Narcos (2015) [S02 : E10] Sinhala Subtitle

Published July 11th, 2017 by

ආයුබෝවන් හැමෝටම.ඔන්න පොරොන්දු වුනා වගේම නාකොස් දෙවෙනි කතා සමයේ අන්තිම කොටසත් ඉක්මනින් ගෙනාවා.කලින් කොටස බලපු අයට මේ කොටස බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.මොකද ඒ තරම් කුතුහලයක් තමා තියෙන්නේ අන්තිමේදී එස්කෝබාර්ට මොනව වෙයිද කියලා.ඔන්න එහෙනම් අද බැලුවහැකි ඔයාලට එස්කෝබාර්ට අන්තිමේදී මොකද සිද්ද වුනේ කියලා.මුදල් තන්හාව නිසා අන්තිමේදී හිගන්නෙක් ගානටම වැටෙන්න වුනා නේ.වැරදි මාර්ගයෙන් හම්බ කරන ඒවට වැඩිකල් පැවැත්මක් නැහැ කියලා මේ කතාවෙන් හොදට පෙන්නුම් කරලා තියෙනවා.ඒ වගේම පබ්ලෝ එස්කෝබාර් කියන්නේ මොනවගේ මොළකාරයෙක්ද,කොයි තරම් හොද ව්‍යාපාරිකයෙක්ද සහ ඔහුගේ පෞරුෂය ගැනත් මේ කතාවෙන් හොදට පෙන්නුම් කරලා තියෙනවා.

හරි එහෙනම්.මං අද කතාව ගැනනම් කියන්න යන්නේ නැහැ.අද කොටස බැලුවම ඊලග කතා සමය එනකන් ඉවසන්න බැරුව යයි හුග දෙනෙකුට.මාත් බලාගෙන ඉන්නේ ඊලග කතා සමය එනකන්.ඒක ආවම ඒකටත් සබ් හදන්න තමයි බලාපොරොත්තුව ඔයාලා වෙනුවෙන්.එහෙනම් ඊලග කතා සමයෙන් හම්බෙමු.එතකන් හැමෝටම ජය වේවා!

US
Download

Narcos (2015) [S02 : E10] Sinhala Subtitle

Download: 10779

File size : 16.83 KB

Chinthaka Thushara

TV EPISODES : 41
MOVIES : 1
8.9
89%
77%

Comments: 33

  • Naveen Jayawardana

    1st comment
    Sub Akata tnx bro??
    Make s03 akaknam ana akak na nada?
    Pablo marena nisa

    2017-07-12 at 4:23 am
    Reply
  • sam fisher

    අන්තිම එපිටික ඉක්මනට(පටපට ගාලා) දුන්නට තෑක්u.netflix serias එකකින් ආයි එන්න

    2017-07-12 at 7:54 pm
    Reply
  • Roshan

    Good job bro. Keep it up! 🙂 Thanks

    2017-07-12 at 9:19 pm
    Reply
    • sahan

      Good job…💪💪

      2019-07-02 at 1:17 pm
  • drew

    අඩෝ ඔක්කොම දාල නෙහ්..තැන්කුයී අහ්හ්හ්???

    2017-07-14 at 10:44 am
    Reply
  • lahiru galsm2036

    ado ela bn supiri.S03 awama sub aniwa denna.puluwnnam me wge highrating katawka sub himita denna
    The Handmaid’s Tale akat ptta wge.subata nn anekawarayak thnks bro.

    2017-07-14 at 12:21 pm
    Reply
  • Supun preemal

    සබ් එකට ස්තුතියි සහෝ .

    2017-07-29 at 12:07 pm
    Reply
  • Damith Fernando

    season 3 awilla neda?sub denne kawadda?

    2017-09-06 at 9:48 am
    Reply
  • noshel

    sub denaako broww balanne nathuwa inna aul wagene plsssss

    2017-09-12 at 5:47 pm
    Reply
  • jeewantha

    සීරීස් 02 කම එක හුස්මට බැලුවා. පට්ට කථාවක්. මේ සයිට් එකෙන් සබ් අරන් බලපු පලෙවනි කථාව. සබ් වලට බොහොම ස්තුතියි. ඔබට ජය.

    2017-09-16 at 1:19 pm
    Reply
  • Tharindu

    එල බ්‍රෝ…
    සීසන්3 එකත් ඉක්මනට පටන් ගමු නේද?

    2017-09-17 at 12:36 pm
    Reply
  • ‌Ranuka

    සුපිරි මචෝ…සීසන් 03 ත් දෙන්ඩෝ….ජයවේවා..ස්ත්තිය් උපසිරසියට…

    2017-09-20 at 5:17 pm
    Reply
  • rastha

    sub ko bnggg plsssss depankooo

    2017-09-24 at 10:18 am
    Reply
  • yohan

    machn next seasone ekatah depanko tag gala

    2017-09-24 at 10:19 am
    Reply
  • Fawaz Hussain

    machang season 3 sub ekath dennako

    2017-09-25 at 11:34 am
    Reply
  • Manupa

    Thanku mcho?✌️

    2017-09-27 at 1:48 pm
    Reply
  • Ysa

    tnx mchn… 🙂

    2017-10-03 at 2:41 pm
    Reply
  • Kingpin

    Ela machan
    S3 denaa

    2017-10-07 at 9:12 pm
    Reply
  • Neranja Senarathne

    thanks bro

    2017-10-14 at 10:58 am
    Reply
  • sudesh

    Narcos season 3 sub tilapia dinner nanda?

    2017-10-16 at 11:26 am
    Reply
    • sudesh

      Narcos so 3 sub tika denne nadda

      2017-10-16 at 11:28 am
  • tharindu gunarathna

    season 3 sub plz

    2017-10-18 at 3:12 pm
    Reply
  • Dilan

    thanks machan

    2017-10-31 at 1:21 pm
    Reply
  • umesh

    thanks sub ekata, patta hodee…

    2017-12-17 at 6:57 pm
    Reply
  • Jeewaka Lakruwan

    SUB එකට බොහෝම ස්තුතියි සහෝ……
    බුදු සරණයි!!!!!!!1දෙවි පිහිටයි KEEP IT UP

    2017-12-22 at 2:48 am
    Reply
  • Akash

    Thankz machan subs tikata..

    2018-04-17 at 3:29 pm
    Reply
  • pushpa_1

    ජය වේවා!

    2018-05-27 at 9:34 pm
    Reply
  • thesindu

    Thanks machan

    2018-09-14 at 10:15 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 5:34 pm
    Reply
  • kalana

    thanx machoo fatta.keep it up☺😀

    2018-10-15 at 1:02 am
    Reply
  • King Ragnar

    Thnx Bro ජය වේවා

    2019-04-28 at 9:13 am
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-11 at 10:51 am
    Reply
  • Induwara Amarasingha

    Thanx For All Subs Bro

    2020-06-09 at 12:04 pm
    Reply

Leave a Reply to Tharindu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip