Narcos (2015) [S01 : E08] Sinhala Subtitle

/

ආයුබෝවන් නාකොස් බලන අපේ යාලුවන්ට.ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම මේ කොටස ඉක්මනින්ම ගෙනාවා.පලවෙනි කතා මාලාව ඉවර වෙන්න තව කොටස් දෙකයි තියෙන්නෙ.දැන්නම් කට්ටියට ඉවසන්න බැරුවත් ඇති එක කොටසක් බලලා අනිත් කොටස බලනකන්.ඒ නිසාම මං මේ කොටස ඉක්මනින්ම ගෙනාවා.ඊලඟ කොටසත් ඉක්මනින්ම ගේන්න බලාපොරොත්තු වෙනවා.

කලින් කොටස බලන්න ඇතිනේ නේ කස්ටිය.පබ්ලෝ දැන් අලුත් උපක්‍රමයක් පාවිච්චි කරනවනේ වැදගත් පවුල් වල අයව පැහැරගන්න එක.හිටපු ජනාධිපති කෙනෙක්ගේ දුවවත් පැහැරගත්තා මතකයිනේ.අද කොටසෙදී එයාට මොකද වුනේ කියලා පෙන්නනවා.පබ්ලෝ මොනතරම් මොළකාරයෙක්ද කියලත් බලාගන්න පුලුවන්.මතකනේ තව පොඩ්ඩෙන් හාවියර්ට පොඩි කොල්ලෙක්ගෙන් වෙඩි කාලා මැරෙන්න වෙනවා.නූලෙන් බේරුනේ.පොයිසන්වත් අල්ලගන්න බැරිවුනානේ ස්ටීව්ට.තව පොඩ්ඩෙන් ස්ටිව්ටත් පරලොව යන්න වෙනවා.දෙන්නම නූලෙන් බේරුනා.

හරි එහෙනම් මේ කොටස ගැනනම් මං මොකුත් කියන්න යන්නේ නැහැ.මොකද කතාව කිව්වොත් අගයක් නැති වෙනවා.ඔයාලම බලන්නකො.මං ගියා එහෙනම්.ඊළඟ කොටසෙන් හම්බෙමු.ජය වේවා!

Spoiler Warning : The government is forced to change its tactics in the fight against Escobar; Pablo faces threats from within his empire…

8.9
IMDB

Year : 2015

Actors : wagner moura, boyd holbrook, pedro pascal, paulina gaitan

A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar.

ExPERT Subtitler

Movies

1

Tv Episodes

41

  • Download : 15417
  • File Size : 20.467KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 55

    නියමයි සහෝ…
    උපසිරසියට බොහොම ස්තුතියි…
    ඔබට ජය!!!

    2017-01-27 at 8:57 am
  • Prasad Unregister User
    Windows 10Firefox 50

    Thanks for sub

    2017-01-27 at 11:59 am
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 53

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-01-28 at 2:45 pm
  • Chanuka Unregister User
    Windows 8.1Chrome 53

    Patta machan okkoma baluwa …. superb
    ilaga tikath oni …. (Y)

    2017-02-12 at 9:22 am
  • chiro Unregister User
    Windows 8.1Firefox 51

    anith epi walata sub denne nedda

    2017-02-12 at 1:07 pm
  • LSM HUSKAA Unregister User
    Windows 8.1Chrome 50

    ado ituru tikath ikmanta oni asai bn. tnks for the sub.

    2017-02-14 at 9:17 pm
  • aselaravin Unregister User
    Windows 8.1Opera 45

    බොහොම ස්තුතියි 08 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

    2017-06-18 at 6:15 pm
  • pushpa_1 User
    Windows 8.1Chrome 66

    බොහොම ස්තුතියි

    2018-05-27 at 9:31 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks bro sub ekata

    2018-09-29 at 5:26 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 79

    Sub ekata tnx bro

    2020-04-08 at 10:07 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *