Naam Shabana (2017) Sinhala Subtitle

හැමොටෝම සුබ අලුත් අවුරුද්දක් වේවා..අපේ උපසිරැස කරන සහෝදරයන්ට ..ඒවාගේම අපේ උපසිරැස රස විදින කට්ටියටත්.ඇත්තටම මම මේ උපසිරැස දෙන්න හිටියේ අලුත් අවුරුද්ද දවසේ ..කොහෙද පරක්කු උනා නේ ..

පිටපත පිලිබදව 

Naam Shabana මේ ෆිල්ම් එක තාම මාසයක්වත් උනේ නැහැ ..ඒ කියන්නේ තවම මේකට කුමන භාෂාවක්වත් උපසිරසක් නිකුත් වෙලා නැහැ ..ඒ කියන්නේ හඩ අහලායි මේකට උපසිරැස කරේ..මේ මාගේ එහෙම කරලා හඩ අහලා කරන 3වෙනි උපසිරසයි ..මේ උපසිරැස ගැලපෙන්නේ DVDSCR එකේ වීඩියෝවකට .මේකේ SOUND වල නම් කිසිම අවුලක් නැහැ ..එත් පුංච් පශ්නයකට තියෙන්නේ තත්පර 10 ක විතර පොඩි රුප රාමු වල අවුලක් තිබුනා. එකෙන් කතාවට කිසිම පශ්නයක් නැහැ .ඇත්තටම මම ප්‍රුද්ගලිකව මේ ෆිල්ම් එක ගොඩක් රස වින්දා..( “Tapsee Pannu (ප්‍රධාන නිළිය )හින්දාම  නෙවෙයි..මේකේ කතාව ගොඩක් රසවත්” )

කතාව පිලිබදව 

..සාමාන්යෙන් වීරයන්  සේරම එකම ෆිල්ම් එකක ඉදලා පස්සේ වෙන වෙනම ඒ ඒ වීරයන්ගේ කතාවල් යන්නේ dc සහ marvels ෆිල්ම් වල විතරයි .එකයි මේ ෆිල්ම් එක අනිත් සාමාන්‍ය හින්දි ෆිල්ම් වලට වඩා වෙනස් ..මේ 2015 ගිය baby චිත්‍රපටයේ රහස් නියෝජිත ශාබනා ඛාන් ගේ කලින් කතාවයි මේ (“baby චිත්‍රපටය  2013 තිරගන වුන special 26 චිත්‍රපටය  සමග සම්බන්දයක් ඇතියැයි මාගේ අදහසක් තිබේ “)

ශාබනා කියන්නේ අපි හැමදාම දකින සාමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි ..රළු කෙනෙක් ..එහෙම වෙලාත් අහිංසක කොල්ලෙක් මෙයාට ගොඩාක් ආදරය කරනවා..එත්  ශාබනා කොල්ලට කැමති බව පෙන්වන්නේ නැහැ ..එත් කොල්ලා ශාබනාගෙන් ඇහැ ඉවතට ගන්නෙම නැහැ ..කොල්ල එයාගේ උපන්දිනේ දවසේ ශබනාගෙන් අහනවා ඇයි ඔයා මෙච්චර සැර  කියලා ..ශාබනා එයාගේ අතීතය කියනවා ..ඒ අතීතය කියලාත් කොල්ලගේ ආදරේ නැති වෙන්නේ නැහැ වැඩි වෙනවා ..කොල්ලා ශබනාට ආදරෙයි කියලා කියනවා ..ශාබනාත් හන්ගන් හිටියට ආදරේ කියලා කියනවා ..එදාම කොල්ලාව බීපු කොල්ලෝ 4 දෙනෙක්  ශාබනාගේ ඇස් ඉස්සරම මරනවා.ශබානා පොලිසියේ උදව් ඉල්ලුවත් කොල්ලගේ මරණේ ට යුක්තිය එක ලැබෙන්නෙත් නැහැ ..එත් ශබනාට ඒජන්සියකින් උදව් ලැබෙනවා .. කොල්ලගේ මරණේ ට වගකිවයුතු අය හොයලා දෙන්නම්..ඒ වාගේම ඔයාත් ඒජන්සිය යමක් කරන්න ඕන කියලා …ශාබනා යෝජනාව පිලිගන්නවා ..කොල්ලගේ මරණේ ට වගකිවයුතු කෙනා ශාබනා ඒජන්සියේ උදව් වෙන් මරලා දානවා ..ඒජන්සිය වෙනුවෙන්  එයාට ලෝකේ ඉන්න දරුණුම අපරාද කාරයෙක් නවත්වන්න වෙනවා ..ඒ කට එයාට උදව් ලැබෙනවා..

6.3
IMDB

Year : 2017

Actors : tapsee pannu, akshay kumar, manoj bajpayee, taher shabbir

This Spin-off from Baby (2015) provides the back-story of intelligence agent Shabana, and chronicles how she becomes a spy.

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 6353
  • File Size : 24.733KB
  • Sub Update :2021-01-08
  • Krishan NiShalya User
    Windows 8.1Chrome 57

    Tapsee ♥♥♥
    හොද කොපියක් ආපුවම ඉක්මනට අප්ඩේට් කරන්න
    නියමයි…..
    ස්තුතියි සබ් එකට ☺

    2017-04-22 at 8:54 am
  • Kasun madawa Unregister User
    Android 5.1Chrome 54

    Patta kollo…hoda copy akak awa gamn update karamu neh…

    2017-04-22 at 10:00 am
  • kavisha ExPERT Subtitler
    Android 5.1Chrome 54

    කියුවා වගේම සබ දීලානේ…නාකියා කියුවට මාර ස්පීඩ් එකෙක් නේ තියෙන්නේ දමිත් ???…උපසිරැසි ස්තුතියි…හොද රිප් එකක් ආවම Update එකක් දෙමු ???

    2017-04-22 at 10:06 am
  • සමීර ඉඳුනිල් New Subtitler
    Android 7UC Browser 11.2

    සබට තුති අන්කල්?(ආදරේටනෙ)
    HD කොපියක් ආවම update කරන්න හොදේ!

    2017-04-22 at 10:21 am
  • Sadaam_SL Unregister User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-04-22 at 10:26 am
  • Kavidu Malshan Unregister User
    Android 5.1Chrome 56

    Sub akata thnx bro

    2017-04-22 at 11:36 am
  • lakshan sameera Unregister User
    Windows 7Chrome 55

    thanks for subtitle!
    good luck….!

    2017-04-22 at 7:29 pm
  • බන්දුල Unregister User
    Windows 10Chrome 57

    සහෝදරයා සබ් එක ෆිල්ම් එකට සෙට් වෙන්නෙ නෑනෙ ඒක හදාගන්නෙ කොාහාමද කියල කරුණාකරල කියන්න

    2017-04-23 at 9:08 am
  • Pc World LK User
    Android 5.1Chrome 54

    සබ් එකට ස්තූති සහෝ…ජයෙන් ජයම වේවා ?

    2017-04-23 at 9:34 am
  • chamith Unregister User
    Windows 7Chrome 58

    machan thanks sub eka. e unata machan screener copy dan nathuwa hoda copy ekak awama dapan machan, biscope ekei nathnam zoom ekei wage. nathanam e deke nogiya films danna. e wage ewa godak thiyanawa thanks.

    2017-05-03 at 8:10 am
  • Thusitha Indrajith Unregister User
    Windows 8.1Chrome 58

    ai link downloard karanna beri..register wenna onada site eke??

    2017-05-05 at 12:10 am
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 58

      download karanna puluwan bro…download link eka click karama…”free download” kiyala ekak athi eka click karanna

      2017-05-06 at 12:15 pm
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10Chrome 58

    ම්ම්! නියම ෆිල්ම් එකක් වගේ.

    2017-05-05 at 9:41 pm
  • pubudu Unregister User
    Windows 7Chrome 58

    thanx bro…..

    2017-05-07 at 10:38 am
  • roshan Unregister User
    Android 4.4UC Browser 11.2

    ගෝඩක් ස්තුතියි

    2017-05-12 at 5:26 pm
  • Dinuja Theeraj Unregister User
    Android 4.4Chrome 40

    තෑන්ක්ස් ⁣බ්‍රෝ…???

    2017-06-09 at 3:35 pm
  • yohanfeat Unregister User
    Windows 8Chrome 63

    ela bn. kalekin hoda wadak cash.

    2018-02-11 at 8:08 pm
  • සමිත හිරුෂාන් Unregister User
    Android 6Chrome 54

    Thnkz bro

    2018-02-23 at 9:15 am
  • nuwan Unregister User
    Windows 7Chrome 71

    thank bro……………………………………………………….

    2019-01-12 at 8:52 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *