Narcos: Mexico (2018) [S01 : E07] Sinhala Subtitle

Published April 11th, 2020 by

Narcos Mexico [S01 E07]

ආයුබෝවන් යාලුවො හැමෝටම, අද අරගෙන ආවෙ කතාමාලාවෙ හත්වැනි කොටස, කලින් කොටස් වලින් ඔයාලට මතක ඇති ඩී.ඊ.ඒ එකෙන් ෆෙලික්ස් ව අල්ලගන්න ලොකු මෙහෙයුමක් කලා වගේම ඒ මෙහෙයුමෙන් අනූ නවයෙන් ෆෙලික්ස් බේරුණා ඒ වගේමයි එයාගෙ කොකේන් ව්‍යාපාරයත් සාර්ථක අතට පෙරලෙනවා ඔයාලට බලාගන්න ලැබෙන්න ඇති. ෆෙලික්ස්ගෙ ව්‍යාපාරය ගොඩක් ප්‍රශ්න මැද දුවනවා වගේම ඒවට මූණ දෙන විදියත් ඔයාලට බලාගන්න ලැබෙන්න ඇති ඉතින් අද බලමු කොකේන් වල හැසිරීම කොහොමද කියලා, එහෙනම් ගිහින් එන්නම්, හැමෝටම තෙරුවන් සරණයි!!!

US

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.4
85%
80%

Comments: 18

  • Amil

    තැන්ක්ස් මචච්. මේක දෙනකම් බලාගෙන හිටියේ..

    2020-04-11 at 11:12 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-11 at 11:20 pm
  • Rajitha

    Thanks jayawewa…..!

    2020-04-12 at 7:46 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-12 at 8:11 am
  • DON

    Soy el fuego que arde tu piel
    Soy el agua que mata tu sed..
    ඔබේ සම ගිනිබත් කරන ගින්න මම ය
    ඔබේ පිපාසය නැති කරන ජලය මමයි..
    Jaya Wewa Sahodaraya Supiri Kathawakata Uba Sub Denne ♠

    2020-04-12 at 8:24 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-12 at 8:50 am
  • පසිදු සාරංග

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!

    2020-04-12 at 9:12 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-12 at 9:56 am
  • mithun

    Sea Fever
    2019. චිත්‍රපටයක් කරන්න අදහසක් නැතිද.. ඔකට සබ් එකක් දෙමු පුළුවන් නම් සහෝ !

    2020-04-12 at 2:26 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි

      2020-04-12 at 5:48 pm
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….

    2020-04-12 at 8:30 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-12 at 10:58 pm
  • shelby

    Thanks Macho <3
    Happy new year!!

    2020-04-13 at 12:31 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      එසේම වේවා කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-13 at 1:01 am
  • Kavinda

    Thnx bn. Ithuru tikath ikmnata dennko…

    2020-04-13 at 12:10 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      පුලුවන් ඉක්මනින් දෙන්නම්. කමෙන්ටුවට ස්තූතියි සහෝ.

      2020-04-13 at 12:20 pm
  • Shehan

    Ane ඉතුරු ටිකත් dදෙන්න පිස්සු wage
    wage

    2020-04-15 at 2:15 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      තව කොටසක් අද දානවා සහෝ කමෙන්ටුවට ස්තූතියි

      2020-04-15 at 5:48 pm

Leave a Reply to mithun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip