My Secret Romance [EP 12] Sinhala Subtitle

Published July 9th, 2017 by

ඔන්න එහෙනම් දොළොස් වෙනි කොටසත් අරන් ආව.හරි කතාව ගැන මතක් කරගමු… ඔන්න දැන් ලී යූ-මි වැඩ කරන්නෙ විශ්වවිද්‍යාලයක ආපනශාලාවක.ලී යූ-මි ඒ මාරුව හදාගන්නෙ චා ජින්-වුක් ගෙන් ඈත් වෙන්න කියල හිතාගෙන.ඒවගේම ජෝ හයි-රි තේරුම් ගන්නව තව දුරටත් චා ජින්-වුක් මත්තෙම නැහිල වැඩක් වෙන්නෙ නෑ කියල.ඒ නිසා ඒක අතඇරල දානව.දැන් හියුන් තේ, ජෝ හයි-රි එක්ක සෙට් වෙන ලයින් එක්ක තමයි.ඒවගේම ලී යූ-මී ගෙ අම්ම එයාගෙ පෞද්ගලික ජිවිතේ ගැන හැමෝම ඉස්සරහ කියපු එකටත් ගොඩක් අවුලෙන් ඉන්නෙ.එවෙගේම චා ජින්-වුක්, ලී යූ-මි දාල ගිය එක ගැන කිසිම දෙයක් කරන්නෙ නැතුව ඉන්නව,ඒත් චා ජින්-වුක් අන්තිමේදී තේරුම් ගන්නව ලී යූ-මී ගාවට යන්න ඕනෙ කියල.ඊට පස්සෙ චා ජින්-වුක්, ලී යූ-මී’ව හොයන්න යනව.ඔතනින්නෙ ගියෙ කොටස අවසාන උනේ.හරි එහෙනම් අද කොටසෙ ලී යූ-මි’ට චා ජින් වුක් ගෙ අම්මව හම්බෙනව.ඒවගේම මුළු දවසෙම චා ජින්-වුක් ලී යූ-මි’ව හොයනව.බලමු චා ජින්-වුක් ලී යූ-මි’ව හොයාගයිද?නැද්ද?කියල.හරි එහෙනම් අද කොටස ගැන වැඩි දේවල් කියන්න යන්නෙ නෑ,ඔයාල බලලම ඉන්නකො.එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.My Secret Romance අවසාන කොටසත් ඉක්මනින්ම අරන් එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්…

අවසාන කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

US

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
7.4
0%
0%

Comments: 43

  • Tharuka

    W drama eke sub eka thama neththe ayi bro W eke subtitles eka oyata bara ganna berida bro

    2017-07-10 at 1:27 am
    Reply
    • sameera

      eka karanna amarui bn dinesh saho sub eka bara gaththoth drama 2kaka sub karanna eka amarui bn mm hodatama dannawa sub karana eka amaruwa.

      2017-07-10 at 7:18 am
    • Dinesh Sapumal

      W – Two World කරන සහෝගෙන් තාම හරි රිප්ලයි එකක් නෑ,එයා කලේ නැති උනොත් මම කරන්නම් සහෝ…

      2017-07-16 at 8:49 pm
    • Dil

      Tharuka oyta W eke sub ganna thanak man kiyannam

      2017-07-18 at 2:15 pm
  • sameera

    api illimak karamu bn me drama eka iwara karala wath W drama eke sub baragannawa iyala saho ehema karanna puluwand? neththan sub karanna kollata sub tika ikman karana kiyanna..

    2017-07-10 at 7:20 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි සමීර සහෝ ඔයාගෙ ප්‍රතිචාර දැක්වීමට !
      ඒ සහෝගෙන් තාම හරි රිප්ලයි එකක් නෑ,එයා කලේ නැති උනොත් මන් W – Two World එකේ සබ් දෙන්නම්…

      2017-07-16 at 8:52 pm
  • Pradeep

    thx mcho obata jaya… thawa epi tibbnm supiri duka thama… :'(

    2017-07-10 at 8:39 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ !

      2017-07-16 at 8:55 pm
  • kalum

    thanks

    2017-07-10 at 9:35 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි කැලුම් !

      2017-07-16 at 8:55 pm
  • Madusha

    ස්තූතියි සහෝ

    2017-07-10 at 3:17 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි මධූෂ !

      2017-07-16 at 8:56 pm
  • Udari Disanayaka.

    Tankss broooo……….

    2017-07-10 at 5:47 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි උදාරි !

      2017-07-16 at 8:56 pm
  • kasun

    orpan black sub den nadda bn

    2017-07-11 at 6:38 am
    Reply
  • Poornima madumali

    Thank u….

    2017-07-11 at 8:23 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි පූර්නිමා !

      2017-07-16 at 8:57 pm
  • Hirushi Anjana

    jaya wewa…….. supper aluth ekak damu ikmanata

    2017-07-12 at 1:18 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි හිරුෂි !
      ඉක්මනටම දෙන්නම්…

      2017-07-16 at 8:58 pm
  • Chami.S

    Thanks..
    Good Luck..

    2017-07-12 at 5:21 pm
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Chami.S !

      2017-07-16 at 8:58 pm
  • Dil

    ko Awsan Kotasa

    2017-07-18 at 2:15 pm
    Reply
  • udari disanayaka

    aiyooooo kawadda awasana epiya denneeeeeeeeeeeeeeeeee

    2017-07-20 at 9:05 pm
    Reply
  • Ashen Harsha

    Taggala last subtitles ekak dennakooo

    2017-07-22 at 1:53 pm
    Reply
  • kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-07-24 at 1:32 pm
    Reply
  • Suresh Chathuranga

    thanx broo ithuru tika ikmanata dandooo

    2017-07-25 at 1:16 pm
    Reply
  • Suresh Chathuranga

    puluwannam ”Whirlwind Girl 2” me tv show eke subtilele eka deepan broo

    2017-07-25 at 2:11 pm
    Reply
  • Chami.S

    Last episode ekath ikmanata dennakoo plz…..

    2017-07-28 at 1:23 pm
    Reply
  • Devinda

    Anith tikath dennako.
    Ita passe flower in the prison drama ekatath sub dennako.

    2017-08-03 at 8:05 pm
    Reply
  • ishara

    ast episode ekath ikmanata dennakoo plz…..

    2017-08-04 at 7:07 pm
    Reply
    • ishara

      sub bageta dila nawaththala ithuru tikath ikmanata denawada aneeee

      2017-08-18 at 8:20 pm
  • Shani

    W korean drama eke sub bageta dila nawaththala ithuru tikath ikmanata denawada

    2017-08-08 at 9:26 pm
    Reply
  • Duminda Jayanath

    supiri wedak bro.. thanks sub walata…. My Secret Romance 13 ep ekee sub neene bann… 13 ep ekatath sub ewapankooo…

    2017-08-22 at 1:27 pm
    Reply
  • Sandrauwan

    My Secret Romance drama ake anthima episodes akata sub denne nedda bn?
    Ada september 2 wenida 🙁 🙁

    2017-09-02 at 9:39 am
    Reply
  • subhash

    bro 13n weni epi eka kawadda denne

    2017-09-03 at 6:34 pm
    Reply
  • Dulanjali

    w-Two world & secret Romance last subs dennakooooo

    2017-09-04 at 9:01 pm
    Reply
  • Tharaka Lahiru

    thanks mcn

    2017-09-18 at 8:13 am
    Reply
  • lakindu sadumina

    supirima katavak sub dila tiyenne. mn mekata sub denna kiyala godak illuva. thanks. godak kal balan hitiya enakan. korean dramas nam supirima supiri. kavadavat epavenne ne niyama bolada neti kata tiyenne. korean kata hema vitama nirmaanathmakai, hegumbarai, supiri jokes , action valin, love, emotional vage deval valin piripun.hema ekama ekakata ekak venas. me vage eva balana aya tama tikak adui. duka tamai hoda deyak balanna kattiya adu eka. hebei balanna patan ganna ayanam korean kata balana eka navattanna kemati ne. drama vagema korean film nuth supiri. hemadaamath api korean ekka thamai. korean dramas filsms valata mehema sub dena eka gena ettatama satutui. sthuthi. eevagema issrahatath suba patanava. puluvannam SRONG WOMAN DOO BONG SOK, FIGHT FOR MY WAY, SUSPICIOUS PARTNER, WHILE YOU WRE SLEEPING, WEIGHTNING FAIRY KIM BOK JOO, CHICAGO TYPWRITER, THE K2, REMEMBAR WAR OF THE SUN. mevage sub denna himita. me mn kivve lagadi apu hoda evain tikak vitarai. eheam ela. eyeth thank you… jaya

    2018-03-02 at 10:59 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි සහෝ👍❤️

      2019-05-02 at 6:07 pm
  • සහන් සුලක්ඛණ

    thanks saho sub ekata,me karanaa sewaya wenuwen oyaata godak pin………!!

    2019-02-22 at 12:22 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි සහෝ👍👍❤️

      2019-05-02 at 6:08 pm
  • Sulakshana Thilakarathna

    Kathwak nathuwa nikamata eeye download karan baluwe kathwanam supiri episode 13ma balala me comment ekak daanne saho ge sub ekatai ee kapaweematai isthuthi karanna.. Athatama sub ekaa qualitiya kiyala wadak na.. Huga kalekin k series ekak me wage iwara kale.. Kisima aulak nathuwa baluwe sub eka lesatama deela thibba saho.. Ee chooti than pawa hodatama popup karala thibba.. K series wala sub wala eeka godak adui.. Godak mahansi wela thiynwa kiyala theruna. Bohomathma isthuthi saho.. Jaya wewa!!

    2019-05-02 at 7:24 am
    Reply
    • Dinesh Sapumal

      බොහොම ස්තූතියි #Sulakshana සහෝ.කමෙන්ට් එක කියවනකොට මාර සතුටක් දැනුන.ඔයාල වෙනුවෙන් දිගටම සබ් දෙන්න බලාපොරොත්තු වෙනව.subz.lk එක්ක දිගටම රැදිල ඉන්න❤️👌👍

      2019-05-02 at 6:07 pm

Leave a Reply to Hirushi Anjana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip