ආයුබෝවන් හැමෝටම.ඔන්න පොරොන්දු වුනා වගේම නාකොස් දෙවෙනි කතා සමයේ අන්තිම කොටසත් ඉක්මනින් ගෙනාවා.කලින් කොටස බලපු අයට මේ කොටස බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.මොකද ඒ තරම් කුතුහලයක් තමා තියෙන්නේ අන්තිමේදී එස්කෝබාර්ට මොනව වෙයිද කියලා.ඔන්න එහෙනම් අද බැලුවහැකි ඔයාලට එස්කෝබාර්ට අන්තිමේදී මොකද සිද්ද වුනේ කියලා.මුදල් තන්හාව නිසා අන්තිමේදී හිගන්නෙක් ගානටම වැටෙන්න වුනා නේ.වැරදි මාර්ගයෙන් හම්බ කරන ඒවට වැඩිකල් පැවැත්මක් නැහැ කියලා මේ කතාවෙන් හොදට පෙන්නුම් කරලා තියෙනවා.ඒ වගේම පබ්ලෝ එස්කෝබාර් කියන්නේ මොනවගේ මොළකාරයෙක්ද,කොයි තරම් හොද ව්‍යාපාරිකයෙක්ද සහ ඔහුගේ පෞරුෂය ගැනත් මේ කතාවෙන් හොදට පෙන්නුම් කරලා තියෙනවා.
හරි එහෙනම්.මං අද කතාව ගැනනම් කියන්න යන්නේ නැහැ.අද කොටස බැලුවම ඊලග කතා සමය එනකන් ඉවසන්න බැරුව යයි හුග දෙනෙකුට.මාත් බලාගෙන ඉන්නේ ඊලග කතා සමය එනකන්.ඒක ආවම ඒකටත් සබ් හදන්න තමයි බලාපොරොත්තුව ඔයාලා වෙනුවෙන්.එහෙනම් ඊලග කතා සමයෙන් හම්බෙමු.එතකන් හැමෝටම ජය වේවා!
Chinthaka Thushara
Comments: 33
Leave a Reply to sudesh Cancel reply
Search
Login
Naveen Jayawardana
1st comment
Sub Akata tnx bro??
Make s03 akaknam ana akak na nada?
Pablo marena nisa
sam fisher
අන්තිම එපිටික ඉක්මනට(පටපට ගාලා) දුන්නට තෑක්u.netflix serias එකකින් ආයි එන්න
Roshan
Good job bro. Keep it up! 🙂 Thanks
sahan
Good job…💪💪
drew
අඩෝ ඔක්කොම දාල නෙහ්..තැන්කුයී අහ්හ්හ්???
lahiru galsm2036
ado ela bn supiri.S03 awama sub aniwa denna.puluwnnam me wge highrating katawka sub himita denna
The Handmaid’s Tale akat ptta wge.subata nn anekawarayak thnks bro.
Supun preemal
සබ් එකට ස්තුතියි සහෝ .
Damith Fernando
season 3 awilla neda?sub denne kawadda?
noshel
sub denaako broww balanne nathuwa inna aul wagene plsssss
jeewantha
සීරීස් 02 කම එක හුස්මට බැලුවා. පට්ට කථාවක්. මේ සයිට් එකෙන් සබ් අරන් බලපු පලෙවනි කථාව. සබ් වලට බොහොම ස්තුතියි. ඔබට ජය.
Tharindu
එල බ්‍රෝ…
සීසන්3 එකත් ඉක්මනට පටන් ගමු නේද?
Ranuka
සුපිරි මචෝ…සීසන් 03 ත් දෙන්ඩෝ….ජයවේවා..ස්ත්තිය් උපසිරසියට…
rastha
sub ko bnggg plsssss depankooo
yohan
machn next seasone ekatah depanko tag gala
Fawaz Hussain
machang season 3 sub ekath dennako
Manupa
Thanku mcho?✌️
Ysa
tnx mchn… 🙂
Kingpin
Ela machan
S3 denaa
Neranja Senarathne
thanks bro
sudesh
Narcos season 3 sub tilapia dinner nanda?
sudesh
Narcos so 3 sub tika denne nadda
tharindu gunarathna
season 3 sub plz
Dilan
thanks machan
umesh
thanks sub ekata, patta hodee…
Jeewaka Lakruwan
SUB එකට බොහෝම ස්තුතියි සහෝ……
බුදු සරණයි!!!!!!!1දෙවි පිහිටයි KEEP IT UP
Akash
Thankz machan subs tikata..
pushpa_1
ජය වේවා!
thesindu
Thanks machan
denis
Thanks machan sub ekata
kalana
thanx machoo fatta.keep it up☺😀
King Ragnar
Thnx Bro ජය වේවා
Sandaru Nimsara
Sub ekata tnx bro
Induwara Amarasingha
Thanx For All Subs Bro