Narcos (2015) [S02 : E09] Sinhala Subtitle

/

ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ නවවෙනි කොටසත් ඉක්මනින්ම ගෙනාවා.ඉක්මනින් දෙන්න කියලා කට්ටිය ඉල්ලලා තිබුනු නිසා ඔන්න මං ගෙනාවා එහෙනම්.දැන් කතාව සුපිරියට නැගලා යනවනෙ නේ.ඒ නිසා සේරම බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.කලින් කොටසෙදී කට්ටිය එකතු වෙලා පබ්ලෝට ගේම දෙන්නනේ ගියේ.බ්ලැකීයි කීකයි අහුවුනානෙ.එයාලගෙන් ගත්තු තොරතුරු අනුව තමයි කට්ටිය ගේම ගහන්න ගියේ.ඒත් පබ්ලෝ හැමදාම වගේ මොලේ පාවිච්චි කරලා මැරුම් කන එකෙන් බේරුනා.බැලුවම තේරෙනවනේ ඒ කාලේ පබ්ලෝව අල්ලගන්න කොච්චරනම් අමාරු වෙලා තියෙනවද කියලා.එදා පබ්ලො බේරිලා කොහෙටද පැනගත්තේ කියලා මේ කොටසෙදී ඔයාලට බලාගන්න පුලුවන්.ඒක ගැනනම් මං මොකුත් කියන්න යන්නේ නැහැ.ඔයාලම බලන්නකො.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.එහෙනම් ජයවේවා!

8.9
IMDB

Year : 2015

Actors : pedro pascal, wagner moura, boyd holbrook, alberto ammann

A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar, as well as the many other drug kingpins who plagued the country through the years.

ExPERT Subtitler

Movies

1

Tv Episodes

41

  • Download : 10861
  • File Size : 18.635KB
  • lahiru galsm2036 User
    Windows 8.1Chrome 58

    ado ptta ahh tawa 1ne ikmnta sub deela iwara kranna bro tnks.

    2017-07-09 at 5:37 pm
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    thank you

    2017-07-09 at 6:15 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 55

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-07-09 at 9:13 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks bro sub ekata

    2018-09-29 at 5:34 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 79

    Sub ekata tnx bro

    2020-04-10 at 11:05 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *