Narcos: Mexico (2018) [S01 : E06] Sinhala Subtitle

Published April 6th, 2020 by

Narcos Mexico [S01 E06]

ආයුබෝවන් හැමෝටම සුබ දවසක්, අද අරගෙන එන්නෙ මේ මත්ද්‍රව්‍ය යුද්ධයේ ආරම්භය නොහොත් Narcos Mexico පලවෙනි කතා සමයේ හයවැනි කොටස. කලින් කොටස් වලින්, ෆෙලික්ස් මෙච්චර කල් කරගෙන ගිය ගංජා බිස්නස් එක අතෑරලා හෙරොයින් වලට බහින්න තමයි ලෑස්ති වෙන්නෙ ඉතිං මේ හෙරොයින් නැත්තං කුඩු හොයාගෙන කොලොම්බියාවට මේ ෆෙලික්ස් යනවා ඒ වගේම එයාට මෙක්සිකෝව හරහා ගේමක් නැතුව කුඩු ප්‍රවාහනය කරන්න පුලුවන් කියලා කිවුවත් ඒක කරන්න විදියක් හදලා තිබුනේ නෑ. ඉතින් අද කතාව පටන්ගන්නෙ එතන ඉඳන්. එහෙනම් ගිහින් එන්නම්, හැමෝටම තෙරුවන් සරණයි!!!

US

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.4
85%
80%

Comments: 21

  • rajitha

    Thanks…..jayawewa…..!

    2020-04-07 at 7:41 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-07 at 8:40 am
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2020-04-07 at 8:27 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-07 at 8:40 am
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-04-07 at 11:36 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-07 at 11:51 am
    • Bandula Priyantha

      ගොඩක් පින් පුතා සෑහෙන කාලයක් බලන් හිටිය

      2020-04-07 at 5:32 pm
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-04-07 at 6:38 pm
  • mithun

    saho meka hodida,pattada. meka balanawa nam wanat season balanna thiyeanawada..?

    2020-04-07 at 9:48 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කතාව පට්ට. මේකට කලින් බලන්න තියෙද කියලානං මම හරියටම දන්නෑ සහෝ. මේක මග නැවතිලා තිබුනු හින්දයි ගොඩ දෙනෙක් උපසිරැසි ඉල්ලලා තිබුන හින්දයි මේක කරන්න පටන්ගත්තෙ. කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-07 at 11:01 pm
    • mithun

      කතාව මත් බලන්න ගන්න ඔනෙ එහෙනම් .අහම්බෙන් දැක්කෙ සහෝ සබ් දිගෙන යනව මෙකට. ඔයා අතගහන ඔක්කොම සුපිරි.. සෙට්.. හොඳ රසවින්දනයක් තියෙනවා . Fauda එකේ ඉඟව season එක ආවොත් දබ් දෙන්න ඔන්න එක නම් අමතක නොවන සිරියස් එකක්..

      2020-04-08 at 1:10 am
    • Bawantha Madushan Jayasooriya

      අදහස් වලට බොහොම ස්තූතියි ඒකත් ආව ගමන් දෙන්න උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි

      2020-04-08 at 1:23 am
  • Amil

    නියමයි. දිගටම ස්බ් එක දේවි කියලා හිතනවා

    2020-04-08 at 9:47 am
    Reply
    • Amil

      මචං. Stargate SG-1 සීසන් ටිකටත් සබ් කරන්න බලමුද? සුපිරි කතා ටිකක්. පරණ උනාට තාමත් පට්ට ආසයි

      2020-04-08 at 9:49 am
    • Bawantha Madushan Jayasooriya

      උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි

      2020-04-08 at 6:33 pm
  • shelby

    Thanks Macho! <3

    2020-04-09 at 12:59 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-09 at 6:45 pm
  • Sahan

    සබ් එකට තෑන්ක්ස් Bro

    2020-04-11 at 12:56 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-11 at 7:45 am
  • bhanuka yasas

    ado ithuru tikath dapnko saho ikmnta…

    2020-04-11 at 2:00 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      අනිවාරෙන් කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-11 at 3:40 pm

Leave a Reply to Amil Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip