Narcos: Mexico (2018) [S01 : E05] Sinhala Subtitle

Published April 3rd, 2020 by

Narcos Mexico [S01 E05]

යාලුවො හැමෝටම අදත් සුබ දවසක්. මේ කතාමාලාවේ යන්නෙ භයානක මත්ද්‍රව්‍ය යුද්ධයක් ගැන. ඉතිං ඔන්න මේ අරගෙන ආවෙ Narcos Mexico කතාමාලාවේ පස්වෙනි කොටස, කලින් කොටස් වලින් මේ සෙල්ලමේ රජ්ජුරුවෝ කවුද? මේ සෙල්ලම කරන්නෙ කොහොමද? කාන්තාරෙ ගංජා වවන්නෙ කොහොමද? බෝඩරෙන් බඩු පන්නන්නෙ කොහොමද? වගේ දේවල් වලට උත්තර ලැබෙන්න ඇති. ඒ වගේමයි ගංජා කාරයෙක් වෙච්ච රෆා ඇමති කෙනෙක්ගෙ දුවව පැහැරගෙන නටපු සෙල්ලම මතක ඇති. ඒ වගේම ෆෙලික්ස් රෆාව මේ උගුලෙන් ගලවගන්න ගහපු ගේමත් මතක ඇති. එහෙනම් වැඩි කතා නැතුව බලමු අද මොකද වෙන්නෙ කියලා, ගිහින් එන්නම්, සුබ දවසක්, තෙරුවන් සරණයි!!!

US

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.4
85%
80%

Comments: 14

  • rajitha

    Thanks….jayawewa…..!

    2020-04-04 at 7:00 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-04-04 at 7:23 am
  • DON

    Patta Machoo..Jaya Wewa!!!

    2020-04-04 at 1:03 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-04-04 at 1:58 pm
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-04-04 at 8:27 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-04-04 at 10:24 pm
  • Amil

    Thanks Buddy..
    පට්ට. මේකට ස්බ් දෙනකම් බලන් හිටියේ.

    2020-04-05 at 10:06 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-04-05 at 2:59 pm
  • පසිදු සාරංග

    sub ekta thanks saho.

    2020-04-05 at 2:26 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-04-05 at 3:00 pm
  • Gayan

    Sub eka ela

    2020-04-05 at 3:11 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-04-05 at 3:36 pm
  • Sahan

    Sub ekt tnx

    2020-04-06 at 5:48 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-04-06 at 7:38 pm

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip