Narcos (2015) [S01 : E03] Sinhala Subtitle

Published December 29th, 2016 by

ඔන්න එහෙනම් තුන්වෙනි එපියත් ගෙනාවා.නත්තල් නිසා ටිකක් කාර්යබහුල වුනා.ඒකයි පරක්කු උනේ.කට්ටිය කලින් කොටස රසවිදින්න ඇති කියලා හිතනවා.කලින් කොටස ඉවර වෙද්දි ස්ටීව්ලගේ පූසාට කවුරුහරි ගේම දීලා තිබුනනේ.මතකයි නේ…

අද කතාව ගැන කියනවනම් ස්ටීව් එයාගේ පූසාව මරපු කෙනා කවුද,එහම මරන්න හේතුව මොකක්ද කියලා හොයන එක තමා තියෙන්නේ.ඒ අතරේ පබ්ලෝ දේශපාලනයට යන්න ගේම දෙන එක තමා තියෙන්නේ.ස්ටීව් සහ හාවියර් එකතු වෙලා
පොයිසන්ව අල්ලගන්න පොඩි ගැටයක් ගහනව.ඒක සාර්ථක වෙනවද නැද්ද කියලා බලන්නකො ඔයාලම.මං වැඩිය කතාව කියන්න යන්නේ නැහැ.එතකොට අගයක් නෑනේ.ඔයාලම බලන්න.හැමෝම කතාවට කැමති ඇති කියිලා හිතනවා.එහෙනම් බාගෙන බලන්න.කොමෙන්ට් කෑල්ලකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් ඊළඟ කොටසෙන් හම්බෙමු.
තව දෙයක්.සබ ටිකක් පරක්කු වුනා කියලා බය වෙන්න එපා.මං මේක ඉවර වෙනකන්ම දෙනවා හොදේ.එහෙනම් මං ගියා.ජය වේවා.!

US
Download

Narcos (2015) [S01 : E03] Sinhala Subtitle

Download: 19303

File size : 23.93 KB

Chinthaka Thushara

TV EPISODES : 41
MOVIES : 1
8.9
89%
77%

Comments: 8

  • kavisha

    නියමයි සහෝ…ජය!!!

    2016-12-30 at 3:33 am
    Reply
  • Sam Fisher

    than(q) sooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooomuch

    2017-01-04 at 1:36 pm
    Reply
  • aselaravin

    බොහොම ස්තුතියි 03 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

    2017-06-18 at 6:12 pm
    Reply
  • kumara

    බොහොම ස්තුතියි

    2018-05-27 at 9:19 pm
    Reply
  • denis

    Thanks bro sub ekata

    2018-09-29 at 5:21 pm
    Reply
  • kusal

    thanks sub ekata,kathawa supiri wage

    2018-12-17 at 7:43 pm
    Reply
  • amila

    ela bn///niyamai sub eka…

    2019-05-12 at 11:49 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-08 at 12:49 pm
    Reply

Leave a Reply to kumara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip