Narcos (2015) [S02 : E02] Sinhala Subtitle

/

කොහොමද හැමෝටම.මුලින්ම හැමෝටම කියන්න ඕනේ සමාවෙන්න කියලා මේක ගේන්න පරක්කු වුනාට.ඇත්තෙන්ම කියනවනම් මට මේ සබ් ෆයිල් එක දෙපාරක් ටයිප් කරන්න වුනා.පොඩි අවුලක් නිසා මගේ කොම ෆෝමැට් කරන්න සිද්ද වුනා.කලින් ලයින් 500ක් විතර ටයිප් කරලා තිබුන සබ් ෆයිල් එක මට බැක් අප් කරගන්න බැරි වුනා.ඕක තමා වුනේ.ඉතින් ඊට පස්සේ වැඩ රාජකාරි නිසා ඇත්තෙන්ම වෙලාවක් හම්බුනේ නැහැ සබ් හදන්න.ඉතින් අද නිවාඩු දවසේ කොහොමහරි සබ් එක හදලා ගෙනාවා.වෙලාවට දෙන්න බැරි වුනු එකට සමාවෙන්න ඕනේ.ඊළඟ එපිය පුලුවන් ඉක්මනින් දෙනවා.එහෙනම් කට්ටිය බාගෙන බලන්න.ඊලඟ කොටසින් හම්බෙමු.ජයවේවා!

8.9
IMDB

Year : 2015

Actors : wagner moura, boyd holbrook, pedro pascal, paulina gaitan

A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar.

ExPERT Subtitler

Movies

1

Tv Episodes

41

  • Download : 11982
  • File Size : 18.339KB
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 55

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-03-20 at 10:03 am
  • Hasidu Dewage Unregister User
    Android 5.1Chrome 54

    elama bro…ptta…thnx…

    2017-03-20 at 1:09 pm
  • nisal Unregister User
    Windows 8.1Firefox 52

    සුපිරි වැඩක් සහෝ……මේ වගේ සීරීස් එකකට සබ් දෙන නිසා තමයි ,මේ වගේ පට්ට කතා තියෙනව කියලවත් දන්නේ.සහෝ දිගටම සබ් දෙන්න…මේක ඉවර වෙලා මේ වගේ ටීවී සීරීස් එකකටම සබ් දෙන්න……දැන් දෙන සබ් නියමෙටම වැඩ සහෝ…….කිසි අව්ලක් නෑ…..ඔහොම්ම කරගෙන යමු……තෑන්ක්ස් සහෝ සබ් වලට…….මේකේ සබ් දීලද බලන්න හැමදාම වෙබ් එකට ගොඩවෙනව……..මේක දිල තියෙනව දැක්කම කියාගන්න බෑ…….

    2017-03-20 at 4:20 pm
  • chiro Unregister User
    Windows 8.1Firefox 52

    සුපිරි වැඩක් සහෝ……

    2017-03-20 at 4:21 pm
  • Madawa Mihiranga Unregister User
    Android 5.1Facebook App 33

    Niyamai machoo.. pluwn thrm ikamnin denna balanna.. thanksss

    2017-03-20 at 11:34 pm
  • LSM HUSKAA Unregister User
    Windows 8.1Chrome 56

    Elama bro….thnx

    2017-03-21 at 5:24 pm
  • Chamil Jayathilaka User
    Windows 8.1Chrome 57

    niyamai brooo…anikat ikmanata daanna….

    2017-03-22 at 4:34 pm
  • Damith Unregister User
    Windows 8.1Firefox 52

    අනිත් ටිකේ sub නැද්ද තාම

    2017-03-22 at 5:21 pm
  • lahiru herath Unregister User
    Windows 10Chrome 56

    ithiri tikat denna sahooooo

    2017-03-22 at 8:14 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks bro sub ekata

    2018-09-29 at 5:29 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 79

    Sub ekata tnx bro

    2020-04-09 at 7:06 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *