Narcos: Mexico (2018) [S02 : E02] Sinhala Subtitle

/

ආයුබෝවන් හැමෝටම අද අරගෙන එන්නෙ කතාමාලාවෙ දෙවනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නෙ “මරණයට හැඩගැසීම” කියලයි. මේ බලාගෙන යන්නෙ මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය මාෆියාව ගැන කියවෙන කතාමාලවක්. ඒ වගේම අනිත් අය උපසිරැසි කරන ඒවට උපසිරැසි කරනවා කියලා කමෙන්ට් කරලා තිබ්බා. මම වෙන අය උපසිරැසි කරලා තියෙන ඒවට මගෙ කාලය වැය කරලා උපසිරැසි කරන්නෙ නෑ. මේ කතාමාලාවට කවුරුත් උපසිරැසි කරලා නෑ. ඒ වගේම මේකත් මග නැවතුන කතාමාලවක්, මේ ඒක ඉවර කරන්න ගන්න උත්සාහයක් විතරයි. හැමෝටම සුබ දවසක්.

8.4
IMDB

Year : 2018

Actors : Scoot McNairy,Diego Luna,José María Yazpik,Fermín Martínez

Created by Carlo Bernard, Chris Brancato, Doug Miro. With Scoot McNairy, Diego Luna, José María Yazpik, Fermín Martínez. The rise of the Guadalajara Cartel as an American DEA agent learns the danger of targeting narcos in Mexico.

2021-01-10 08:00 am

Movies

16

Tv Episodes

46

  • Download : 1930
  • File Size : 29.137KB
  • Rajitha Unregister User
    Android 9Chrome 86

    Thanks jayawewa…….!

    2020-11-18 at 6:54 am
  • Shanaka Unregister User
    Android 9Chrome 86

    oya me karana deta thanx brother.digatama oya meke sub tika karanna..jaya veva.:ok_hand::ok_hand:

    2020-11-18 at 8:46 pm
  • Kapila Unregister User
    Windows 10Chrome 86

    Thanks for Sub

    2020-11-20 at 12:32 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 86

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-11-21 at 1:49 am
  • sampath Unregister User
    Windows 10Chrome 90

    Ko utto seson 03 passe sub nane

    2021-04-28 at 1:05 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *