ආයුබෝවන් හැමෝටම.නාකොස් බලන අයට දෙවෙනි සීසන් එකත් බලනකන් ඉවසීමක් නැතුවනේ හිටියේ.ඔන්න ඒ නිසාම මං කොච්චර කාර්‍යබහුල උනත් ඔයාලා වෙනුවෙන් මේක ගෙනාවේ.පුලුවන් ඉක්මනින් තමා මේ ගෙනාවේ.හරි එහෙනම්.මේක තමයි නාකොස් දෙවෙනි කතා සමයේ පලවෙනි කොටස.කලින් සීසන් එකේ අන්තිමට පබ්ලෝ එස්කෝබාර් ලා කාටඩෙල් වලින් පැන්නා මතක ඇතිනේ.මේ කොටස පටන් ගන්නේ එතන ඉදලා තමයි.දැන්නම් කතාව මරුනේ නේ.බලන අය දන්නවනේ.එහෙනම් මේ කොටසත් බලන්නකෝ.
මං අද කතාව ගැනනම් විස්තරයක් කියන්න යන්නේ නැහැ.එතකොට රසයක් නෑනේ.තව දෙයක් තමයි මේ එපියේ ENGLISH කෑලි වල පොඩි අඩුවක් තියෙනවා.හැබැයි ඊළඟ එපියේ ඉදන් එහෙම කේස් එකක් නැහැ.ඒ නිසා ඒක ගනන් ගන්න එපා.ඒකෙන් කතාවට බාධාවක් නැහැ. යන්න කලින් තව දෙයක් කියන්න තියෙනවා.පලවෙනි කතා සමය පුරාවටම කොමෙන්ට් කෑල්ලක් දාලා හැමදාම මට ස්තූති කරලා මාව දිරිමත් කරපු හැම යාලුවෙක්ටම මම ස්තූතිවන්ත වෙනවා.දිගටම Subz LK එක්ක ඉන්න කියලා කියනව.මේ සීසන් එකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා.එහෙනම් ඊළඟ කොටසෙන් හම්බෙමු.හැමෝටම ජය වේවා!
Chinthaka Thushara
Comments: 31
Leave a Reply to lahiru Cancel reply
Search
Login
kavisha
නියමයි සහෝ…ඉක්මනටම එහෙනම් Season 2 එකත් ගෙනාවා නේ…
උපසිරැසියට බොහොම ස්තුතියි…Season 1 එක වගේම Season 2 එකත් ඉක්මනටම දෙමු…
ඔබට ජය!!!
Kasun sanjeewa
Adee deyyaa… thnks broo.. ikmnain demuu…
LSM HUSKAA
thnks lokka s2 genawata mekath ikmanta dennoooo
Gihan Samith
Ado patta bn…season 2 balanne nathuwa monada wela hitiye…thnx mcn…
chiro
niyama kolleknemeka dilada balanna hamadama enawa bn……thanx mac…kiyala wadak ne supiri bn…digatama sub denna
roshan
pissu hadhena kathawak bn 2ni epiath ikmanatama denna iwasiimak ne bn
nisal
ela bn deweni epiyath ikmanatama denna
lahiru herath
thanks machan..uba deiyek
Sajith Anthony
උපසිරැසියටම බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
Dinuka Sadaruwan
Epi 2kqth ikmanin dmeuu.
Chanuka
thnks saho……………… supiri
LSM HUSKAA
ade mcn elaga epiye idan full sub eka denna thanks bro.
chiro
Ko BN ithuru sub eka…..eka denna yalu…..iwasillak NE BN
Chinthaka Thushara
ikmanin dennam bro..
devinda
Ty Malli…. Puluwan welawaka 2 Epiye sub eka denna…..
lahiru herath
sub eka oni deiyoooooo
Chinthaka thushara
Me sathiye dennam bro aniwaren..
lahiru herath
ko ban ithuru sub??
Chinthaka Thushara
මේ සතියේ අනිවාර්යයෙන්ම දෙන්නම් බ්‍රෝ…පරක්කු වුනාට සමාවෙන්න ඕනේ.
Isura Sammana
thanks bro
lahiru
elamaaaaa bn
Kanchana Venuranga
machan meke English tike sub eka denne nane km plyer1..?mm mokakda karanna one..?
kosala
ela macho season 1 lagadi balala iwara kale ela
malisha
thx mchn..gl
denis
Thanks bro sub ekata
Hasanka
maka eng sub ekakne bro.
Udantha
Full sub ekka nhane bro English walta sub ekka naha ne bro ?
Sandaru Nimsara
Sub ekata tnx bro
Awantha
අඩෝ සබ් එකක් දානවා නම් හරියට දාපන්, නැත්තං නොදා හිටපන්.
boby
meke sub aul film ekta kalin sub eka yanwa ai a
Pruthivi
thanks bro