Published
June 24th, 2018 by
Chinthaka Thushara
කොහොමද කට්ටියට.මේ ගෙනාවෙ නාකොස් තුන්වෙනි කතා සමයේ දහවෙනි කොටස.ඒ කියන්නේ අන්තිම කොටස.හැමෝම මේ කොටස බලන්න හුගක් ආසාවෙන ඉන්න ඇති.සමහරක් අය සබ් නැතුවම බලන්න ඇති.මොකද මේක ගේන්න හුගක් පරක්කු වුනු නිසා.බලපු නැති කට්ටිය එහෙනම් අද බලන්නකෝ.
කලින් කොටසෙදී අනිත් රොද්රිගෝ සහෝදරයවත් අල්ලගත්තනේ.එහෙමයි කියලා කලී කාටලය ඉවරයක් වෙන්නේ නැහැ.හිර කූඩුව ඇතුලේ ඉදගෙන හරි කට්ටිය ගේම ගහනවා.ඉතින් මේ ගහන ගේම නවත්තන්න පෙන්යා සහ එයාගේ කට්ටිය එකතු වෙලා මොකද කරන්නේ කියලා මේ කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්.ඒ වගේම තමයි මේකෙන් නාකොස් ඉවර වෙන්නේ නැහැ.හතරවෙනි කතා සමයක් එනවා කියලයි කියලා තියෙන්නේ.ඒ නිසා නාකොස් බලන අයට තව දුරටත් බලාපොරොත්තු තියාගන්න පුලුවන්.එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනය කරනවා.ජයවේවා!
Chinthaka Thushara
TV EPISODES :
41
MOVIES :
1
8.9
89%
77%
Comments: 19
Leave a Reply to Samishka Cancel reply
Search
Login
Lahiru Madhusankha
ස්තූතියි සහෝ දිගටම දෙමු තවත් උපසිරසකින් හමුවෙනකන් ඔබට ජය……..!!!!
Amil Gamage
මේ සබ් එක එනකන් ගොඩක් කල් බලන් හිටියා. බොහොම ස්තුතියි….
Rajitha
Thanks machan…..jayawewa……..!
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….මේ එපියට සබ් එක එනකම් බලන් හිටියේ….දිගටම සබ් දෙමු…Season 4 එක ආවහම එකටත් සබ් දෙමු…
KPrashad
Thank you…
කැලුම්
සබ් එකට බොහොම ස්තුතියි මචො…කලිනුත් කිව්ව වගෙ බලන එක නවත්තලා තිබ්බෙ මචො උඹ කවද්ද ෆුල් සීසන් එකටම සබ් දෙන්නෙ එදා ඉදන් බලනවා කියලා හිතන් හිටියෙ නැත්නම් පිස්සු හැදෙනවා ඒ තරම් වහා වැටිලා හිටියෙ කතාවට.හතරවෙනි සිසන් එක අවාම පුලුවන් විදිහට සබ් දෙමු මචො උඹේ සබ් පට්ට👌….පුළුවන්නම් එතකන් අලුත් හරි පරණ සිරියස් එකකට සබ් දෙමු සහො..subz.lk අඩවියටත් බොහොම ස්තුතියි මේ කරන අමිල සේවයට…🙏
Laxe
thank macho pluwan nam “Designated Survivor” ekata sub denna. thanks.
Sonic
El ela😀 bro
Rangana Priyashantha
තැන්කුයි බ්රදර්💪🙏
Lahiru
Sub ekata thanks sahoo Jaya season 4 tath sub karamu sahoo…..
saman kumara
Thnx sub ekata
kasun
thawa sub ekak oniiiiiiiiiiiiiiiiiiiiii
Bruce Wayne
great job brother good luck👍
denis
Thanks machan sub ekata
Samishka
Great work bro…thanks a lot…
dineth
thanks macho!!!!
Gayan
Tnx mchn..jaya wewa !!!!!!
galaya
machan narcos mexico eke thaama episode 3ka witrai sub dila tynne subz.lk eke plz mchan eke ithuru tikath denna puluwnan loku udauwak godak aya eka requst karala tiyanwa
Sandaru Nimsara
Sub ekata tnx bro