My War (2016) Sinhala Subtitle

Published August 13th, 2017 by

හායි යාලුවනේ, මේ මගේ පලවෙනි උපසිරැස, වැරදි අඩුපාඩු එහෙම තිබුනොත් සමා අවසර.මේක ඇවිල්ල War ගණයට අයත් චයිනිස් Movie එකක්.කට්ටිය දන්නවා ඇතිනේ දෙවැනි ලෝක යුද්දය ගැන එහෙම.ඒ කාලයේ චීනයේ එක් සිදුවීම් කීපයක් වටා ගෙතන සත්‍ය කතාවක් පාදක කරගෙන තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ.ඇත්තට සුපිරි ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි.ඔයාල බලල ඇති Saving Private Ryan කියන War Movie එක…

ඒ වගේම තම මේකත් පට්ට ෆිල්ම් එක.ඒ වගේම ලස්සන පොඩි ආදර කතාවකුත් මේ තුල ගලාගෙන යනවා.2016 සැප්තැම්බර් 15 තමා මේක සිනමා ලෝකයට ඇතුලත් උනේ.IMDB අගය 5.9 ක් තමා ලැබිලා තියෙන්නේ.මන් මේක තෝර ගන්න හේතුව උනේ මේ චීන හමුදාව වගේම සුපිරි ආර්ම් එකක් ශ්‍රී ලාංකික අපිටත් ඉන්න හින්දයි.ඒ වගේම මේ උපසිරස නිර්බිත සේබුලුන්ට උපහාරයක්ම වේවා…

කතාව ගැන කිවුවොත් නම්, 9 වන බලකායේ “කැප්ටන් සන්”  කියන සෙල්ලක් කාර, හිත හොද, දක්ෂ, උපක්‍රමශීලි නායකක් වටා තම මේ කතාව ගොඩ නැගෙන්නේ.හරිම අපුරුයි මොවුන්ගේ සබද කම් එහෙම නායකයෙක් උනාට මොවුන් ඉන්නේ හරියට සහෝදරයෝ වාගේ.ඒ අතර “කැප්ටන් මෙන්ග්” කියන ස්ත්‍රී සෙබළියක් ද මේ කතාවේ අපිට නිතර දකින්න පුළුවන් චරිතයක්.චීනයේ “යකඩ පුරෝගාමීන්” ලෙස මොවුත් ඉතා ජනප්‍රියයි.නමින්ම පේනවනේ මොවුන්ගේ හපන් කම්.එක තාත්තෙක් සහ පුතෙක් එකට යුද්ධ කරන කතාවකුත් මේ ෆිල්ම් එක තුල අන්තර් ගත වෙනවා.වැඩිය කිවුවොත් වැඩක් නැහැ.ඉතින් මන් හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.බලල අපේ හිත හැදෙන්න බැනල හරි කමක් නෑ Comment එකකුත් දාල යන්න ඒක තමා අපිට ඉතිරි වෙන එකම සතුට.මේ සබ් එකට ප්‍රතිචාර ලැබුනොත් තවත් මේ වගේ උපසිරැස නිර්මාණයක් කරන්න හිතන් ඉන්නෝ මන්…එහෙනම් හැමෝටම ජය වේවා!!!

Spoiler Warning : My War is a 2016 Chinese historical war drama film directed by Oxide Pang and starring Liu Ye, Wang Luodan, Huang Zhizhong, Tony Yang, Ye Qing and Wang Longhua…

US
Download

My War (2016) Sinhala Subtitle

Download: 1977

File size : 24.37 KB

Mohan Darshana

TV EPISODES : 0
MOVIES : 1
5.9
0%
0%

Comments: 12

  • Kavisha Methruwan

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2017-08-13 at 11:33 pm
    Reply
  • prabodha

    Congratulations machm.. Thanks sub ekata

    2017-08-14 at 6:37 am
    Reply
  • Kantha

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-08-14 at 6:39 am
    Reply
  • Suminda Lakshan

    Obage palamuwana upasiresiyata auba pathum……
    Thnx sahoo meke sub eka dunnata…
    ???????

    2017-08-14 at 6:40 am
    Reply
  • Isuru Dananjaya

    පළවෙනි සබ් එකට හදවතින්ම සුබ පතනවා. දිගටම ඉමු***

    2017-08-14 at 7:18 am
    Reply
  • Madusha

    පළමු උපසිරැසියට සුබපැතුම්.ස්තූතියි
    දිගටම සබ් දෙන්න දිරිය ලැබේවා.පුලුවන්නම් මේ ජපන් live action ෆිල්ම් එකට සබ් දෙන්නකො
    Black Butler (2014) BluRay 720p 800MB Ganool.AG
    ජය වේවා!

    2017-08-14 at 9:38 am
    Reply
  • Nalaka sandaruwan

    ස්තූතියි. හදවතින්ම සුබ පතනවා.

    2017-08-14 at 9:49 am
    Reply
  • widuranga

    thanx for sub
    link eka hoya ganna baaa

    2017-08-14 at 12:16 pm
    Reply
  • asitha

    elama saho thaks

    2017-08-14 at 6:41 pm
    Reply
  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති
    දිගගමනක් යමු
    ඔබට ජය!!!

    2017-08-17 at 5:20 am
    Reply
  • a r perera

    niyamai samahara sub dena suite tanhaven dagalanava sub 1 denna eyalage araka karanna ona meka karanna ona obala ehema na jaya wewa

    2018-03-01 at 3:05 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2021-07-24 at 10:03 pm
    Reply

Leave a Reply to Kantha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip