Neruppu Da (2017) Sinhala Subtitle

Published September 29th, 2017 by

♥ඔන්න එහෙනම් ඉක්මනින්ම තවත් උපසිරැසියකට අත ගැහුවා.සමහර අය කියලා තිබ්බා සහෝ දෙමළ ෆිල්ම්ස් වලටත් උපසිරැසි කරන්න කියලා.ඉතින් මේ තමා මම පලවෙනියට දෙමළ ෆිලුමකට සබ කරපු.ඒක හින්දා මුලින්ම ටිකක් හොද නළුවෙක්ගේ සුපිරි ෆිලුමකට සබ කරන්න ඕනේ කියලා හිතුනා.එහෙනම් වැඩි කතා නැතුව ෆිලුම පැත්තට හැරෙමුකෝ ♥♥♥♥

2017 වසරේ තිරගතවීම් ආරම්භ කරපු මෙම ෆිලුමට 5.4 ක IMDb අගයක් සහිතයි.ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ සැප්තැම්බර් 8 වෙනිදා.මෙහි කතාව සහ අධ්‍යක්ෂණය B.Ashok Kumar විසිනි.නිශ්පාදනය Vikram Prabhu, Essaki Durai සහ R.K.Ajaykumar විසිනි.මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවත් Vikram Prabhu (ගුරු) ම තමා.ප්‍රධාන නිලිය ලෙස රගපාන්නේ Nikki Galrani (වසුමති) විසිනි…

CAST

  • PONVANNAN – GURU’S FATHER
  • RAJENDHRAN – MLA KABALI
  • MADHUSUDHAN RAO – PULIYANTHAPPU RAVI
  • VARUN – DHANA
  • AADUKALAM NAREN – COMMISSIONER
  • RAJ KUMAR – PARTHI
  • VINCENT ASOKAN – SADHA

ඉතින් මේ ඉන්නේ ෆිල්ම් එකේ කට්ටිය තමා.වෙන දමිල ෆිල්ම්ස් වල කොමඩි චරිතයක් වන RAJENDHRAN මේ ෆිල්ම් එකේද සුපිරි කොමඩි චරිතයකට පනපොවනවා.ඉතින් මේ ෆිල්ම් එක අයිති වෙන්නේ DRAMA/THRILLER/ACTION යන කාණ්ඩ තුන යටතේ.එහෙනම් දැන් ෆිල්ම් එකේ සිද්දවෙන්නේ මොකක්ද කියලා බලමුකෝ ♥♥♥♥

ගුරු, දනා, සම්බා, පාර්ති සහ දාස් කියන්නේ පට්ටම යාලුවෝ 5 ස් දෙනෙක්.මෙයලා එකිනෙකා වෙනුවෙන් ජිවිතය පූජා කරන්නත් ලෑස්තියි.මෙයාලා කරන රැකියාව තමා ගිනිනිවන සේවය.තම ප්‍රදේශයේ ගින්නක් ඇතිවුනොත් එහෙම මේ 5 දෙනා තමා මුලින්ම එයාට යන්නේ.ඉතින් ඔහොම ඉද්දි මේ යාලුවෝ සෙට් එකේ එක යාලුවෙක් වෙන දනාට එක මැරයෙක් ගහනවා.(ගහන්නේ ඇයි කියලා ෆිල්ම් එක බලද්දි තේරෙයි) දනාටත් තරහා ගිහිල්ලා ඒ මැරයව පස්සට තල්ලු කරලා දානවා.එතනින් පස්සේ ඒ මැරයා මැරෙනවා.ඉතින් මම ඔච්චරයි කියන්නේ මොකද නැත්නම් ෆිල්ම් එක බලන එකේ කිසි රසයක් නෑනේ.සටන් ජවනික ඇතුලත් මුල සිටම එකසේ නැරබිය හැකි සුපිරිම චිත්‍රපටයක්.එහෙනම් හැමෝම ෆිල්ම් එක හොදට රසවිදින්නකෝ…අදට මම එහෙනම් නවතින්නම්!!!♥♥♥♥♥

Spoiler Warning : Neruppu Da is an Indian Tamil language action drama thriller film written and directed by debutant B. Ashok Kumar. Produced by Vikram Prabhu under his First Artist production company, it stars him in the lead role alongside Nikki Galrani…

US
Download

Neruppu Da (2017) Sinhala Subtitle

Download: 4381

File size : 64.59 KB

Suminda Lakshan

TV EPISODES : 0
MOVIES : 17