Nayak (2001) Sinhala Subtitle

තුන් වනනිර්මාණය ලෙස ගෙන එන්නේ අනිල් කපූර් රගපාන ෆිල්ම් එකක් මේකේ ලස්සන කතාවක් ඒ වගේම ලස්සන සින්දු ටිකක් තියෙනවා මේකේ. අනිල් කපූර් සහ රානි මුකර්ජි තමා මේ ෆිල්ම් එකේ රගපානව .මේකේ විශේශත්වයක් තියෙනව ඒ තමා මේකේ ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා මේ කතාවම තියෙන . නමුත් එකෙ රගපාන්නේ මනිෂා කොයිරාල සහ අර්ජුන් යන අය . මම ඒ ෆිල්ම් එකත් බලලා තියෙනවා . ඒ ෆිල්ම් එකේ නම තමා Mudhalvan මේ ෆිල්ම් දෙකම බැලුවත් කොපි කියලා හිතන්නේ නැතුව අසාවෙන් බලන්න පුළුවන් ඒ වගේම Mudhalvan ෆිල්ම් එක රිලීස් වුනේ 1999 නොවැම්බර් 07 ඒ වගේම කෝටි 50 ක අදායමින් වාර්තා තියනවා . හරි එතකොට මේ nayak the hero නිකුත් වෙන්නේ 2001 සැප්තැම්බර් මස . ඒ වගේම මේ ෆිල්ම් දෙකම ඩිරෙක්ට් කරලා තියෙන්නේ ශංකර් . ඒ වගේම nayak the hero ෆිල්ම් එක මිනිත්තු 187 කුත් Mudhalvan ෆිල්ම් එක මිනිත්තු 178 යිපුදුමයි නේද?

ඒ වගේම ෆිල්ම් දෙකේම ලොකේෂන් එකම තැන . ඒ විතරක්ද ෆිල්ම් වලහින්දි එකේ දුෂ්ටයාට ඉන්නේ අම්රිෂ් පුරි koyila එකේ ඉන්නේ එයා එතකොටදෙමල එකේ දුෂ්ටයාට ඉන්නේ රගුවරන් ඒ විතරක්ද ෆිල්ම් දෙකේම shakalaka baby ගීතයට ඉන්නේ susmithaa sen වීමත් ෆිල්ම් ,Mudhalvan ෆිල්ම් එකට 8.3 රේටින් එකකුත් nayak the hero ට 7.8 ලැබිලා තියෙනවා නැවත හමුවෙමු…

Spoiler Warning : Apathetic TV journalist Shivaji (Anil Kapoor) isn’t much for politics, until he covers a riot in Maharashtra, India, and is vaulted into that world. There, devious Chief Minister Balraj Chauhan (Amrish Puri) challenges Shivaji to serve in his position for a day. And Shivaji does, instantly curing all that ails the state while romancing local Manjari (Rani Mukherji). Unfortunately, things get ugly since Chauhan would like nothing more than to maintain his corrupt ways and vanquish his new rival…

7.8
IMDB

Year : 2001

Actors : anil kapoor, rani mukerji, amrish puri, johnny lever

A man accepts a challenge by the chief minister of Maharashtra to run the state for one day, and makes such a success of it that soon he is embroiled in political intrigue.

Executive Subtitler

Movies

8

Tv Episodes

26

  • Download : 2546
  • File Size : 152.822KB
  • Sub Update :2020-10-18
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 53

    thank machan…kiyala wadak naha film eka…..mara gamma..ape amathi waruth mehema na nam thama ela kiri…

    2016-10-31 at 7:07 pm
  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1Chrome 43

    අඩෝ මරු බන්…
    සුපිරි ඔයා නම් බ්‍රෝ…
    දිගටම සබ් දෙමු…
    Subtitle එකට ස්තුතියි බ්‍රෝ…
    ***Good Luck***

    2016-10-31 at 7:43 pm
  • pasiyaa Unregister User
    Android 4.2Facebook App 17

    Niyamai bro.
    Digatma demu.
    Gdluk

    2016-11-01 at 9:33 am
  • Kosala Unregister User
    Windows 8.1Firefox 49

    Thanks.Me site eka link ekka dena nisa patta

    2016-12-04 at 1:43 pm
  • sanka Unregister User
    Windows 10Chrome 59

    thank uu bokka..

    2017-07-18 at 7:52 pm
  • ghostn536 Unregister User
    Windows 10Firefox 51

    සුපිරි…..බොහොම ස්තුතියි……

    2018-06-27 at 8:35 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *