Narcos (2015) [S03 : E03] Sinhala Subtitle

Published December 15th, 2017 by

කොහොමද ඉතින් නාකොස් බලන සෙට් එකට.මුලින්ම කියන්න ඕනේ දෙවෙනි එපියෙන් පස්සේ සබ් එක දෙන්න බැරි වුනාට.නිදහසට හේතු කියලා වැඩක් නැහැ කියලා දන්නවා.ඇත්තෙන්ම කරගන්න විදිහක් තිබුනේ නැහැ.ඒකයි මෙච්චර පරක්කු වුනේ.නාකොස් බලන අයට ඉවසන් ඉන්න අමාරුයි කියලා දන්නවා.මොකද මාත් මේකට වහ වැටිලා ඉන්නේ නිසා.සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට.ඉතුරු ටික පරක්කු නොවී පුලුවන් තරම් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි එහෙනම් කතාවට බහිමු.

කලින් එපිය sබැලුවනේ සෙට් එක.ජාවාරමෙන් විශ්‍රාම යන්න තීරණය කරලා පාඩුවේ ඉන්න මොහොතේ තමන්ගෙම කෙනෙක්ගෙ මෝඩ වැඩකින් රොද්‍රිගෝස් සහෝදරයෝ අමාරුවේ වැටුනනේ.මතකනේ ගෑස් කාන්දුව.ඒ වගේම මතකනේ නිව්යෝක් වල කරගෙන යන මෙහෙයුම අඩපණ වෙන්න යනවා අදාලා සැපයුම් මදි වෙන්න යන නිසා.ඒ ප්‍රශ්නෙ එන්නේ අලුතින් කණ්ඩායමක් ගේමට බැහැලා නිසානේ.ඒ ප්‍රශ්නෙත් ලස්සනට විසදුවනෙ.අන්න එහෙම තමයි කාටල් වල වැඩ.ඒ වගේම මතකනේ පෙන්‍යා එපිය අන්තිමේදී දෙන්නෙක්ව පිට කරලා යවනවා කලී වලට.පේන්නෙනම් පිස්සො දෙන්නෙක් වගේ ඒත් දෙන්නගෙ වැඩ මරු.මේ එපියේදි දෙන්නා සුපිරි ගේමක් ගහනවා.මොකක්ද ගේම කියලා ඔයාලම බලන්නකො එහෙනම්.හතරවෙනි එපියෙන් ඉක්මනින් හම්බෙමු.ජයවේවා!

The Rodriguez brothers go into hiding during negotiations; Pacho meets with the Lord of the Skies in Mexico; Peña’s new DEA team visits Cali…

US
Download

Narcos (2015) [S03 : E03] Sinhala Subtitle

Download: 8409

File size : 32.95 KB

Chinthaka Thushara

TV EPISODES : 41
MOVIES : 1
8.9
89%
77%

Comments: 31

  • Amila kaushalya

    චින්තක සහෝ වැඩේ සුපිරී බන් ඒත් කල් ගන්න එපා පුලුවන්නම් සීසන් 1ටම 1පාර සබ් දෙන්න මේ මන් ආසම සීරියස් වලින් 1ක් මෙච්චකල් බලන් හිටියේ සබ් නැතිව මේක තේරුම්ගන්න අමාරු නිසා. වැඩේ අත්හරින්න එපා බ්‍රෝ කොහෝමහරී ඉක්මනට දෙන්න පීලීස්

    2017-12-16 at 3:47 am
    Reply
  • Rajitha

    Thanks bro…ela ela…….jayawewa……>>>!

    2017-12-16 at 6:42 am
    Reply
  • kasun rachintha

    tnx bro ela . anith ewwath ikmanta denna

    2017-12-16 at 6:58 am
    Reply
  • losaka

    Thanx machoo parakku wadi sub akata ituru tikat ikmanata danna

    2017-12-16 at 7:22 am
    Reply
  • Dedunu

    Thanks bro..ituru tikatath ekmanata sub denna…

    2017-12-16 at 7:32 am
    Reply
  • Sudesh

    ස්තූතියි සහෝ සබ් එකට…

    2017-12-16 at 8:28 am
    Reply
  • දමිත් ප්‍රියංකර

    නාකොස් ලොක්කා ඇවිත් වාගේ ..එල එල මචන් …මාර fan base එකක් මේ කතාව ට තියෙනවා කියලා දැන ගත්තේ ..s3 එකට ආපහු සබ් ඉල්ලපු කට්ටිය දැක්කාම …සුපිරියටම කතාව කරනවා..සුබ පැතුම් …චින්තක

    2017-12-16 at 9:47 am
    Reply
    • sam fisher

      අයියො දමිත් බලන්න මම පහල දැම්ම කමෙන්ට් එක post දෙකකට දැම්මෙ එක post එකක ඉස්සර මිට වඩා ලියන්න පුලුවන් උනා

      2017-12-17 at 7:33 am
    • sam fisher

      comment is too long කියල අහගන්නෙ නැතුව.

      2017-12-17 at 7:34 am
    • දමිත් ප්‍රියංකර

      එක හැදුවා මචන් ..!!!

      2017-12-18 at 1:22 am
  • Devinda

    Ty malli.Gdk Pin.

    2017-12-16 at 11:40 am
    Reply
  • Jeewantha

    Narcos හින්දා තමයි subz.lk සෙට් උනේ. මමත් මේකට වහ වැටිලා ඉන්නේ. බොහොම ස්තුතියි.

    2017-12-16 at 8:56 pm
    Reply
  • Jeewantha

    Discovery Chanel එකේ මෙහෙම කථාවක් යනවා. Finding Escobar’s Millions, http://www.imdb.com/title/tt7296380/

    2017-12-16 at 9:11 pm
    Reply
  • lahiru galsm2036

    ela saho thnks.anikath ikmnta oni……

    2017-12-16 at 10:43 pm
    Reply
  • sam fisher

    සබ් එක දෙන්නැද්ද  මොකද පරක්කු කියල කමෙන්ට් එකක්වත් දැම්⁣මෙ නැත්තෙ පරක්කු වෙලා හරි 1st සිසන් එක 2nd එක ඉවර වෙනකම්ම දුන්න නිසා(ගොඩාක් අඩු කමෙන්ට් සහ downloas  තියෙද්දිත්) අනිවා සබ දෙනව කියල දන්නව

    2017-12-17 at 7:28 am
    Reply
  • sam fisher

    ඉතිං පරක්කු උනාට එහෙම උනෙ අවුක් නිසා වෙන්න ඇතිනෙ මොකක් හරි.ස්තුති bro

    2017-12-17 at 7:29 am
    Reply
  • Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ…!!
    ජයෙන් ජයම වේවා…!!

    2017-12-17 at 1:32 pm
    Reply
  • Kasun

    Thank you ithuruwath ikmanata denno

    2017-12-17 at 3:43 pm
    Reply
  • dddd

    ikmanata sub eka ona mchng, meka gindarama ganaye series ekak, oyalage sub eka nathnang apita me wage gindara series balannath nah, thanks saho me karana wadeta, digatama sub denne thanks mchng.

    2017-12-18 at 12:22 am
    Reply
  • Roshan

    Thanks mcn

    2017-12-18 at 8:27 pm
    Reply
  • Jeewaka Lakruwan

    SUB එකට බොහෝම ස්තුතියි සහෝ……
    බුදු සරණයි!!!!!!!1දෙවි පිහිටයි KEEP IT UP

    2017-12-22 at 2:49 am
    Reply
  • Chinthaka Supun

    supiri… sub eka enakam saahena kaalayak balan hitiya… aulak na ela….anith tikath ikmanata denna … jayawewa

    2017-12-22 at 6:40 pm
    Reply
  • Gayan Kalhara

    Tnx bro…. kalayak baln hitiya sub denkan

    2017-12-30 at 8:13 pm
    Reply
  • Thusith

    නියමයි මචං…. දිගටම කරගෙන යන්න… ??

    2017-12-31 at 8:17 am
    Reply
  • Thusith

    Syntax error එකක් එනවා බ්‍රෝ

    2017-12-31 at 8:18 am
    Reply
  • Nuwan

    Narcos ake sub denne nadda macho….

    2018-01-06 at 10:05 pm
    Reply
  • KPrashad

    Mulinma kiyanna oyala Sub dana eka neweththuwada…
    Mama issallama subz.lk ekata aweth Narcos ekata sub ganna.
    Ane meke ithuru Subtitle tika dennako…

    2018-01-07 at 2:08 pm
    Reply
  • kasun

    patta bro puluwannam making a muderer netflix patta show eka karamuko

    2018-01-22 at 12:40 pm
    Reply
  • pushpa_1

    ELa bro

    2018-05-31 at 9:06 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 5:37 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-04-11 at 9:28 pm
    Reply

Leave a Reply to Nuwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip