Narcos: Mexico (2018) [S02 : E01] Sinhala Subtitle
ආයුබෝවන් යාලුවො හැමෝටම. මේ අරගෙන එන්නෙ ඔයාලා බලාගෙන හිටිය Narcos Mexico කතා මාලාවෙ දෙවන දිගහැරුම. මේක Netflix රිලීස් කරලා තියෙන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරි 13 වෙනිදා මේ කොටස නම් කරලා තියෙන්නෙ “කොටියාව බේරාගන්න” කියලයි. ඉතිං හැමෝටම නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. නැවත හමුවෙමු.
8.4
IMDB
IMDB
Year : 2018
Actors : Scoot McNairy,Diego Luna,José María Yazpik,Fermín Martínez
Created by Carlo Bernard, Chris Brancato, Doug Miro. With Scoot McNairy, Diego Luna, José María Yazpik, Fermín Martínez. The rise of the Guadalajara Cartel as an American DEA agent learns the danger of targeting narcos in Mexico.
![](https://subz.lk/wp-content/themes/subz/img/default.png)
- Download : 1798
- File Size : 25.391KB
- Sub Update :2020-11-08
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Windows 7Chrome 86
Thanks….JAYAWEWA…..!
Windows 10Chrome 86
file එක පෙන්වන්නෙ නෑ මෙගා එකේ මොකක්ද කරන්න ඕන
Android 8.1Chrome 68
දැන් හරි ලින්ක් හැදුවා
Windows 10Chrome 86
කෝඩ් එක මොකක්ද
Windows 10Chrome 86
supiriiiiiiiiii.thnx
Android 8Opera 60
සීසන් එකම ඉක්මනට දෙන්නෝ ගොඩාක් :pray: ස්තූතියි ! ! ! ! !
Android 10UC Browser 13.2
සිංහල උපසිරැසියට ස්තූතියි
Windows 10Chrome 86
දැන් කෝඩ් එකක් ඉල්ලනව මොකක්ද කරනෙ
Android 8.1Chrome 68
#2rAwcz_eQm1UyDdw8vplFg
#UacrGZrcPoRdeRPsAnFolg
Windows 10Edge 86
Thanks Bro…Thank You Very much..!
Android 10Chrome 85
Bro anith tikath ikmnta denna bro
Android 9Chrome 86
thanx brother ❤
Windows 10Chrome 86
යකෝ පට්ට. මේක එනකම් තමා හිටියේ
තැන්ක්ස් , ඉතුරු ටිකත් ඉක්මනට දාහන්
Windows 7Chrome 86
Aney Thank you very much. Anith tikath denna hode 🙂
Windows 10Chrome 86
අපෝ බං සබ් ඒකක් දාලා අනිත් ඒපියට සබ් ඒක ඒන්න මාසයක් වගේ යනවා .. කරන්න බැරි නම් වෙන උන්ට දියන් . EL chapo ඒ්වත් ඒ්මයි අනිත් උන් කරන සබ් කරනවා කර කර හිටපු ඒ්වා ඉවර කරන්නැතුව …:stuck_out_tongue_closed_eyes::stuck_out_tongue_closed_eyes::stuck_out_tongue_closed_eyes:
Windows 10Chrome 86
ithuru tika sub karala diyanko.danakam balan hitiye :blush::blush::blush:
Windows 10Chrome 86
anik cotas tikath ikmanata denawada, thank you
Windows 10Chrome 86
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
Windows 10Chrome 91
patta meka enakan godak kal balan hitiya Thanks