Narcos (2015) [S01 : E07] Sinhala Subtitle

Published January 23rd, 2017 by

කොහොමද කස්ටියට.මුලින්ම සමා වෙන්න ඕනේ මට මේ කොටස ගේන්න පරක්කු වුනු එකට.මොකද මේ ටිකේ ටිකක් කාර්යබහුල වුනා.වෙලාවක් හදාගන්න අමාරු වුනා සබ් එක හදන්න.ඒකයි.තරහ වෙන්නනම් එපා.මටත් කණගාටුයි.ඊළ ඟකොටස මෙච්චර පරක්කු නොකර දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ.

මං අද ගෙනාවේ නාකොස් පලවෙනි කතා මාලාවේ හත්වෙනි කොටස.හයවෙනි කොටස හැමෝම බලන්න ඇතිනේ.බැලුවනම් තේරෙන්න ඇති දැන් කතාව සුපිරියට යනවා කියලා.පබ්ලෝගේ ප්‍රධාන හවුල්කරුවෙක් වෙන ගාචා කලින් කොටසෙදී වෙඩි කාලා මැරුනනේ.හාවියරුයි කරිල්ලෝගේ කණ්ඩායමයි එකතු වෙලා තමා ගාචාට ගේම දුන්නේ.ඒක තමයි සෙවීම් කණ්ඩායම සාර්ථකව නිම කල පලවෙනි ලොකුම මෙහෙයුම වුනේ.හුග කාලයක්කට්ට කාල කොහොම හරි එකෙක්ව අපායට යැව්වා.

ඒ වගේම ස්ටීව් ගවිරීයාව ලොකු අනතුරකින් බේරගත්තා මතකයිනේ.ඒත් ඒ ගුවන් යානයේ හිටපු අනිත් අයවනම් බේරගන්න බැරි වෙනවා.ඒක ගැන ස්ටීව් ටිකක් කලකිරීමෙන් තමා ඉන්නේ.අද කොටස යන්නේ එතන ඉදන් තමා.මේ එපියත් පට්ටම තමයි ඉතින්.මං කතාවනම් කියන්නේ නැහැ.ඔයාලම බලන්නකෝ.එහෙනම් මං ගියා.ඊලඟ කොටස ඉක්මනින්ම ගේන්නම්.ජයවේවා!

Spoiler Warning : The turning political tide forces Pablo into hiding, but he still manages to strike back; Murphy and Peña finally get help from the CIA…

US
Download

Narcos (2015) [S01 : E07] Sinhala Subtitle

Download: 15707

File size : 19.2 KB

Chinthaka Thushara

TV EPISODES : 41
MOVIES : 1
8.9
89%
77%

Comments: 10

  • Sajith Dushyantha Anthony

    මේක නම් සුපිරිම tv series එකක්
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    2017-01-23 at 10:58 pm
    Reply
  • ashan

    thanks sub ekata

    2017-01-24 at 7:08 am
    Reply
  • chiro

    ela wadak mac…..supirima story ekak mata hambuna
    thnx mac
    digatama me wage story denna

    2017-01-24 at 4:12 pm
    Reply
  • Prasad

    Thanks……………….supirima story ekak………………….
    ithiri tikath ikmanatama denna…………………………….
    S02 th thiyenawoooo…………………………

    2017-01-24 at 5:36 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2017-01-25 at 10:40 am
    Reply
  • lahiru

    thadama bn

    2017-06-17 at 8:00 pm
    Reply
  • aselaravin

    බොහොම ස්තුතියි 07 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

    2017-06-18 at 6:14 pm
    Reply
  • denis

    Thanks bro sub ekata

    2018-09-29 at 5:24 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-08 at 8:53 pm
    Reply

Leave a Reply to ashan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip