Narcos (2015) [S03 : E09] Sinhala Subtitle

Published May 6th, 2018 by

කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් නවවෙනි කොටසත් ගෙනාවා.හුගක්ම පරක්කු වෙලා තමයි මේ කොටස ගේන්නේ.දහවෙනි කොටසෙන් මේ සීසන් එකත් ඉවර වෙනවා.ඒකත් පුලුවන් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.සමාවෙන්න ඕනෙ මෙච්චර පරක්කු වුනාට.හරි එහෙනම් වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.කලින් කොටසෙදී මිගුවෙල් රොද්‍රිගෝව අල්ලගන්න ගහපු ප්ලෑන හරිගියේ නෑනෙ.ලගටම ඇවිල්ලා මිගුවෙල් අනූනවයෙන් බේරුනා.මේ කොටසෙත් පොඩි ප්ලෑනක් ගහනවා හාවියර් පෙන්‍යා.ඒකවත් හරියයිද කියලා ඔයාලම බලලා දැනගන්නකො.දහවෙනි කොටසෙන් හමුවෙමු එහෙනම්.ජයවේවා!

US
Download

Narcos (2015) [S03 : E09] Sinhala Subtitle

Download: 6592

File size : 20.54 KB

Chinthaka Thushara

TV EPISODES : 41
MOVIES : 1
8.9
89%
77%

Comments: 24

  • කැලුම්

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ….අන්තිම එපිය ඒකත් ඉක්මනින්ම දෙමු..කතාව බලන එක නවත්තලා තිබ්බෙ මචො උඹ කවද්ද ෆුල් සීසන් එකටම සබ් දෙන්නෙ එදා ඉදන් බලනවා කියලා හිතන් හිටියෙ නැත්නම් පිස්සු හැදෙනවා ඒ තරම් වහා වැටිලා හිටියෙ කතාවට..

    2018-05-06 at 7:37 pm
    Reply
  • Manoj

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ අන්තිම එපිය නම් පරක්කු කරන්න එපා කොල්ලෝ පුලුවන් ඉක්මනට ඒකටත් සබ් දෙමු…. ජය

    2018-05-06 at 9:29 pm
    Reply
  • Losaka

    ස්තුතියි සහෝ අන්තිම එකටත් ඉක්මනටම දෙන්න

    2018-05-06 at 9:44 pm
    Reply
  • Rajitha

    Thanks machan……jayawewa…..!

    2018-05-07 at 6:43 am
    Reply
  • Samith

    ස්තුතියි සහෝ

    2018-05-08 at 10:03 am
    Reply
  • Sanjaya

    thanks machan. godak kal balan hitiya sub eka enakan. thanks machan. anikath puluwan ikmanata demu kolla..

    2018-05-08 at 10:10 am
    Reply
  • ලහිරු ක්ලේගන්

    හම්මෝ තෑන්ක්ස් බෝ ගොඩක් පින් ඒලග එපියත් ඉක්මන්ට දෙන්න බලාන්

    2018-05-08 at 11:26 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-05-08 at 11:59 pm
    Reply
  • Sam fisher

    ස්තුති චින්තක සහො👍👍

    2018-05-09 at 2:10 pm
    Reply
  • tharindu

    thanks a lot

    2018-05-10 at 5:04 pm
    Reply
  • tharindu gunarathna

    thanks a lot

    2018-05-10 at 5:05 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….සුපිරි කතාව…අන්තිම එපියත් ඉක්මනට දෙමු….

    2018-05-13 at 1:27 pm
    Reply
  • kdrangana

    Next epi eka enakan balan innawa… thanx…

    2018-05-22 at 6:42 pm
    Reply
  • Sanjaya

    thawa ekai, eka denakan balan innawa..

    2018-05-26 at 2:11 pm
    Reply
  • pushpa_1

    Thanks bro

    2018-05-31 at 9:10 pm
    Reply
  • Neranja Senarathne

    අන්තම epiaspde එකත් දෙන්න bro😇

    2018-06-02 at 6:57 am
    Reply
  • gihan

    mcn epi 10 denna ikmnta

    2018-06-03 at 9:39 am
    Reply
  • KPrashad

    Apata laba dennako Next Epi ekata sub…

    2018-06-03 at 2:59 pm
    Reply
  • KPrashad

    Me sub ekata thanks…

    2018-06-03 at 3:00 pm
    Reply
  • Sanjaya

    thawa ekai, ekath denna puluwan welawaka machan

    2018-06-10 at 12:22 pm
    Reply
  • KPrashad

    Anith ekath dennako…

    2018-06-16 at 10:58 am
    Reply
  • KPrashad

    Anith kotasath ikmanata demu bro…

    2018-06-20 at 8:18 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 5:41 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-14 at 10:30 pm
    Reply

Leave a Reply to කැලුම් Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip