Narcos (2015) [S01 : E10] Sinhala Subtitle

Published February 18th, 2017 by

ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් හැමෝම මග බලාගෙන හිටපු නාකොස් එපියත් ගෙනාවා.මේක් තමයි නාකොස් පලමුවෙනි කතා සමයේ අවසාන කොටස.එ කියන්නේ 10වෙනි කොටස.එක සීසන් එකක් මාස දෙකක් වගේ කාලයකදි ඉවර කරගන්න ලැබුනු එක ගැන මට සතුටුයි.කොමෙන්ට් කෑල්ලක් දාලා මාව දිරිගන්වපු මගේ යාලුවන්ටත් මං හුගක් ස්තූතිවන්ත වෙනවා.දෙවෙනි සීසන් එකත් ඉක්මනින්ම දෙන්න තමයි බලාපොරොත්තුව.කොහොමහරි දෙනවා.

හරි එහෙනම් කලින් කොටස බැලුවනේ.පබ්ලෝ ගානට ආණ්ඩුවේ අයටත් ගේම ගහලා එයාගෙම කියලා හිරගෙයක් හදාගෙන ඒකෙ පදිංචි වුනානේ.ඒක හැබැයි එළියෙන් විතරයි හිරගෙයක් වගේ පේන්නේ නේ.කට්ටිය දකින්න ඇතිනේ.ඒක කොහොම උනත් අන්තිමේදී පබ්ලෝ වැඩේ අනාගත්තනේ.පබ්ලෝගේ ක්ෂණික කෝපය නිසා හිරගේ ඇතුලෙම ගලියානොවයි මොන්කාඩවයි මැරුවනේ.අන්න ඒක තමයි පබ්ලෝට ලොකුම අවුලක් වෙන්නේ.ඒ කොහොමද කියලා මේ කොටස බලලම දැනගන්නකො.එහෙනම් දෙවෙනි කතාමාලාවෙන් ඉක්මනින්ම හමුවෙමු.හැමෝටම ජය වේවා!

US
Download

Narcos (2015) [S01 : E10] Sinhala Subtitle

Download: 15133

File size : 16.05 KB

Chinthaka Thushara

TV EPISODES : 41
MOVIES : 1
8.9
89%
77%

Comments: 26

  • kavisha

    නියමයි සහෝ…සුපිරි…
    මාර වේගයකින් සීසන් එකටම සබ් දුන්නනේ…
    උපසිරසියට බොහොම ස්තුතියි…ඔබට ජය!!!

    2017-02-19 at 12:45 am
    Reply
  • ashan

    thanks machan

    2017-02-19 at 7:06 am
    Reply
  • Ashen

    Adee maru ban aaa

    2017-02-19 at 8:09 am
    Reply
  • Tharidu Dilshan

    Ptta…thq mcn…season 2 akath aniwa denna..
    Mn hamadama oyala akka…
    Subzlk akata thnx…specially thnx chinthaka brota…

    2017-02-19 at 8:57 am
    Reply
  • chiro

    Thanks mac

    2017-02-19 at 9:58 am
    Reply
  • chiro

    මචන් මේකෙ දෙවෙනි සීසන් එකත් ඉක්මනටම දෙන්න.පිස්සු හදෙන කතාවක් බන්.මේ වගේ කතා වලට සබ් කරනවට පින් බන්

    2017-02-19 at 10:05 am
    Reply
  • Prasad

    Thanks………S02 th ikmanatama denna…………..
    Supirima kathawak……………….

    2017-02-19 at 2:11 pm
    Reply
  • dinuka sadaruwan

    Adooo ubanam deyyek aaaa s2 ikmanin oniii.

    2017-02-19 at 7:14 pm
    Reply
  • LSM HUSKAA

    ohommama s2 akatath sub dennako bro. mekanan hene gahuwa wge bn. patta pahara. me wge real kata walatama sub denna bro. meka iwara wela house of cards aktath kattiya akatu wela sub denawanam patta patta patta bn. subata thnks mcho ikmnta nawatha hamuwemu.

    2017-02-19 at 11:32 pm
    Reply
  • Isuru Imesh

    Supiri mcn…
    Season 2 akatath sub demu…jaya…

    2017-02-21 at 7:56 am
    Reply
  • Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    Season 2 එකෙත් සබ් දෙන්න සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

    2017-02-21 at 10:41 am
    Reply
  • මල්සන්ත

    අනිත් අයවග්‍ෙ එකක් දෙකක් episod න‍ෙකර දිගටම full season එකම කලාන‍ෙ එල. මචන් oitnw වලට සබ්ද‍ෙන්කා්‍ෙ

    2017-02-23 at 9:07 am
    Reply
  • lahiru herath

    season 2 oni machan..supiriyata sub eka karala thiyanava..plzz ikmanata danna

    2017-02-24 at 8:18 pm
    Reply
  • Supun preemal

    Sub walata thanks machan.

    2017-04-17 at 11:43 pm
    Reply
  • aselaravin

    බොහොම ස්තුතියි 10 කොටස සහ පළමු කතා සමයේ අවසන් කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..මේ කතා මාලාවේ 02 කතා සමයත් තියනවා නේද …එයටත් උපසිරසි ලබා දෙන ලෙස ඉල්ලමි …

    2017-06-18 at 6:05 pm
    Reply
  • Nimedha

    එලම චින්තකයා.. ෆට්ට අහ්හ්

    2017-10-15 at 1:49 pm
    Reply
  • Udara Cooray

    Thank you.

    2017-11-25 at 4:13 am
    Reply
  • නුවා

    Season 1 download kara, Dan sinhala sub ekath ekkama balanna puluwan. thanks machan. thanks Subz.lk

    2017-11-30 at 2:33 pm
    Reply
  • Jeewaka Lakruwan

    SUB එකට බොහෝම ස්තුතියි සහෝ……
    බුදු සරණයි!!!!!!!1දෙවි පිහිටයි KEEP IT UP

    2017-12-22 at 2:44 am
    Reply
  • Janaka

    Sub niyematama thiynw saho….. Good luck

    2018-06-29 at 2:23 pm
    Reply
  • suresh perera

    බොහොම ස්තුතියි…ඔබට ජය!!!

    2018-07-04 at 8:10 am
    Reply
  • thesindu

    Thanks machan

    2018-09-14 at 10:10 pm
    Reply
  • denis

    Thanks bro sub ekata

    2018-09-29 at 5:28 pm
    Reply
  • Eranga

    Thnq bro sub ekta ✌

    2018-11-04 at 3:59 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-09 at 1:49 pm
    Reply
  • shanaka

    thnks you brother.. jaya wewa.

    2020-06-04 at 4:53 pm
    Reply

Leave a Reply to Sandaru Nimsara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip