Narcos (2015) [S03 : E06] Sinhala Subtitle

/

ආයුබෝවන් හැමෝටම.කොහොමද ඉතින් කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් තුන්වෙනි කතා සමයේ හයවෙනි කොටසත් ගෙනාවා.දැන්නම් ඉතින් කතාව සුපිරියටම යනවනේ නේහ්.දෙවෙනි කතා සමය ඉවර වෙද්දි පබ්ලෝ මැරුනනේ.එතකොට හුගක් අය හිතුවේ තුන්වෙනි කතා සමය කලින් ඒවා වගේ සැරටම නොයයි කියලනේ.මොකද දෙවෙනි කතා සමයෙන් පබ්ලෝ වගේමා මෙඩියින් කාටලයත් අවසාන වුනානේ.කට්ටිය හිතුවේ මෙඩියින් කාටලය තරම් කලී කාටලය උණුසුම් නොවේවි කියලනෙ.ඒක එහෙම නෙවෙයි කියලා කලින් කොටස් ටික බලපු අය දන්නවනෙ.කලී කාටලයත් මෙඩියින් කාටලයට දෙවෙනි නැහැ.
හරි එහෙනම් කතාව මෙහෙමයි.හිල්බර්ටෝ රොද්‍sරිගෝවත් අල්ලගත්තනෙ.හිල්බටෝ තමයි කලී කාටලයෙ ලොක්කා.හැබැයි ලොක්කව අල්ලගත්තා කියලා කාටලයේ වැඩ නතර වුනේ නැහැ.මොකද කලී කාටලයට හිටියේ එක ලොක්කෙක් විතරක් නෙවෙයි.තාම මිගුවෙල්,පාචෝ සහ චේපේ ඉන්නේ එලියේ.එයාලා තාම කාටලයේ වැඩ කටයුතු කරගෙන යනවා.ඉතින් මේ අතරේ මිගුවෙල් රොද්‍රිගෝගේ පුතා ඩේවිඩ් බක පණ්ඩිතයනෙ.ඩේවිඩ් කරන්නේ මිගුවෙල්ව පොළඹවන එක කොහොමහරි කාටලයෙ ලොක්කා වෙන්න කියලා.මේ ඩේවිඩ් කියන එකා මලාට කවුරුත් කියන දෙයක් අහන එකෙක් නෙවෙයි.මේ අහංකාර කම නිසා ලොකු කරදරේකත් කට්ටිය වැටෙනවා.ඒක දැනගන්නනම මේ කොටස බලන්න ඕනෙ.ඒ වගේම මතකනේ කලින් කොටසේ අන්තිමේදී සල්සෙදෝ DEA නියෝජිතන් දෙන්නට කතා කලා උදව් දෙන්න.ඉතින් මේ දෙන උදව්ව මොකක්දසහ ඒකෙන් DEA එකට උදව්වක් ලැබෙනවද කියලත් මේ කොටසේ තියෙනවා.එහෙනම් කට්ටිය බාගෙන බලන්න.ඊලඟ කොටසින් හමුවෙමු.ජයවේවා!

 

8.9
IMDB

Year : 2015

Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar, as well as the many other drug kingpins who plagued the country through the years.

ExPERT Subtitler

Movies

1

Tv Episodes

41

  • Download : 7123
  • File Size : 24KB
  • tharindu Unregister User
    Windows 7Opera 51

    thanks a lot

    2018-02-22 at 12:15 pm
  • losaka Unregister User
    Windows 10Chrome 64

    ස්තුතියි සහෝ

    2018-02-22 at 3:14 pm
  • devinda Unregister User
    Windows 10Chrome 63

    Ty malli….Gdk Pin….

    2018-02-22 at 3:38 pm
  • Madushan Unregister User
    Android 6UC Browser 11.5

    Sub ekata thanks sahoo…Sathiyakata 1 epiyakata wath sub eka denna try karmu…#jaya

    2018-02-22 at 7:05 pm
  • සමිත හිරුෂාන් Unregister User
    Android 6Chrome 54

    Thnkz bro.sathyta ekkwth denda bro

    2018-02-22 at 7:11 pm
  • Kalpa Pabasara Unregister User
    Android 6Chrome 64

    සබට ස්තුතියි සහෝදරයා.! සතියකට එකක්වත් දෙන්න බලන්න.! තව එපි 4නේ.ජය ජය ?

    2018-02-22 at 7:47 pm
  • Jeewantha Unregister User
    Windows 10Firefox 58

    මේක බලන් නැතුව පිස්සු වගේ. අනේ පුළුවන් නම් සතියකට එක සබ් එකක් වත් දෙන්න. ස්තුතියි.

    2018-02-22 at 8:55 pm
  • Samith Unregister User
    Windows 7Chrome 63

    සබට ස්තුතියි සහෝදරයා.!

    2018-02-22 at 9:28 pm
  • KavinkaPrashad Unregister User
    Windows 7Chrome 63

    Thanks bro…

    2018-02-23 at 12:01 am
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 62

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??

    2018-02-23 at 12:44 am
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    අපිට ම‍ෙ උපසිරස ලැබුන‍ෙ තනිකරම ඔයාග‍ෙ හා‍ෙදකම නිසා:-).දිගටම ම‍ෙ වග‍ෙ පිස්සු හැද‍ෙන කතා ග‍ෙන්න.ස්තුති සබ් එකට

    2018-02-23 at 11:28 am
  • Lahiru Madhusankha User
    Windows 10Chrome 64

    thanks bro……….

    2018-02-23 at 2:23 pm
  • mahesh Unregister User
    Windows 10Firefox 58

    thanks bro

    2018-02-24 at 9:51 am
  • kasun Unregister User
    Windows 7Firefox 58

    the sopranos tv show 1kath demuuuuuuuu

    2018-02-25 at 6:49 am
  • Madushan Unregister User
    Android 6UC Browser 11.5

    Sub ekata thanks

    2018-02-25 at 5:56 pm
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-03-03 at 5:42 pm
  • Yuneka Unregister User
    Windows 8.1Firefox 60

    Sub ekata Thanks Bro ….!!!!

    2018-06-06 at 8:56 am
  • buwa Unregister User
    Windows 10Chrome 64

    ela

    2018-08-01 at 9:36 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 5:39 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 79

    Sub ekata tnx bro

    2020-04-13 at 9:18 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *