ආයුබෝවන් නාකොස් රසිකයන්ට.ඔන්න එහෙනම් නකොස් පලවෙනි කතා සමයේ අන්තිම කොටසට කලින් කොටස ගෙනාවා.ඒ කියන්නේ නවවෙනි කොටස.දැන්නම් කතාව සුපිරි කියලා හැමෝම දන්නවනේ.මේ කොටසත් සුපිරිම සිද්දි ටිකක් පිරුනු කොටසක් කිව්වොත් මං වැරදි නැහැ කියලා හිතනවා.බලන් ඉද්දි කම්මැලි නොහිතෙන කතාවක් තමයි මේ නාකොස් කියන්නේ.මං හරිනේ.
හරි එහෙනම්.කතාව ගැන බලමු.කලින් කොටස බලන්න ඇතිනෙ කස්ටිය.පබ්ලෝ කට්ටියව නම්මගන්න අලුත් ක්‍රමයක් භාවිතා කලානේ.හිටපු ජනාධිපතිති කෙනෙක්ගෙ දුවවත් පැහැරගත්තා.අන්තිමට නිකරුනේ එ කෙනෙටත් මැරෙන්න සිද්ද වුනා.දැක්කනේ පබ්ලෝ කියන කෙනා නිසා මිනිස්සු කි දෙනෙක්නම් නිකරුනේ ජීවිත පුද කරලා තියෙනවද කියලා.ඒ වගේම පබ්ලෝටත් වන්දියක් ගෙවන්න වුනා මතක ඇතිනේ.පබ්ලෝගේ පොඩි කාලේ ඉදලම එකට හිටපු හැමදේටම පබ්ලෝ එක්ක හිටපු ගස්ටාවෝත් කරිල්ලො අතින් මැරුම් කෑවනේ.අන්න එහෙම තමයි කලින් කොටසේ කටයුතු සිද්ද වුනේ.
මේ කොටස ගැන මං විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.ඔයාලම බාගෙන බලන්නකො.එහෙනම් 10වෙනි කොටසින් හම්බෙමු.හැමෝටම ජයවේවා!
Chinthaka Thushara
Comments: 10
Leave a Reply to aselaravin Cancel reply
Search
Login
ashan
thanks machan sub ekata
Kanishka Anuranga
Ela ela sshoo anikth demu ikmnin
chiro
Supiri mac.thanx
chanuka
Thanks saho …..
kavisha
Niyamai? bro…
Thnx…
chiro
ikmanatama anith epiyat denna…..mac….me wagee patta kathawak balalama ne…..
aselaravin
බොහොම ස්තුතියි 09 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..
pramod
thanks bro
denis
Thanks bro sub ekata
Sandaru Nimsara
Sub ekata tnx bro