී යූ-මී’ගෙ කියල.ඒත් අන්තිමේදී ඇත්ත දැනගන්නවනෙ.ඒත් ඒ ප්‍රශ්නෙ නිසා හැම දෙයක්ම අවුල් වෙනව.ඒවගේම ලී යූ-මී’ත් සමාගමෙන් අස්වෙන්න තීරණේ කරනව,ඒ ඇයි කියල කට්ටියට මතක ඇතිනෙ.හරි එහෙනම් අද කොටසෙදි ලී යූ-මී ඩේබුක් සමාගමෙන් අස්වෙලා යනව වෙන තැනකට.ඒ මොන වගේ තැනක්ද කියල අද කොටස බලාගන්න පුළුවන්. ඒවගේම ජෝ හයි-රි, චා ජින්-වුක්’ව ලබාගන්න ගන්න උත්සහය අත ඇරල දානව,ඒ අතරෙ ලී යූ මී’ගෙ අම්ම ලී යූ’යි චා ජිනුයි අතරෙ තිබ්බ සම්බන්දය ගැන ටෙලිවිෂන් වැඩසටහනක් අතර මැදදී කියනව,ඔය දේවල් කොහොමද වෙන්නෙ බලන්නනම් අද කොටස බලන්නනම වෙනව.ඒ නිසා හැමෝටම අරාධනා කරනව අද කොටස බලන්න කියල,සබ් එක ඩවුන්ලෝඩ්ක රගෙන යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා…

මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

US
Download

My Secret Romance [EP 11] Sinhala Subtitle

Download: 4952

File size : 29.22 KB

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
7.4
0%
0%

Comments: 27

  • sameera

    ela saho. oya kiwada w eka sub tika tikak ikman karanna kiyala

    2017-07-05 at 12:06 pm
    Reply
    • Dinesh Sapumal

      ඔව් සහෝ කියල තියෙන්නෙ.ඉක්මනටම දෙයි!

      2017-07-07 at 12:12 am
  • Becky

    thank you sub 1ta digatama sub kranda.. ilaga para puluwannam me drama walita sub kranna
    She Was Pretty (2015)
    Weightlifting Fairy Kim Bok Joo (2016)
    Cheese in the Trap (2016)
    Angry Mom (2015)

    2017-07-05 at 2:13 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි Becky !
      හරි මන් ට්‍රයි කරල බලන්නම්…

      2017-07-07 at 12:13 am
  • Chami.S

    Thanks.
    Ithuru episodes 2th ikmanata denna balanna.
    Good Luck..

    2017-07-05 at 2:14 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි චමි !
      ඉතුරු කොටස් දෙක ඉක්මනටම දෙනව…

      2017-07-07 at 12:14 am
  • Chanuda

    doctor stranger korean drama eka maru poluwannam eke subtitles denna ☺️☺️

    2017-07-05 at 2:20 pm
    Reply
    • Dinesh Sapumal

      හරි සහෝ මන් ට්‍රයි කරල බලන්නම්…

      2017-07-07 at 12:14 am
  • Pradeep

    thx mcho ela

    2017-07-05 at 2:44 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි ප්‍රදීප් !

      2017-07-07 at 12:15 am
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-07-05 at 7:14 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි Madusha !

      2017-07-07 at 12:15 am
  • Silent$

    Pattaaaaaaaaaaaaa

    2017-07-05 at 7:19 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි Silent$ !

      2017-07-07 at 12:16 am
  • Udari Disanayaka.

    Thanksss Sahoooooo

    2017-07-05 at 9:49 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි උදාරි !

      2017-07-07 at 12:16 am
  • Sathsara

    Thanks bro.

    2017-07-05 at 10:59 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි සත්සර !

      2017-07-07 at 12:17 am
  • Poornima madumali

    Thank u very much.

    2017-07-07 at 9:32 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි පූර්ණිමා !

      2017-07-08 at 7:10 pm
  • Nadeeka

    Thanks sub ekata.good luck

    2017-07-08 at 6:20 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි අක්කෙ !

      2017-07-08 at 7:11 pm
  • Kosala

    Thanks saho sub ekata

    2017-07-25 at 2:49 pm
    Reply
  • Tharaka Lahiru

    thanks mcn

    2017-09-18 at 8:12 am
    Reply
  • EXO fans

    Thanks sub ekata.
    Kalin kiwwa wagema doctor stranger drama ekath puluwannam subtitle denna.
    Fighting!kansahamnida ….

    2017-10-11 at 8:13 pm
    Reply
  • oshani wasundara

    school 2017 , blood , remember drama wala sinhala sub danna puluwnda ?

    2018-09-21 at 9:43 am
    Reply
  • සහන් සුලක්ඛණ

    thanks saho…

    2019-02-21 at 11:54 pm
    Reply

Leave a Reply to Udari Disanayaka. Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip