Narcos (2015) [S02 : E04] Sinhala Subtitle

Published April 16th, 2017 by

කොහොමද හැමෝටම..අවුරුදු එහෙම සමරලා කට්ටියට මහන්සිත් ඇති නේ.ඔන්න මම එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ හතරවෙනි කොටසත් ගෙනාවා ඔයාලා වෙනුවෙන්..ටිකක් පරක්කුනම් උනා තමා.ඒත් පුලුවන් උපරිම ඉක්මනින් තමා මං මේක ඔයාලා වෙනුවෙන් ගෙනාවේ.දෙවෙනි කතා සමය ඉවර වෙන්න තව කොටස් හයයි තියෙන්නේ.හැබැයි බය වෙන්න එපා මේකේ තුන්වෙනි කතා සමයකුත් එනවා.හරි ඒ කතා ඇති.අදනම් මං කතාව ගැන මොකුත් කියන්න යන්නේ නැහැ.බලන එක ඔයාලට බාරයි.එහෙනම් බාගෙන බලන්නකො කස්ටිය.ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජයවේවා!

US
Download

Narcos (2015) [S02 : E04] Sinhala Subtitle

Download: 11382

File size : 16.18 KB

Chinthaka Thushara

TV EPISODES : 41
MOVIES : 1
8.9
89%
77%

Comments: 10

  • සමීර ඉඳුනිල්

    සබට තුති සහෝ!
    ඊලග එපියෙන් හමුවෙමු!
    ජය වේවා!

    2017-04-16 at 11:24 pm
    Reply
  • Kavidu Malshan

    Elama macho…

    2017-04-18 at 9:29 am
    Reply
  • gayan krishantha

    Bohoma sthuthi saho, Ithuru tikath ohomama denna

    2017-04-19 at 9:58 am
    Reply
  • Kasun madawa

    Elama bro…digatama sub demu

    2017-04-21 at 11:46 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-04-24 at 10:53 am
    Reply
  • Kasun Widusha

    Tnx mcn digatama karagena yamuu

    2017-04-28 at 6:17 pm
    Reply
  • lahiru herath

    ikmata damu sahooooo

    2017-04-29 at 7:38 am
    Reply
  • පුෂ්ප

    චින්තක is මිසිං.ආයි එන්නකා‍ෙ.ඔයා නැතුව පාලුයි

    2017-05-08 at 7:33 pm
    Reply
  • denis

    Thanks bro sub ekata

    2018-09-29 at 5:31 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-09 at 11:19 pm
    Reply

Leave a Reply to පුෂ්ප Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip