Naam Hai Akira (2016) Sinhala Subtitle

/

Akira (2016)

IMDB සිනමා දර්ශකයේ 6.1 අගයක් ලබාගත් මේ බොලිවුඩ් සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ ගජිනි චිත්‍රපට ද්විත්වය, තුප්පාකි සහ කත්ති වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කල A.R මුරුගදෝස් වන අතර තිර රචනය කුමාර් සාන්තාගෙන්.මෙය 2011 වසරේ තිරගතවූ Mouna Guru දමිළ චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයකි.රංගනයෙන් දායක වන්නේ සොනාක්ෂි සින්හා, අනුරාග් කාශ්‍යප් සහ කොන්කෝනා සෙන් ශර්මා ඇතුළු නළුනිළි කැලක්….

කතාව කෙටියෙන් මෙහෙමයි …අකීරා කියන්නේ රාජස්ථාන්වල ජීවත්වන ගැහැණුලමයෙක්.ඇයගේ පියා ඇයට කිසිවෙකුට බිය නොවී ජීවත්වීමට උගන්වන අතර සටන්කලා පුහුණුවක්ද ලබාදෙයි. හදිසියේ සිදුවුන සිද්ධියක් හේතුවෙන් ඇයට තම ළමාවියෙන් වසර 3 රැඳවුම් නිවාසයක ගත කරන්න සිදුවෙනවා. කාලයකට පසු ඇගේ සොහොයුරා ඇයව උසස් අධ්‍යාපනය සඳහා මුම්බායිහි විද්‍යාලයකට ඇතුලත්ක රනවා. නමුත් එහිදී ඇය නොසිතූ විරූ මහා ප්‍රශ්ණයකට මැදිවෙන අතර ඇය එයින් බේරීමට තනිවම කරන අරගලයයි අකීරා…

Spoiler Warning : A college student (Sonakshi Sinha) single-handedly takes on four corrupt police officers in a bid to prove her innocence…

6.2
IMDB

Year : 2016

Actors : sonakshi sinha, anurag kashyap, amit sadh, konkona sen sharma

A gripping action thriller about a college girl Akira, who has grown up with the ideals of being self reliant. Her life spirals out of control when she becomes unwittingly involved in a crime involving four corrupt police officers.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 3108
  • File Size : 48.369KB
  • Sub Update :2021-01-08
  • ඩිලා™ Unregister User
    Windows 7Chrome 54

    මග බලන් උන්න ෆිලුමක් තමා සහෝ….
    තැන්කූ හොද්….

    2016-11-05 at 11:12 pm
    • හසිත ප්‍රසාද් Unregister User
      Windows XPFirefox 43

      බොහොම ස්තූතියි.

      2016-11-06 at 4:13 pm
  • Sadaam_SL Unregister User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2016-11-06 at 12:01 pm
    • හසිත ප්‍රසාද් Unregister User
      Windows XPFirefox 43

      බොහොම ස්තූතියි.

      2016-11-06 at 4:14 pm
  • madhushka User
    Windows 7Chrome 54

    ස්තූතියි…….

    2016-11-06 at 12:25 pm
    • හසිත ප්‍රසාද් Unregister User
      Windows XPFirefox 43

      බොහොම ස්තූතියි.

      2016-11-06 at 4:14 pm
  • Gathsara Umesh Kumara User
    Windows 10Chrome 54

    මෙන්න බොලන් දැන් මේක බයිස්කොප් එකට වඩේ ඉක්මන් වෙලා nනොවැ.පට්ට පට්ට..ලංකාවෙ දනෙට ලොකු ඩුවක් පිරවෙවි මේකෙන්..එහන්ම් සබට බොහෝම ස්තූතියි .සහෝ..

    2016-11-06 at 3:08 pm
    • හසිත ප්‍රසාද් Unregister User
      Windows XPFirefox 43

      බොහොම ස්තූතියි.

      2016-11-06 at 4:15 pm
  • Sameera Indunil Chandrasena User
    Android 6Chrome 54

    Great work bro!
    Good luck!

    2016-11-07 at 11:24 pm
  • tao Unregister User
    Android 4.4Chrome 36

    Great!!!well done brothers
    Best luck to subzlk

    2016-11-08 at 8:24 am
  • Darshana Unregister User
    Windows Phone 8.1Internet Explorer Mobile 11

    Supiri machan..
    Puluwnnam gotham ekata sinhala sub karanna balanna.
    Sub ekata thanks…

    2016-11-08 at 10:42 am
  • Kaushan P Herath User
    Windows 10Firefox 43

    patta mcn thnkz

    2016-11-27 at 3:12 pm
  • waruna lakshan Unregister User
    Windows 10Chrome 55

    niyamai a digatama karagena yanna suba pathanawa hoda wadak. sub supirima thiyanawa ela a. aluthen sinhala sub dena site ekak awa eka gana godak sathutui. ehenam hamotama wadi wadiyen sub hadnna labewa kiyala prarthna karanawa

    2017-01-01 at 7:46 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *