Narcos (2015) [S03 : E04] Sinhala Subtitle

Published January 7th, 2018 by

කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් හතරවෙනි කොටස ගෙනාවා ඔයාලා වෙනුවෙන්.පරක්කු වුනු නිසා කට්ටිය ඉවසිල්ලක් නැතුව ඉන්න ඇති.කට්ටිය දාලා තියෙන කමෙන්ට්ස් වලින් ඒක තේරෙනවා.කලින් කොටස ගේන්න හුගක් පරක්කු වුනත් කවුරුවත් බැනලා තිබුනේ නැහැ.හුගක් අය කියලා තිබුනේ පරක්කු වුනාට කමක් නැහැ නවත්වන්නේ නැතුව දිගටම දෙන්න කියලයි.ඒක ඇත්තටම ලොකු හයියක්.ඒ නිසා සබ් එකක් කොච්චර අමාරුවෙන් ගහන්න සිද්ද වුනත් හිතේ හයියෙන් ගහන්න පුලුවන්.ඇත්තටම මේ අමාරු තත්ත්වය තේරුම් ගත්තු නාකොස් ෆෑන් බේස් එකට හුගක් ස්තුතිවන්ත වෙනවා.ඒ අය වෙනුවෙන්ම මේක අනිවාර්යයෙන්ම නවත්වන්නේ නැතුව දෙනවා කියලා පොරොන්දු වෙනවා.

 

හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.කලින් කොටසේ අලුත් DEA නියෝජිතයෝ දෙන්නයි නියෝජිත පෙන්‍යයි එකතු වෙලා මරු ගේමක් ගැහුවනේ.ඒ කොටසේ අන්තිමේදී හිල්බර්ටෝ රොද්‍රිගෝස් ඉන්න තැනත් දැනගත්තනෙ.ඒ වගේම පෙන්‍යා කලින් කොටස අවසාන වෙනකොට උදව් ඉල්ලුවේ කාගෙන්ද කියලත් දැක්කනෙ.ඉතින් මේ කොටස යන්නේ එතන ඉදලා.මේ කොටසනම් ඇහි පිල්ලන් නොගහා බැලූවහැකි කියලයි කියන්න තියෙන්නේ.ඒ තරමට සුපිරි.ඉතින් මේ කොටසෙදි හිල්බර්ටෝ රොද්‍රිගෝස්ව අල්ලගනීද නැද්ද කියලා බලන්න ඔයාලට ආරාධනා කරනවා.හරි එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.හැමෝටම ජයවේවා!

US
Download

Narcos (2015) [S03 : E04] Sinhala Subtitle

Download: 7969

File size : 18.05 KB

Chinthaka Thushara

TV EPISODES : 41
MOVIES : 1
8.9
89%
77%

Comments: 29

  • Nuwan

    Amme macho ubata pin mekata sub denawata full season akama dowanload karalath balan hitiye sub denakan nawaththanne nathuwa digatama sub demu thanx…..??

    2018-01-07 at 9:34 pm
    Reply
  • සමිත හිරුෂාන්

    Thnknz bro.ditma sub denda bro

    2018-01-07 at 9:40 pm
    Reply
  • bale

    thnx bro sub ekata…jaya wewa….

    2018-01-08 at 12:09 am
    Reply
  • KPrashad

    Thanks Chinthaka bro… Ithuru tikath danna.

    2018-01-08 at 12:37 am
    Reply
  • Rajitha

    Thanks bro…….jayawewa…..>>!

    2018-01-08 at 6:39 am
    Reply
  • Samith

    ඇති යාන්තම්… ගොඩාක් කල් මේකේ සබ එනකම් බලන් හිටියා. මතක විදියට මේකේ සබ දෙන සහෝගේ මැෂින් එක කැඩිලා තිබුනා කියලයි ආරංචිය…. බොහෝම ස්තුතියි සබට.. ජය වේවා !

    2018-01-08 at 8:58 am
    Reply
  • Gayan Krishantha

    Ammahh meka denakan hitiye, Bohoma sthuthiy

    2018-01-08 at 11:40 am
    Reply
  • Yohan Dhananjaya

    thanks machan

    2018-01-08 at 12:16 pm
    Reply
  • tharindu gunarathna

    thanks bro

    2018-01-08 at 1:40 pm
    Reply
  • Dddd

    Ado thanks bng, denakam balan hitiye.

    2018-01-08 at 2:18 pm
    Reply
  • Lahiru Sampath

    ammo ela saho …….thnks…………..

    2018-01-08 at 3:42 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-08 at 6:27 pm
    Reply
  • devinda

    Pizzu wage malli…..Ty Gdk Pin

    2018-01-08 at 8:26 pm
    Reply
  • KavinkaPrashad

    Chinthaka Bro ithuru episode tika (5.6.7.8.9,10) dennako apita…

    2018-01-08 at 8:27 pm
    Reply
  • Jeewantha

    මේක නම් පට්ට. මෙච්චර කල් නම් සබ් පරක්කු වුණාට අවුලක් දැනුන් නෑ. මෙතනින් එහාට නම් ඉවසන් අමාරුවවෙයි වගේ.

    2018-01-08 at 9:30 pm
    Reply
  • Amila kaushalya

    සබ පුලුවන් ඉක්මනට දීපන් සහෝ බලන් ඉදලා එපා වෙලා

    2018-01-09 at 2:30 am
    Reply
  • Tharaka

    okkoma denna brida narcos ekaparata. plz

    2018-01-09 at 3:36 pm
    Reply
  • Tharaka

    ithuru tikath ikamata dendoooooooooo……….. plz

    2018-01-10 at 3:04 pm
    Reply
  • Sam fisher

    ගොඩාක් ස්තුති සහො උපසිරසට එවගෙම ගොඩාක් සතුටුයි මේක බලන්න ඉන්න සෙට් එක දැක්කාම.netflix සිරියස් එකක් උනාම එහෙම තමා නැද්ද.sublk එකෙ සබ ලැබෙනකම් ආසාවෙන්ම මග බලාගෙනම ඉන්න එකක් තමා මේක.

    2018-01-11 at 7:17 am
    Reply
  • laxe

    Thanks bro sub walata. ‘game of thrones’ walata passe hodama series eka thama ‘Narcos’. api wenuwen me karan de godak agaya karanawa. pluwan ikmanata ithuru tikath denna bro…. Thanks man.

    2018-01-15 at 7:06 pm
    Reply
  • KavinkaPrashad

    Ane apita ithuru Sub tika dennako…………………………

    2018-01-16 at 10:49 pm
    Reply
  • Thusith

    Ela machan

    2018-01-22 at 7:05 am
    Reply
  • kasun

    saho mewagema patta show 1k thama hbo the sopranos pattaaaaaaaa ekata sub dunnoth meka balana set 1ka pattama asawei denna ko sub 1ka.

    2018-01-22 at 12:43 pm
    Reply
  • Kalpa Pabasara

    උපසිරසට බොහොම පින් මචන්.ඉක්මණට ඉතුරු එපි හයෙත් දෙන්න.ජය වේවා ?

    2018-01-25 at 8:01 am
    Reply
  • Jeewantha

    දැන් නම් බලන් ඉදලා ඇති වෙලා. පුළුවන් නම් අපිට සබ් ඉක්මනට දෙන්න, ස්තුතියි.

    2018-01-25 at 9:00 pm
    Reply
  • Tharanga Niroshan

    Elaga sub ekak ikmanata denna. Tanks bro..

    2018-01-28 at 8:24 pm
    Reply
  • ranuka

    Thnx Bro Sub Ekata.. Anith Episode tikatath ikmanata sub one…

    2018-02-01 at 11:41 am
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 5:38 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-12 at 5:38 pm
    Reply

Leave a Reply to kasun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip