Narcos (2015) [S01 : E09] Sinhala Subtitle

Published February 14th, 2017 by

ආයුබෝවන් නාකොස් රසිකයන්ට.ඔන්න එහෙනම් නකොස් පලවෙනි කතා සමයේ අන්තිම කොටසට කලින් කොටස ගෙනාවා.ඒ කියන්නේ නවවෙනි කොටස.දැන්නම් කතාව සුපිරි කියලා හැමෝම දන්නවනේ.මේ කොටසත් සුපිරිම සිද්දි ටිකක් පිරුනු කොටසක් කිව්වොත් මං වැරදි නැහැ කියලා හිතනවා.බලන් ඉද්දි කම්මැලි නොහිතෙන කතාවක් තමයි මේ නාකොස් කියන්නේ.මං හරිනේ.

හරි එහෙනම්.කතාව ගැන බලමු.කලින් කොටස බලන්න ඇතිනෙ කස්ටිය.පබ්ලෝ කට්ටියව නම්මගන්න අලුත් ක්‍රමයක් භාවිතා කලානේ.හිටපු ජනාධිපතිති කෙනෙක්ගෙ දුවවත් පැහැරගත්තා.අන්තිමට නිකරුනේ එ කෙනෙටත් මැරෙන්න සිද්ද වුනා.දැක්කනේ පබ්ලෝ කියන කෙනා නිසා මිනිස්සු කි දෙනෙක්නම් නිකරුනේ ජීවිත පුද කරලා තියෙනවද කියලා.ඒ වගේම පබ්ලෝටත් වන්දියක් ගෙවන්න වුනා මතක ඇතිනේ.පබ්ලෝගේ පොඩි කාලේ ඉදලම එකට හිටපු හැමදේටම පබ්ලෝ එක්ක හිටපු ගස්ටාවෝත් කරිල්ලො අතින් මැරුම් කෑවනේ.අන්න එහෙම තමයි කලින් කොටසේ කටයුතු සිද්ද වුනේ.

මේ කොටස ගැන මං විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.ඔයාලම බාගෙන බලන්නකො.එහෙනම් 10වෙනි කොටසින් හම්බෙමු.හැමෝටම ජයවේවා!

US
Download

Narcos (2015) [S01 : E09] Sinhala Subtitle

Download: 15162

File size : 19.11 KB

Chinthaka Thushara

TV EPISODES : 41
MOVIES : 1
8.9
89%
77%

Comments: 10

  • ashan

    thanks machan sub ekata

    2017-02-15 at 7:18 am
    Reply
  • Kanishka Anuranga

    Ela ela sshoo anikth demu ikmnin

    2017-02-15 at 7:21 am
    Reply
  • chiro

    Supiri mac.thanx

    2017-02-15 at 12:26 pm
    Reply
  • chanuka

    Thanks saho …..

    2017-02-16 at 12:14 am
    Reply
  • kavisha

    Niyamai? bro…
    Thnx…

    2017-02-16 at 9:03 am
    Reply
  • chiro

    ikmanatama anith epiyat denna…..mac….me wagee patta kathawak balalama ne…..

    2017-02-18 at 1:38 pm
    Reply
  • aselaravin

    බොහොම ස්තුතියි 09 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

    2017-06-18 at 6:03 pm
    Reply
  • pramod

    thanks bro

    2017-10-17 at 5:12 pm
    Reply
  • denis

    Thanks bro sub ekata

    2018-09-29 at 5:27 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-09 at 10:34 am
    Reply

Leave a Reply to ashan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip