Nenjirukkum Varai (2006) Sinhala Subtitle
Nenjirukkum Varai ♥ හුස්ම වැටේනා තුරු ♥
ගනේෂන් (කතාවේ කොල්ලා )කියන්නේ සාමාන්‍ය 3 විල් රියදුරෙක් ...දවසක් එයාගේ 3 විල් එකට කැම්පස් යන කෙල්ලෙකුයි කොල්ලෙකුයි නගිනවා ..රූම් එකට යන්න වෙලාව නැති නිසා පාර අයිනේ 3 විල් එක නතර කරන්න කියනවා ..එතින් ගනේෂන් ට තරහ යනවා ...එයාගේ විල් එක එයාලා රුම් එකක් කර ගන්න හැදුවාට ..එතින් ගනේෂන් කොල්ලාට සිහි නැති වෙන්වන්නම ගහනවා ..කෙල්ල මාරු වෙනවා ...එතින් ගනේෂන්ට දුක හිතිලා කොල්ලාව හොස්පිටල් එකට ගෙනි යන්න හදනවා ..එකේදී ගනේෂන්ට ලිෆ්ට් එකක් දෙන්නේ බුවානා (කතාවේ කෙල්ල )..එතනින් පස්සේ අපහු පාරක් ගනේෂන් ට බුවානා ව හම්බ වෙනවා ..එකෙන් පස්සේ බුවනා ට ගනේෂන් ගැන ආදරයක් ඇති වෙනවා .. බුවනා ගනේෂන් ව 4න් එකෙන් බයිට් කරනවා ..පස්සේ එක පාරටම ගනේෂන් ට කැමති කියලා ...බුවනා කියනවා ..ඒ වාගේම බුවනා කියනවා එයාගේ තාත්තා ලොකු ව්‍යාපාරිකයෙක් කියලා ..ගනේෂන් කැමති වෙලා හිටියාත් බුවනා ගේ තාත්තා ලොකු ව්‍යාපාරිකයෙක් කියපු අකමැති වෙනවා ...අකමැති කියලා බුවනාගේ මුණට නොකියපු නිසා බුවනාගේ යාලුවෝ ටික ගනේෂන් ව පැහැර ගෙන ඇවිත් අහනවා ..ඇයි අකමැති කියලා ..ගනේෂන් කියනවා ..ආර්ථික තත්වේ වෙනස් කියලා ..ඒ වගේම ගනේෂන් තව කියනවා ..සැප ජිවිතේ ඇත හැරලා එක දවසක් ඇවිත් ගෙදර ඉන්න පුළුවන් ද කියලා ..බැහැ නේද කියලා ..ඒ නිසා මේක හිතින් අතහැර ගන්න කියලා ගනේෂන් ගෙදර එනවා ..එත් ගනේෂන් එහෙම කිව්වාට හිතට දුකක් එනවා ..මේ අතරේදී බුවනා ගනේෂන් ගේ කතාව ඇහුවට පස්සේ ගෙදර එනවා .(.එයාට ඉන්නේ තාත්තා විතරයි)..බුවනා ගේ තාත්තා එක්ක කතා කරන්න හැදුවාට එයා කතා කරන්නේ නැහැ..මොකද එයා ඉන්නේ ව්‍යාපාරික ගනුදෙනුවක නිසා ..එයා හැම වෙලාවේම ඉන්නේ ඒ වාගේ කතාවක ..බුවනා වෙනුවෙන් වෙලාවක් එයාට කවදාවත් තිබ්බේ නැහැ ..ඉතින් බුවනා එයාගේ ගෙදර අතහැරලා ..ගනේෂන් ගේ ගෙදර එනවා..ඒ එන්නේ ගනේෂන් ව විතරක් නෙවෙයි ..ගනේෂන් ගේ ගෙදර අයවත් විශ්වාස කරලා ..ඇත්තටම ගනේෂන් ගේ ගෙදර ලස්සන කුරුළු කුඩුවක් ...පහු වෙනිදා බුවනා ගෙදර නැහැ කියලා දෑන ගත්තාම බුවනා ගේ තාත්තා ට තරහා ගිහින් බුවනාව හොයන් ගනේෂන් ගේ ගෙදර එනවා ..ගනේෂන් ව සල්ලි වලට නම්ම ගන්න හැදුවත් බුවනා ගේ තාත්තාට බැරි වෙනවා ..අවසානෙදි බුවනා ගේ තාත්තා බුවනාට කියනවා ..ඔයා මට මැරුණා වාගේ කියලා ....බුවනාගේ හා ගනේෂන් ගේ ආදරය මෙහෙම දිගට ගලා යනවා .ගනේෂන් ගේ ගෙදර අය ගනේෂන් ටත් වඩා බුවනාට ආදරය කරනවා ..බුවනා ලොරියක වැදිලා අනතුරට පත් වෙනවා .. ගනේෂන් එයාව ලගම තියෙන ප්‍රුද්ගලික හොස්පිටල් එකට ගෙනියනවා .. ගනේෂන්ට බුවනාගේ මුල් පතිකාර වෙනුවෙන් වත් අතේ සල්ලි නැහැ ..එතින් එයා බුවනාගේ වළලු විකුණලා තමයි ..මුල් පතිකාර වලට සල්ලි හොයා ගන්නේ ..හොස්පිටල් එකේ MD(පාලන අධ්‍යක්ෂක) වගේම බුවනාගේ ඩොක්ටර් කියනවා බුවනාට අමාරුයි ..එයාගේ හදවත දුර්වල වෙලා කියලා ..එයා මැරෙන්න උනත් ඉඩ තියෙනවා කියලා එතින් එයාව අරන් රජයේ හොස්පිටල් එකට යන්න කියනවා .. කොහොමහරි ගනේෂන් බුවනාව රජයේ හොස්පිටල් එකට අරන් යන්නේ නැහැ ..මොකද හොදම ඩොක්ටර් ඉන්නේ ඒ හොස්පිටල් එකේ කියලා එයා හිතපු නිසා ..පස්සේ බුවනාට හදවතක් බද්ද කරන්න ඔපරේෂන් එකට ලක්ෂ 15 ක මුදලක් ඕන වෙනවා ..එකට සල්ලි හොයන්න බුවනා ගේ තාත්තා ගේ තාත්තා ගාවට ගිහින්.මම බුවනාව අතරින්නම්..බුවනාව බෙර ගන්න කියලා ..කකුල් දෙක ගාව වැටුනත් එයා සල්ලි දෙන්නේ නැහැ ..ගනේෂන් එයාගේ ගෙදර බඩු ,3 විල් එක ,ගනේෂන් ගේ යාළුවො දීපු සල්ලි ඔක්කොම එකතු කරත් එයාට මුල් ලක්ෂ 10 ක මුදල හොයා ගන්න බැරි වෙනවා ..එතින් එයා ගාව තියෙන සල්ලි එක්ක හොස්පිටල් එකේ කවුන්ටර් එකට ගිහින් සල්ලි දෙන්න හැදුවත් කවුන්ටර් එකෙන් සල්ලි ගන්නේ ගන්නේ නැහැ මුළු මුදල නැති නිසා ඊට පස්සේ ගනේෂන් හොස්පිටල් එකේ MD හම්බ වෙන්න ගියාට පස්සේ හොස්පිටල් එකේ MD සල්ලි ගන්නේ නැහැ ..ඔක්කොම සල්ලි අරන් එන්න කියනවා ..එකෙන් ඇති වෙන ගැටුම නිසා ගනේෂන් ව පොලිසියෙන් තැනකට අරන් ගිහින් හොදටම ගහනවා ..ඊට පස්සේ ගානේෂන්ට කෝල් එකක් එනවා එයාගේ අම්මාගෙන් ඒ හොස්පිටල් එකෙන් බුවනා ගෙනියන්න කිව්වා කියලා ..මොනවා හරි කරලා මාගේ දුව ව බේරලා දෙන්න කියලා ගානේෂන්ගේ අම්මා ..ගනේෂන්ට කියනවා ..එකෙන් පස්සේ ගනේෂන් මොනවා කරාවිද ? ඔයා ච්ත්‍රපටය අවසානේ එක එක නිගමන වලටඒවි ..ඒ නිසා මතක් කරනවා මේ දේවල් ටික ..තමන් ව විෂවාශ කරලා ..තමන්ගේ දේවල් කැප කරලා ..ඇවිත් ආපු කෙනෙක් ට මොනවා හරි උනොත් ඔයා මොනවද කරන්නේ ?IMDB
Year : 2006
Actors : Narain, Deepa ,Livingston, Nassar
Ganesh is the slum boy who drives an auto to support his family. Bhuvana is the neglected daughter of a rich man and is in search of true love. Bhuvana is drawn to Ganesh's honesty and good heart. She confesses her love to him but he turns her away saying that a rich girl like her would never be able to live a life of poverty with him. Bhuvana tells him that she will show him she can do it and comes to Ganesh's house with just the clothes on her self. As Bhuvana and Ganesh share a happy love and understanding, life is all roses till a storm disrupts their happiness. Bhuvana meets with an accident and fights for her life. Doctors say nothing but a heart transplant could save her. The hero has no money for the operation. Ganesh is unable to bear the thought of a life without Bhuvana.
- Download : 2908
- File Size : 40.111KB
- Sub Update :2020-08-02
Download Links:
Windows 10Chrome 64
obage unanduwa ha kepawima dekkama godak sathutuo saho
Windows 7Chrome 64
තෑන්ක් මචන්
Windows 8Chrome 57
ලිපිය නම් සුපිරි එකෙත් සුපිරි එකක්. සෑහෙන විස්තරයක් තියෙනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැයට දමිත් සහෝ.ජයෙන් ජයම වේවා!
Windows 7Chrome 64
තෑන්ක් මචන්
Android 7Chrome 64
මන් මෙ ටැමිල් මුවි එක ඩිවිඩී තැටියට බලළ තියෙනව .ලව් ස්ටොරි අතින් රියලි ලව් ස්ටොරි එකක් මෙක.සුපිරි ෆිලුමක්. සබ් නැතුවත් මේක ඩිවිඩී අරම් ආව 2011වගේ. කොහොම හරි උපසිරැසියට ස්තුතියි සහෝ.සබ් එක මොන රිප් වලටද ඔයා ලියල තියෙන්නෙ .එ ගැන පොඩ්ඩක්සදහන් කරන්න ඩව්න්ලොර්ඩ් කරගන්න
Windows 7Chrome 64
මචන් මේක දීලා තියෙන්නේ dvd රිප් එකට ..එක තමයි ..මේකේ final rip එක ..මම link එක දාලා තියෙන්නේ ..මම ගත්ත එක …එක තමයි ..එකම rip එක .
Android 7Chrome 64
720p nadda??
Android 6Chrome 62
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??
Windows 7Chrome 64
thank you..suminda bro !!
Windows 7Firefox 57
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
Android 5Chrome 59
Korean tv serie ake sub tikath ekmanata dennako
Windows 7Chrome 65
දීලා තියෙන්නේ bro
Android 7UC Browser 12
SUb එකට බොහොම ස්තුතීයි සහෝ.?
Windows 7Chrome 60
thanks bro lassan filme akak balan hitiya anakam
Android 5UC Browser 12
Supire bro මම මෙක ගොඩක් හෙව්වා. Thanks bro.
Windows 7Chrome 64
Ela bro hoya hoya idapu filmes akak fatta…. Thanks….
Windows 7Chrome 65
අනිවා මචන් ..
Android 6Chrome 33
සුපිරි ෆිල්ම් එක මචන් …තව පරණ ටැමිල් ෆිල්ම් වලට සබ් දෙන්න …ජය වේවා
Windows 7Chrome 65
තෑන්ක් මචන්
Windows 8.1Chrome 64
Thanks bro……….patta
Windows 10Firefox 57
para para….tamil,telegu wadi wadiyen dennaaa….. subta thnxzzzz
Windows 7Chrome 64
man meka kalin tv eke balala tiyenawa. supirima supiri. bokkatama wadinawa. ath aye balanna asa hithuna nisa oyage sub eka ba gaththa. oyage sub eka supiriyatama tibuna bro. e wage parana supiri films walata digatama sub denna.godak thanks. pupluwannam “ammoru (1995)” telugu film ekatath sub eka denawada bro? man laga eke English sub eka tiyenawa. ekath eka parak tv eke giya. supernatural horror film ekak. lassana story ekak tiyenne.
Android 7Chrome 65
Karikalan kiyana vikramge film ekata upasirasi denna
Windows 8Chrome 65
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Windows 7Firefox 59
thnz mcn
Windows 8.1Edge 84
sub එකට ගොඩක් ස්තුතියි.