Narcos (2015) [S03 : E10] Sinhala Subtitle

Published June 24th, 2018 by

කොහොමද කට්ටියට.මේ ගෙනාවෙ නාකොස් තුන්වෙනි කතා සමයේ දහවෙනි කොටස.ඒ කියන්නේ අන්තිම කොටස.හැමෝම මේ කොටස බලන්න හුගක් ආසාවෙන ඉන්න ඇති.සමහරක් අය සබ් නැතුවම බලන්න ඇති.මොකද මේක ගේන්න හුගක් පරක්කු වුනු නිසා.බලපු නැති කට්ටිය එහෙනම් අද බලන්නකෝ.

කලින් කොටසෙදී අනිත් රොද්‍රිගෝ සහෝදරයවත් අල්ලගත්තනේ.එහෙමයි කියලා කලී කාටලය ඉවරයක් වෙන්නේ නැහැ.හිර කූඩුව ඇතුලේ ඉදගෙන හරි කට්ටිය ගේම ගහනවා.ඉතින් මේ ගහන ගේම නවත්තන්න පෙන්‍යා සහ එයාගේ කට්ටිය එකතු වෙලා මොකද කරන්නේ කියලා මේ කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්.ඒ වගේම තමයි මේකෙන් නාකොස් ඉවර වෙන්නේ නැහැ.හතරවෙනි කතා සමයක් එනවා කියලයි කියලා තියෙන්නේ.ඒ නිසා නාකොස් බලන අයට තව දුරටත් බලාපොරොත්තු තියාගන්න පුලුවන්.එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනය කරනවා.ජයවේවා!

US
Download

Narcos (2015) [S03 : E10] Sinhala Subtitle

Download: 6660

File size : 18.56 KB

Chinthaka Thushara

TV EPISODES : 41
MOVIES : 1
8.9
89%
77%

Comments: 19

  • Lahiru Madhusankha

    ස්තූතියි සහෝ දිගටම දෙමු තවත් උපසිරසකින් හමුවෙනකන් ඔබට ජය……..!!!!

    2018-06-24 at 7:15 pm
    Reply
  • Amil Gamage

    මේ සබ් එක එනකන් ගොඩක් කල් බලන් හිටියා. බොහොම ස්තුතියි….

    2018-06-24 at 8:39 pm
    Reply
  • Rajitha

    Thanks machan…..jayawewa……..!

    2018-06-25 at 6:39 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….මේ එපියට සබ් එක එනකම් බලන් හිටියේ….දිගටම සබ් දෙමු…Season 4 එක ආවහම එකටත් සබ් දෙමු…

    2018-06-25 at 11:05 am
    Reply
  • KPrashad

    Thank you…

    2018-06-25 at 12:56 pm
    Reply
  • කැලුම්

    සබ් එකට බොහොම ස්තුතියි මචො…කලිනුත් කිව්ව වගෙ බලන එක නවත්තලා තිබ්බෙ මචො උඹ කවද්ද ෆුල් සීසන් එකටම සබ් දෙන්නෙ එදා ඉදන් බලනවා කියලා හිතන් හිටියෙ නැත්නම් පිස්සු හැදෙනවා ඒ තරම් වහා වැටිලා හිටියෙ කතාවට.හතරවෙනි සිසන් එක අවාම පුලුවන් විදිහට සබ් දෙමු මචො උඹේ සබ් පට්ට👌….පුළුවන්නම් එතකන් අලුත් හරි පරණ සිරියස් එකකට සබ් දෙමු සහො..subz.lk අඩවියටත් බොහොම ස්තුතියි මේ කරන අමිල සේවයට…🙏

    2018-06-25 at 4:04 pm
    Reply
  • Laxe

    thank macho pluwan nam “Designated Survivor” ekata sub denna. thanks.

    2018-06-27 at 2:16 am
    Reply
  • Sonic

    El ela😀 bro

    2018-06-27 at 6:45 am
    Reply
    • Rangana Priyashantha

      තැන්කුයි බ්‍රදර්💪🙏

      2019-09-15 at 11:23 pm
  • Lahiru

    Sub ekata thanks sahoo Jaya season 4 tath sub karamu sahoo…..

    2018-06-27 at 8:31 pm
    Reply
  • saman kumara

    Thnx sub ekata

    2018-07-01 at 10:50 pm
    Reply
  • kasun

    thawa sub ekak oniiiiiiiiiiiiiiiiiiiiii

    2018-07-02 at 8:38 am
    Reply
  • Bruce Wayne

    great job brother good luck👍

    2018-07-04 at 4:37 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 5:42 pm
    Reply
  • Samishka

    Great work bro…thanks a lot…

    2018-11-16 at 12:07 pm
    Reply
  • dineth

    thanks macho!!!!

    2018-11-22 at 12:07 am
    Reply
  • Gayan

    Tnx mchn..jaya wewa !!!!!!

    2018-11-30 at 6:18 pm
    Reply
  • galaya

    machan narcos mexico eke thaama episode 3ka witrai sub dila tynne subz.lk eke plz mchan eke ithuru tikath denna puluwnan loku udauwak godak aya eka requst karala tiyanwa

    2020-04-01 at 3:49 am
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-15 at 12:28 pm
    Reply

Leave a Reply to saman kumara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip