Narcos (2015) [S02 : E06] Sinhala Subtitle

/

කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් එකේ දෙවෙනි කතා සමයෙ හයවෙනි කොටසත් ගෙනාවා.ටිකක් පරක්කු වුනා තමයි ගනන් ගන්න එපා හොදේ. තව කොටස් හතරකින් දෙවෙනි කතා සමයත් ඉවර වෙනවා.මේ අවුරුද්දේ තුන්වෙනි කතා සමයත් එනවා කියලා තමයි කියලා තියෙන්නේ.ඒකත් ආපුහම දෙන්න තමයි බලාපොරොත්තුව.හරි එහෙනම් වැඩිය කතා ඕනෙ නැහැ.අද කොටසත් පට්ට කියලා තමා කියන්න තියෙන්නේ.හැමොම බාගෙන බලන්න.එහෙනම් අපි ගියා. ජයවේවා!

8.9
IMDB

Year : 2015

Actors : pedro pascal, wagner moura, boyd holbrook, alberto ammann

A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar, as well as the many other drug kingpins who plagued the country through the years.

ExPERT Subtitler

Movies

1

Tv Episodes

41

  • Download : 11269
  • File Size : 20.672KB
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 58

    සබට තුති සහෝ!
    ජය වේවා!

    2017-06-11 at 3:41 pm
  • Kalpa Pabasara Unregister User
    Android 6Chrome 54

    Thanks Mchn Sub Ekata! Ithiru Episodes 4th Ikmanta Denna ?? Jaya Wewa! ?

    2017-06-11 at 3:49 pm
  • lahiru galsm2036 User
    Windows 8.1Chrome 58

    thnks bro subata. ituru tikat ikmntama denno.

    2017-06-11 at 3:55 pm
  • naveen Unregister User
    Windows 7Chrome 58

    තැන්කු තැන්කු තැන්කු තැන්කු
    පින් සහෝ
    අද නත්තල් සින් එකක් යන්නේ sub එනකම් ඉවසීමක් නැතුව හිට්යේ 😀

    2017-06-11 at 7:37 pm
  • naveen Unregister User
    Windows 7Chrome 58

    bro digatama ithuru e4 th denna

    2017-06-11 at 8:17 pm
  • sadun Unregister User
    Android 4.2Chrome 34

    Yes yes yes yes

    2017-06-12 at 9:32 pm
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    තැන්ක්යු මචං ඉතුරැ ටිකත් ද‍ෙන්න.සිරාවටම next සිසන් එකටත් සබ් කරනවද.

    2017-06-12 at 10:20 pm
  • pushpa_1 User
    Windows 8.1Chrome 66

    ජය වේවා!

    2018-05-27 at 9:33 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks bro sub ekata

    2018-09-29 at 5:32 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 79

    Sub ekata tnx bro

    2020-04-10 at 3:54 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *