Narcos (2015) [S02 : E01] Sinhala Subtitle

Published February 26th, 2017 by

ආයුබෝවන් හැමෝටම.නාකොස් බලන අයට දෙවෙනි සීසන් එකත් බලනකන් ඉවසීමක් නැතුවනේ හිටියේ.ඔන්න ඒ නිසාම මං කොච්චර කාර්‍යබහුල උනත් ඔයාලා වෙනුවෙන් මේක ගෙනාවේ.පුලුවන් ඉක්මනින් තමා මේ ගෙනාවේ.හරි එහෙනම්.මේක තමයි නාකොස් දෙවෙනි කතා සමයේ පලවෙනි කොටස.කලින් සීසන් එකේ අන්තිමට පබ්ලෝ එස්කෝබාර් ලා කාටඩෙල් වලින් පැන්නා මතක ඇතිනේ.මේ කොටස පටන් ගන්නේ එතන ඉදලා තමයි.දැන්නම් කතාව මරුනේ නේ.බලන අය දන්නවනේ.එහෙනම් මේ කොටසත් බලන්නකෝ.

මං අද කතාව ගැනනම් විස්තරයක් කියන්න යන්නේ නැහැ.එතකොට රසයක් නෑනේ.තව දෙයක් තමයි මේ එපියේ ENGLISH කෑලි වල පොඩි අඩුවක් තියෙනවා.හැබැයි ඊළඟ එපියේ ඉදන් එහෙම කේස් එකක් නැහැ.ඒ නිසා ඒක ගනන් ගන්න එපා.ඒකෙන් කතාවට බාධාවක් නැහැ. යන්න කලින් තව දෙයක් කියන්න තියෙනවා.පලවෙනි කතා සමය පුරාවටම කොමෙන්ට් කෑල්ලක් දාලා හැමදාම මට ස්තූති කරලා මාව දිරිමත් කරපු හැම යාලුවෙක්ටම මම ස්තූතිවන්ත වෙනවා.දිගටම Subz LK එක්ක ඉන්න කියලා කියනව.මේ සීසන් එකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා.එහෙනම් ඊළඟ කොටසෙන් හම්බෙමු.හැමෝටම ජය වේවා!

US
Download

Narcos (2015) [S02 : E01] Sinhala Subtitle

Download: 14332

File size : 14.69 KB

Chinthaka Thushara

TV EPISODES : 41
MOVIES : 1
8.9
89%
77%

Comments: 31

  • kavisha

    නියමයි සහෝ…ඉක්මනටම එහෙනම් Season 2 එකත් ගෙනාවා නේ…
    උපසිරැසියට බොහොම ස්තුතියි…Season 1 එක වගේම Season 2 එකත් ඉක්මනටම දෙමු…
    ඔබට ජය!!!

    2017-02-26 at 10:14 pm
    Reply
  • Kasun sanjeewa

    Adee deyyaa… thnks broo.. ikmnain demuu…

    2017-02-26 at 10:17 pm
    Reply
  • LSM HUSKAA

    thnks lokka s2 genawata mekath ikmanta dennoooo

    2017-02-26 at 11:28 pm
    Reply
  • Gihan Samith

    Ado patta bn…season 2 balanne nathuwa monada wela hitiye…thnx mcn…

    2017-02-26 at 11:48 pm
    Reply
  • chiro

    niyama kolleknemeka dilada balanna hamadama enawa bn……thanx mac…kiyala wadak ne supiri bn…digatama sub denna

    2017-02-27 at 2:58 pm
    Reply
  • roshan

    pissu hadhena kathawak bn 2ni epiath ikmanatama denna iwasiimak ne bn

    2017-02-27 at 3:07 pm
    Reply
  • nisal

    ela bn deweni epiyath ikmanatama denna

    2017-02-27 at 3:08 pm
    Reply
  • lahiru herath

    thanks machan..uba deiyek

    2017-02-27 at 7:56 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියටම බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!

    2017-02-28 at 1:34 pm
    Reply
  • Dinuka Sadaruwan

    Epi 2kqth ikmanin dmeuu.

    2017-03-01 at 1:20 pm
    Reply
  • Chanuka

    thnks saho……………… supiri

    2017-03-02 at 11:12 am
    Reply
  • LSM HUSKAA

    ade mcn elaga epiye idan full sub eka denna thanks bro.

    2017-03-03 at 1:07 am
    Reply
  • chiro

    Ko BN ithuru sub eka…..eka denna yalu…..iwasillak NE BN

    2017-03-05 at 9:13 am
    Reply
    • Chinthaka Thushara

      ikmanin dennam bro..

      2017-03-13 at 11:30 pm
  • devinda

    Ty Malli…. Puluwan welawaka 2 Epiye sub eka denna…..

    2017-03-06 at 6:49 pm
    Reply
  • lahiru herath

    sub eka oni deiyoooooo

    2017-03-08 at 9:38 pm
    Reply
    • Chinthaka thushara

      Me sathiye dennam bro aniwaren..

      2017-03-13 at 11:39 pm
  • lahiru herath

    ko ban ithuru sub??

    2017-03-13 at 9:27 pm
    Reply
    • Chinthaka Thushara

      මේ සතියේ අනිවාර්යයෙන්ම දෙන්නම් බ්‍රෝ…පරක්කු වුනාට සමාවෙන්න ඕනේ.

      2017-03-13 at 11:00 pm
  • Isura Sammana

    thanks bro

    2017-06-04 at 6:48 pm
    Reply
  • lahiru

    elamaaaaa bn

    2017-08-17 at 7:21 pm
    Reply
  • Kanchana Venuranga

    machan meke English tike sub eka denne nane km plyer1..?mm mokakda karanna one..?

    2017-10-21 at 9:19 pm
    Reply
  • kosala

    ela macho season 1 lagadi balala iwara kale ela

    2017-11-12 at 6:04 am
    Reply
  • malisha

    thx mchn..gl

    2017-12-04 at 6:03 pm
    Reply
  • denis

    Thanks bro sub ekata

    2018-09-29 at 5:28 pm
    Reply
  • Hasanka

    maka eng sub ekakne bro.

    2019-03-20 at 11:43 pm
    Reply
  • Udantha

    Full sub ekka nhane bro English walta sub ekka naha ne bro ?

    2019-08-16 at 9:38 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-09 at 6:07 pm
    Reply
  • Awantha

    අඩෝ සබ් එකක් දානවා නම් හරියට දාපන්, නැත්තං නොදා හිටපන්.

    2020-05-19 at 10:48 am
    Reply
  • boby

    meke sub aul film ekta kalin sub eka yanwa ai a

    2020-05-30 at 3:46 pm
    Reply
  • Pruthivi

    thanks bro

    2020-08-01 at 12:22 am
    Reply

Leave a Reply to Kanchana Venuranga Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip