කොහොමද නාකොස් කස්ටියට.ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් ගෙනාවා ඉක්මනින් ඔයාල වෙනුවෙන්.අදනම් වැඩිය විස්තර කතා කරන්න යන්නේ නැහැ.මොකද ඔයාලත් විස්තර කියව කියව ඉන්න එකක් නැහැ මොකද ඒ තරම්ම දැන් කතාව නැගලා යන නිසා.කලින් කොටස බලපු අයට කොහොමත් මේ කොටස බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.කලින් කොටසෙදී හුගක් පැත්තවල් ගැන පෙන්නුවනෙ.කලින් කොටසේ පෙන්නලා දීලා තියෙන කාරණාව තමයි අපි කොච්චර හොදට දෙයක් කරන්න සැලසුම් කලත් ඒක ඒ විදිහටම සාර්ථකව කරගන්න ලැබෙන්නේ නැහැ කියලයි.
දැක්කනේ DEA එකට ලැබුනු තොරතුරු අනුව එයාලට මිගුවෙල් ගාවට යන්න පුලුවන් වුනාට මිගුවෙල්ව අල්ලගන්න බැරි වුනානේ.මොකද එයාලා හෝර්ග් ව විශ්වාස නොකරපු නිසා.ඒ වගේම නෝර්ත් වැලේ කට්ටිය මිගුවෙල්වයි පාචොවයි මරන්න උත්සාහ කලානේ බලය අල්ලගන්න.අන්න ඒ සැලසුමත් එහෙම් පිටින්ම වැරදුනානේ.එහෙමයි කියලා මේ කට්ටිය ගේම අත අරිනවද නැත්නම් ආයේත් උත්සාහා කරනවද කියලා දැනගන්න ඔයාලා මේ කොටස බලන්නකො.එහෙනම් අටවෙනි කොටසින් ඉක්මනින් හමුවෙමු.හැමෝටම ජයවේවා!
Chinthaka Thushara
Comments: 26
Leave a Reply to mahesh Cancel reply
Search
Login
losaka
නියමයි සහෝ තව ep 03 යි එකත් ඉක්මනට දෙමු ජය වෙිවා !!!!?
සමිත හිරුෂාන්
Ela ela .ithru tikth ikmnta dyn
Laxe
ela bro niyamai…… pattama thanks…
KavinkaPrashad
Thanks… Ithuru tikath danna…
Suminda Lakshan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??
Madushan
Sub ekata thanks sahoo…
Rajitha
Thanks machan……..jayawewa……..!
sam fisher
ස්තුති සහො උපසිරසට(කොල්ල ගොඩාක් මහන්සි වෙලා වගෙ මෙපාර)
Lahiru Madhusankha
thanks bro…….digatama demu……jaya!!!!!
mahesh
thanks bro
කැලුම්
සබ් එකට බොහොම ස්තුතියි සහෝ….??
devinda
Ty malli….Gdk Pin….
Dakshina
ela machan
RID
Superb bro..thank u very much…
Jeewantha
බොහොම ස්තුතියි.
kasun
thank youuuuuuu
Samith
නියමයි සහෝ… උපසිරැසියට බොහොම ස්තූතියි! ජය!!
charuka malshan
ithuru episode tikatath ikmanata denna ?
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Malindu
thanks 08 epiyath onaa
prasanna attanayake
thanks machooo…..8,9,10 th ikmanata deepan brother…
rehan vihansa
machan ithuru tika deepan bn..epa wenwa balan inna giyama,uba apiwa pissu wattannda hadanne….???
Dddd
Ithuru episode tikath ikmanata diyanko
denis
Thanks machan sub ekata
janaka
mama me dakwa kotas beluwa.obata bohoma sthuthi me kala sewayata.
Sandaru Nimsara
Sub ekata tnx bro