Narcos: Mexico (2018) [S01 : E08] Sinhala Subtitle

Published April 15th, 2020 by

Narcos Mexico [S01 E08]

ආයුබෝවන් හැමෝටම සුබ දවසක් අද මේ අරගෙන එන්නෙ මත්ද්‍රව්‍ය යුද්ධය ගැන කියවෙන Narcos mexico පළවෙනි කතාමාලාවෙ අටවැනි කාතාංගය. කලින් කොටස් වලදි ඩී.ඊ.ඒ එක රෆාගෙ ගංජා වගාවට ගේමක් ගහන්න සැලසුම් අඳිනවා මතක ඇති, ඒ වගේමයි ව්‍යාපාරය කොකේන් වලට මාරු වෙද්දි ඒකෙ පරිපාලනයේ වෙනස්කම් කරනවා ටික දෙනෙක් තරහා වෙනවා ඒ වගේම අලුත් අය එකතු වෙනවා, දිරවන්නැති අය මිය පරලොව යවනවා මතකයිනෙ ඉතින් අද කතාව බලන්න තියෙන්නෙ එතන ඉඳන්, එහෙමනං ගිහින් එන්නම් හැමෝටම තෙරුවන් සරණයි!

US

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.4
85%
80%

Comments: 12

  • shelby

    Thanks Macho <3

    2020-04-15 at 10:56 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-15 at 11:46 pm
  • Rajitha

    Thanks jayawewa….!

    2020-04-16 at 6:20 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-16 at 8:30 am
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…

    2020-04-16 at 3:51 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-16 at 7:27 pm
  • DON

    ♥♥♥Narcos♥♥♥ Elakiri..Keep it up bro!!!

    2020-04-16 at 9:45 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-17 at 12:19 am
  • Amil

    Thanks, Buddy Sub Ekata..
    Grate Work.

    2020-04-16 at 10:45 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-17 at 12:20 am
  • පසිදු සාරංග

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!

    2020-04-18 at 2:25 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-18 at 8:27 am

Leave a Reply to පසිදු සාරංග Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip