Mythica: The Necromancer (2015) Sinhala Subtitle

Published August 31st, 2017 by

යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. ඉතිං ඔන්න මම ආවා මගේ 23 වන උපසිරැසියත් අරගෙනම.Mythica The Necromancer 2015 චිත්‍රපටයයි මම අද ඔයාලට අරන් එන්නේ.ඇත්තම කිව්වොත් පොඩි පටලැවීමක් වුණා.Mythica චිත්‍රපට මාලාවේ කථාමාලා 5ක් තියෙනවා.ඒවායින් 1 සහ 2 කොටස් සදහා සිංහල උපසිරැසි අන්තර්ජාලයට එක් කරලයි තිබුණේ.කලින් මට මේ කථා මාලාවේ 4 වෙනි කොටස භාර දුන්න නිසා මම ඒකට සිංහල උපසිරැසිය ලබා දුන්නා.ඒත් 3වන කොටස මගහැරිලා.ගොඩක් අය 3වන කොටසට සිංහල උපසිරැසි දෙන්න කියලා කමෙන්ට් දාලා තිබුණා.ඇත්තනේ 3වන කොටස නොබලා 4 බලලා වැඩක් නෑනේ.ඔන්න එහෙනම් අද 3වන කොටසට සබ් එක දෙනවා.මෙම චිත්‍රපටය  Action, Adventure, Fantasy යන කාණ්ඩ තුනටම අයත් එකක්.මායාකරුවන් පිරිසක් අතර සිද්ධ වෙන බල අරගලයක් පාදක කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.ඇත්තෙන්ම Mythica යනු චිත්‍රපට මාලාවක්…

  1. Mythica: A Quest for Heroes
  2. Mythica: The Darkspore
  3. Mythica: The Necromancer
  4. Mythica: The Iron Crown
  5. Mythica: The Godslayer.

මම අද ඔයාලට අරන් ආවේ එහි 3වන කථා මාලාවයි.Anne K. Black කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ Melanie Stone කියන නිලිය විසිනි.සෙසු චරිත ලෙස Adam Johnson, Jake Stormoen, Nicola Posener යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.ඉතිං සම්පූර්ණ කථාව තේරුම් ගන්න මෙහි මුල් චිත්‍රපට දෙක නරඹලා එනවා නම් වඩාත් හොදයි.කථාව මෙන්න මේකයි…

මරෙක්ගෙ හොදම යාළුවෙක් වෙන තේන්ව කොල්ලකරුවන් පිරිසකගේ ප්‍රාණඇපයට පත්වෙනව. එයාව නිදහස් කරගන්න නම් කොල්ලකරුවන්ගේ මෙහෙයුමක් ඇයට කරන්න සිද්ධවෙනවා.කොල්ලකරුවන්ගේ නැතිවුන බඩු පාර්සලයක් අරන් එක තමයි භාරදෙන වැඩේ.ඒ යන ගමන ලේසි නෑ.උදවුවට ඩේගන් සහ ටීලා එකතුවෙනවා.ඒත් අවසානයේ නොහිතන ප්‍රතිවාදියෙක්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.ඒ කවුද?මරෙක්ට බේරෙන්න පුළුවන් වෙයිද?ඇගේ ගමන වලක්වන්න හදන ඒ කැලිකරුවන් කවුද?ඒ ඔක්කොටෝම උත්තර ලැබෙයි චිත්‍රපටය නරඹපුවාම.බලන්න.කමෙන්ට් කරන්න.තවත් ලස්සන චිත්‍රපටයකින් හමුවෙමු…ජයවේවා!!!

Spoiler Warning : Marek is forced to lead her band of would-be heroes on a mission for the corrupt Thieves Guild, which has taken her friend hostage. This mission will lead them straight into the wicked clutches of Szorlok, their greatest enemy…

US

Isuru Dananjaya

TV EPISODES : 22
MOVIES : 15
5.9
0%
0%

Comments: 14

  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ???

    2017-08-31 at 10:39 pm
    Reply
  • Manoj Sachintha

    උපසි‍‍රැසියට බොහෝම ස්තුතියි සහෝ!

    2017-09-01 at 7:30 am
    Reply
  • asitha

    elama saho thanks

    2017-09-01 at 8:17 am
    Reply
  • Kantha

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-09-01 at 10:22 am
    Reply
  • ලහිරු සඳරුවන්

    උපසිරැසිය දුන්නට තෑන්ක්ස්.

    2017-09-01 at 10:39 am
    Reply
  • Pathum Chamara

    එළ මචං,දිගටම කරන් යමු

    2017-09-01 at 1:26 pm
    Reply
  • Prabhath

    thanks saho… godak adupaduwak thibune mewata sub nethiwa… thawa ekaine..ekath ikmnta dennakoo… jaya jaya..

    2017-09-01 at 1:30 pm
    Reply
  • Chamil Mihiran

    Sub ekata thanx saho anith film eketh sub denna

    2017-09-01 at 7:35 pm
    Reply
  • R.Chandimal

    BR Add Karanawada

    2017-09-01 at 7:41 pm
    Reply
  • Chami.S

    Thanks.
    Last film ekatath sub denna.
    Good Luck..

    2017-09-02 at 10:43 am
    Reply
  • Sumal

    1, 2 sub hoyaganna bene.

    2017-09-06 at 11:54 am
    Reply
  • tharangani

    godslayer ekath karamune

    2017-09-07 at 9:55 am
    Reply
  • king sahana

    thanks sub ekata ummmaaa

    2018-01-17 at 9:30 pm
    Reply
  • podda

    thanks mcn

    2019-09-12 at 3:52 pm
    Reply

Leave a Reply to Pasindu Amarasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip